Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මොනවද මේ Ransomware කියන්නේ- (CryptoLocker and CryptoWall)

Cyber Security කියන්නේ "සයිබර් අවකාශයේ ආරක්ෂාව" කියන එකයි. ඒ තේරුම හිතට එද්දිම ඊලඟට එන්නේ Hacker, Phishing, Spam, Virus, Spyware වගේ security threats වලින් අපේ පරිගණකයට, දත්ත වලට හෝ අන්තර්ජාලය පරිශීලනය කරන විට අපේ privacy එකට, accounts වලට ඇති විය හැකි ප්‍රහාරයන් : සයිබර් ප්‍රහාරයන් ගැන අදහසක්. මේ…

චාමරලාගේ කතාව-ඇගේ ඇසින්.....

රන් නූලෙන් සළු ගෙත්තම් මැවෙයි ඇඟිලි තුඩින් මා දිවියම රන් පැහැ විණ ඇනි නුඹ දළ තුඩින්….. සුවඳ උරා මල අමතක බඹරිඳු විය නුඹත් එළි සෙව්වෙම් අඳුරු රැයක පා ළඟ වැටි දණින්…. අත් සතරක් පෙති තැලුවද යළි නුඹ මගෙ ළඟින් අමාවකේ මැලවුණු සඳ හෙට පූදියි තුටින්….

Linux පටන්ගමු

පරිගණක පැත්තෙන් ඉහලටම යන්න අදහසක් තියෙන කෙනෙක් නම් ඉතින් අනිවා Linux වලටත් අතගහන්න ඕනේ. ඉතින් මම මේ පටගන්න යන්නේ windows වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්වේ Linux පද්ධතියක් ගැන. මට තේරීම් තුනක් තියෙනවා, කියවන්න: http://noobforum.net/viewtopic.php?f=13&t=34…

සරුංගලය සහ අපි....

සරුංගලය.. ලස්සනයි..හැබැයි.. ඒ සරුංගලේට කොල අලවන්න කලින්.. නිකම්ම නිකම් සැකිල්ලක්... සරුංගලයක් වගේ අපේ ජීවිත... කෙනෙක් සරුංගලයක සැකිල්ල හදල.. කොල අලවල ලස්සන කරන්නෙ කොහොමද.. අන්න ඒ වගේ අපෙ අම්ම තාත්තා.. අපේ ජීවිත ලස්සන කරන්න වෙර දරනව.. ඒ ලස්සන සරුංගලේ..උඩ යවන්න..ශක්තිමත්.. නූලක් ඕනි.. ඒකත් හරියට...…

ගසක් ඉදිරී වැටුනි

කලක සිට ආදරෙන් රැකගත් ගසක් ඉදිරී වැටුනි ගෙවුනෙහි පෙරදා රැයේ මහ වැස්සට සන්තොසින් හිස් උන එක ගැන පොලොව මුල් අදිනු ඇත නව ගස් ලදලු තන පත් පිලිසකර කරගෙනම ඉදීරි පෑරුන තැන් මෙතරම් සෘජුව හිරුරැස් මෙබිම සිපගන්නේ බොහෝ කලකට පසු වෙන්නඇති තුටු විය හැකිය මටද නව කවුලුවක් විවර වූ එක ගැන අහස නැරඹුමට පෙර නොවූ…

ජිනීවා යෝජනා සහ විරෝධය සංවිධානය වන තැන

‘‘පාවා දීමට එරෙහිව රට ඉල්ලන මහ පොලොවේ විපක්ෂය බිහි කෙරේ’’ මේ ලංකාවේ යුද අපරාධ ප්‍රශ්නය ගැන ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ස්වකීය අදහස ප‍්‍රකාශ කිරීම පිනිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුලු පක්ෂ සමූහයක් විසින් පසුගිය දිනෙක නාරාහේන්පිට අභයාරාමයේ දී කැඳවූ මාධ්‍ය සාකච්ඡාව වාර්තා කිරීම සඳහා ලංකා සී නිවුස් වෙබ්…

මොකක්ද මේ DHCP ?

මේ අවුුරුද්දේ දාන පලවෙනි සටහන. බලමු ඉස්සරහට ටිකක් වැඩිපුර ලියන්න. TCP/IP මූලික කර ගත් ජාලයක් තුල හැම device එකකටම තියෙන්නේ unique IP එකක්. IP එකක් device එකකට assign කරගන්නා ආකාර දෙකයි. ඒ static හා dynamic විදිහට. තවත් සරලව කීවොත් static (permanently assigned) කියන්නේ අදාල network එකේ network…

මම..

පුංචි කාලේ ! ශිෂ්‍යත්වෙට දන්නැතුවම දිව්වා. ර්ට පස්සේ A 10 ක් පස්සේ දිව්වා.. පස්සේ කැම්පස් යන්න, ර්ට පස්සේ මාස්ටර්ස්.. තව ටික දවසකින් ඩොක්ටරේට්.. ඒ අස්සේ අතරින් පතර, විභාග, එසන්මන්ට්, පබ්ලිකේසන් and වයිවා කන කට්ට තවත් කට්ටක් කලා.. ටිකක් හති වැටුනම පිටිපස්ස බැලුවා.. ගමන මගින් නවත්වපු උන්, අද ලස්සන…

කාළය මැව් වෙනස...

හිරි පොද වැහි ඉසින සීත අඳුරු රා ත්‍රි යක ගත නොතෙමි සිත තෙමමින් බෝම දුරක් ඉගිළුනු හැටි ...... මධු බදුන් තුලටම වැද ධූම මකරන්දයෙන් ඉපිල අවන්හලක කල් මරන්න අත වනනා මල් වැස්සද ? සමනළ හැඟුමින් පිබිද ආගන්තුක සුසුම් සරට පොරෝණයක එතිලා ඉන්න නැකැත් බලන්නත් අවැසිද ? කියවන්නට එක හුස්මට කතා පොතක් රසාලිප්ත…