Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

සාහිත්ය මාසය වෙනුවෙන් (රාජ්ය සාහිත්ය අනුමණඩලය විසින් ජූලි මස පවත්වනු ලැබූ “සාහිත්ය සංකථන“ සඳහා සහභාගි වූ පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිංහල අධ්යයන අංශයේ, ජ්යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද රත්නායකගේ දේශනය ඇසුරෙන්) ලාංකීය නවකතා රචක රචිකාවියන් බොහෝ දෙනෙකු තම නිර්මාණයන් ඔස්සේ නව අත්හදා බැලීම් කරන්නට බියක්…
හඬා වැලපෙන සිතට නොහැකි ගලපන්නට වදනක් සියුමැලි නුඹට දුටුවත් නුඹේ ඔය දෙනෙත්, යුද්දයේ බියකරු බව, ඇසුවත් නුඹෙ ඔය සවන්, යුද්දයේ රළු බව,පුන්චි ඔය සිත නොහඳුනන්න ඇති, බියකරු බව මේ තරමට.... නොදැනුනා නොවෙයි නුඹ විඳි ඒ අපමණ වේදනාව,,,, සමාවෙන්න පුන්චි රෝස මලේ නුඹ වෙනුවෙන් මට මේ, කඳුලු බින්දු විතරක්ම වුනාට....
දනිමි හොදටම නුඹ නොදන්න බව තවමත් මම නුඹ ආයෙම මගෙ වෙන සිහින දකින බව නුඹව හැර ගොස් අවුරුද්දකුත් ලං උනාට නුඹේ මතකයෙන් දුරස් වන්නට බැරි උනෙම් තව දනිම් නුඹ නම් දැනටම නුඹ කැමති හීන වල ගොඩක් දුර ගොස් මා හැරදමා ඇති බවට දනිමි නුඹ වෙත නම් දෑඅව්රුදු ආලය මතකයේ තබාගෙන දුක් විදිමට තරම් නොවන වග දන්නටද නුඹ, නුඹ…
Dil Kahin Rukta Nahi Dil Kahin Rukta Nahi Chalta Hi Jaaye Teri Ore Dil Meri Sunta Nahi හදවත කොහිවත් නවතනු බැහැ ඔබ වෙතට ම ඇදී ඔබ දකිනු රිසියෙන් හදවත කිසිවක් අසනු රිසි නැහැ Saari Fizaon Mein Hai Mehki Hawaon Mein Hai Tera Aur Mera Fasana StarPlus මුළු අහස පුරා හමායන සුළං රැල්ලෙහි පවා ඔබේත් මාගේත්…
රන් කිරි කටගෑ දා පටන් දෙසවන් සනහා මා නැලවූයේ අම්මා පමණක් නොවේ… අඬන ළමයි අල්ලන්නට එන එන බිල්ලන් ගැන කියමින් මා බිය කල ආච්චි අම්මාද, අතට වෙරළුද ඉනට පලාද නෙලාගෙන අම්මා එන බව කියමින් මා රැවටූ ගමේ ආත්තම්මාද, හැන්දක් කිරි බී නින්දක් නිදියාගත් ළමයෙකු ගැන කතන්දර කී නැන්දාද, කොහේදෝ කන්දක අතරමන් වුන ෆයිව්…
කොල්ලෙක් හිටන් ඉන්නා විට එල්ලන් මල්ල... ගන්නට එකෙක්වත් නැත බසයේ ලගපාත.. කෙල්ලක් හිටන් හිටියොත් එල්ලන් මල්ල... දුසිමට වඩා ඉන්නව ගන්නට මල්ල...