Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මචන්....

එකෙක් මේ ලගදි අහනව ඇයි බන් අයියා උඹ දැන් හරි වෙනස් වෙලානෙ. මොකෝ කේස් එක කියලා මම උට කිවුව පිස්සුද බන් මල්ලි එහෙම එකක් නෑ කියල ඒ පාර මේ යකා කියනව ඉස්සර හිටපු මාටියා අයිය නෙවෙයි දැන් ඉන්නෙ මොකක් හරි වෙනසක් තියනව කියල බෙරෙන්නම බැරි තැන ඔන්න ඔහෙ කියල මම පොරට කිවුවා මෙහෙම ප්‍රශ්න මල්ලි ප්‍රශ්න. බුවත්…

පැරදීම සහ ජාතික ලැයිස්තුව

එක් ප්‍රශ්නයක් විසඳෙන්නටත් කළින් තවත් ප්‍රශ්නයකට මුහුණ දීම නිසා මුල් ප්‍රශ්නය අමතක වීමේ වාසනාවන්ත ඉරණමකට අපි මුහුණ දී සිටිමු. ගැටළුවක් මතු වූ විට අප කළ යුත්තේ මොන මොනවා හෝ කරමින් කල් මරා ගැනීම පමණකි. ගැටළුව විසඳීම කෙසේ වෙතත් අළුත් ගැටළුව නිසා පරණ ගැටළුව නෙග්ලෙජිබල් වී යයි. නැතිනම් අමතක වී යයි. දැන්…

ඇය බලා සිටියාය

ඇය බලා සිටියාය රැගෙන එනතෙක් ඔහු කබල් ඔරුවක්වත් ඇය වෙනුවෙන් ඒ වෙරල ලග තනිවම ඇයට ඔනෑ උනා අතරමන් කරවීමකට කවුරුන් විසින් හෝ මහ දියබ මැද නිහඩ ජීවත් වෙන්න ඇත්තම ඇත්ත නොව බොරුවක් උනත් ඇති එකමුතුව ගොතන ඈ රැදී සිටියේ ඒ වගෙ තැනක ඒ වෙනකොට කොහොමත් ගමනාන්තය නොදකින ගමනක්ම බව දැන සිටියාය නිසැකව දියබත් වෙන්න පෙර…

hanthana sanagiri maha viharaya මෙවර උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් උදෙසා සෙත් පැතීමේ ආශීර්වාදාත්මක අධිෂ්ඨාන පූජාවක්

මෙවර උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් උදෙසා සෙත් පැතීමේ ආශීර්වාදාත්මක අධිෂ්ඨාන පූජාවක් කටුනායක පීල්ලවත්ත ප්‍ර දේශවාසී තරුණ කැළ සංවිධානය කර තිබූ අතර එම උතුම් පිංකම එදින පීල්ලවත්ත විජයබෝධි විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි. ඔබ සැමට තෙරුවන් සරණයි...!!! 071-4962050 (ගඟසිරිපුර…

Colombo Motorshow 2015

This year I’d say it was worth the 100/- spent on the ticket, there was so many features of entertainment included. Never a dull moment. They have blocked the two main buildings interchange which caused heavy traffic as we entered and exit the building. Among the highlights I noticed more Royal…

දේශයේ හෘද සාක්ෂිය මේ තරම් චපලද?

ශ්‍රීලනිප කවන්ධයට ජවිපෙ හිස එක්වීම සි යල්ලෝ මොහොතකට වික්ෂිප්ත වූයේ ඔවුන් ලද අනපේක්ෂිත පසුබෑම හමුවේය. පසුගිය දා නිමාව දුටු මහ මැතිවරනයේ දී එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කරට කර තරගයක් පවතිනු ඇති බවත්, එජාපයට සාපේක්ෂව වාසිදායක තත්වයක් පවතින බවත් මැතිවරනයට පෙර බොහෝ අය නිවැරදිව…

මාතෘකාවක් නැත.

නිදා සිටින්නට බැරිම තැන අවදි වුනෙමි ඒත් සිහිනය සැබෑවට වඩා සොදුරැ බව වැටහුනු විට නැවත දෑස් පියා ගතිමි ඒහෙත් දැන් නින්දත් , සිහිනයත් දෙකම යන්නට ගිහින්.

සන්දානය පරාදයි, දැන්...........

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වශයෙන් පෙනී සිටි “යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ“ ජය ලබාගනිමින් තිබේ. මහින්ද පෙරටු කොට ගත් සන්ධානය පසුපසට ගොස් ඇත. මැතිවරණ ප්‍රතිපල දෙස බැලීමේදී (ඡන්ද බල ප්‍ර දේශ එකින් එක ගෙන බැලූ විට) පෙනී යන එක් කරුණක් නම්, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලබාගත් ඡන්ද…

වසත් නික්මන

පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත් එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි පහළ අත්තට එන්නයි ගේ කුරුල්ලා උඩ අත්තට යන්නයි හේතුව උන්ගෙ ආදරේද? ඒත් ගේ කුරුල්ලෙකුගෙයි පැණි කිරිල්ලියකගෙයි කූඩුවක් ගැන මම කතන්දරේකවත් අහලා…

මහ කම්මල පිපිරුණාය

මහ කම්මල හන්දිය ළඟ සක්වලකට බඩු නිපදන සක්වලෙන් ම සල්ලි ලැබෙන මුදලාලිත් බඩ තඩියෙක් ඉතිරි සල්ලි පොලියට දෙන හන්දිය ළඟ මහ කම්මල බයිසිකලෙන් ගෑටු කාලෙ ලොක්කන් ළඟ දණින් වැටුණු ඊට පස්සේ කාර් හදල බස් කෝච්චි නැව් ත් හදල ලොක්කන් වත් දණ ගස්සපු ලොක්කන්ටත් ණයට දීපු නගරෙ මැද්දෙ රටේ මැද්දෙ ලෝකෙ මැද්දෙ මහ කම්මල…