
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඉස්කෝල කාලේ ට්‍රිප්
මේ ලඟදි මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉස්සර අපි ට්‍රිප් ගිය හැටි සහ දැන් ඉස්කෝල පරම්පරාව ට්‍රිප් යන හැටි ගැන මූණු පොතේ පොඩි විග්‍රහයක් කරලා තිබුණා. ඉතින් ඕක දැක්කට පස්සේ මට ඉස්සර ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් ගැන මතක් වේගෙන වේගෙන ආවා. :) ඊට පස්සේ හිතුනා ඔය ටික මෙන්න මේකේ ලියල දාන්න ඕනේ කියලා. නිකං වේලෙන එකේ.…

හාවා..... Updated....
අවුරුදු හතරකට විතර කලින් මම ලියපු පෝස්ට් එකක් ආයෙත් මතක් වුනා ඊයෙ කුරුටු ගෑ ගී පවුරේ තිබුන පෝස්ට් එකක් දැකලා.... ඒහින්දා මම ඒකම කෙටියෙන් ආයෙ ලියනවා.... ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න. අන්තිමේදි රටවල් තුනක පොලිසි අන්තිම වටයට තේරුනා. ඒ තමයි ඇමරිකානු…
ලැබුණු දේ ඇති ද ?
ඔබ ඔබගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව පසුවන විට , ඔබේ වන් ජීවිතයක් ලබන්නට සිහින දකින්නන් දහස් ගණනක් මෙලොව වාසය කරයි ... ගොවිපලක දරුවෙකු ඉහලින් යන ගුවන්යානය දෙසබලා එහි ගමන් කිරීමට සුසුම්ලනවිට , ගුවන්යානයේ නියමුවා නිල්වන් ගොවිපල දෙස බලා තම පවුල සමග නිවසේ ගතකරන ජීවිතය සිහිකරමින් විකශෝප වෙයි... එයයි ජීවිතය..…
මළ මුහුද
නොගිලෙන මුහුද හෙවත් මළ මුහුද බොහෝ අවස්ථාවල දී සංචාරකයින්ගෙන් පිරී පවතින්කි. මළ මුහුදේ ස්නානය කිරීම සංචාරක විනෝදයක් සේම එය ඉතා දුර්ලභ ස්වාභාවික චිකිත්සාවක් ද වෙයි. මුහුදේ කිසිවෙකුටත් යට ගිලිය නොහැකි ය. මුහුදු කිමිදීමක දී සංචාරකයා පරෙස්සම් විය යුත්තේ ගිලීමකින් වැළකීමට ය. එහෙත් මළ මුහුදේ හිතාමතා හෝ ජල…

"අසූ නවයෙ පහේ අපි"
අපි.. උපන්නෙ "හැත්තෑ නවයෙ"... පහේ පන්තියෙ උන්නෙ "අසූ නවයෙ"... "අනූ නවයට" එකක් අඩුවෙන් අවුරුද්දක අපි උසස් පෙළ කලා... "දෙදහස් නවයෙ" අපිට අපිව හොයා ගන්න බැරි උනත්,ඊට අවුරුදු හයකට පස්සෙ අපි ආපහු අපිව හොයා ගත්ත...ඒ හින්ද අපි අපිට නමක් තිබ්බ...ඒ "අසූ නවයෙ පහේ අපි"ඒ අවුරුදු විසි හයකට පස්සෙ... පහුගිය දවසක…

අයියා
ලංකාවට ගොඩ බැස්සට පස්සේ ඔන්න නමෝ විත්තියෙන්ම එකක් ලියන්න හිතුවා. ටික කලක් නොලිවුවාම, හිතට අදහස් ගලාගෙන එන එක අඩු වෙනවා. හැබැයි පහු ගිය දවසක දීප්ති අයියාහ් (අයියා නොවේ) ගැන කෙරුණු කතා බහක් නිසා කතාවක් මතක් වුණා. අනූවේ දශකයේ අග භාගයේ ආපු අළුත් මෝස්තරයක් තමයි පෙම්වතාව "අයියා" වශයෙන් හඳුන්වලා දීම. ඒ…
රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

රහසින් පෙම් කළෙමි...
නුඹේ නෙක වර්ණ දුර ඉදන් පිරික්සන හැම තත්පරයකම හද සලිත වුණා සත්තයි ... චන්ද්‍ර මණ්ඩලය සිහිව පවසන්න දිරි මද පෙම අත්තටු සිදුනු විහගෙක්ය පාලු අඳුරු නිම්නයක .... හිත් විලේ එක මුල්ලක විකසිත රහස් පෙම් පියුම සලන සුවඳවත් පුසුඹ දැනේ , නෙත් පියා ගත් හැම විට .... නෙලන්නට ගොස් නියඟලා මල් හැලෙයි ගෙපැලට විෂ බඳුන්…

යථාර්ථය හයිබ්‍රිඩ් නම් විකල්පය කුමක්ද?
යුක්තිය ජීවමාන ඉල්ලීමකි යු ද අපරාධ චෝදනා සහ ලංකාවේ සිවිල් යුද්ධය අවසාන කාලයේ සිදුවූ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ ප්රශ්නය ඉදිරියේ කල යුත්තේ කුමක්ද? දැනට මේ ගැන එකිනෙකට වෙනස් ඉදිරි දර්ශන හතරක් ඉදිරිපත් වී තිබේ. ඒවා මෙසේය - අ) යුද්ධය අවසාන කාලයේ යම් යම් සිදුවීම් හටගත්තා විය හැක. ඒවා දේශීය අධිකරන…
