Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සමාවෙයන් අයියෙ

ඒක හෙනගහන අපරාධයක්. ඒ වුණත් ඒක කළේ මගෙ අයියා වුණු උඹ. උඹ ඒ අපරාධෙ කරපු බව මම හොඳටම දැනන් හිටියා. ඒත් පොලීසියෙන් අහපු වෙලාවෙ මම ඒ අපරාධෙ කළා කියලා බොරු කිව්වෙ උඹ හිරේ යනවා බලන්න අකැමැති වුණු නිසා. ඇරත් උඹ එල්ලුම් ගහට ගියාම උඹේ පොඩි එකාට යන කල මොකක්ද? මමත් මීට කලින් ජරා වැඩ කරල තිබුණු නිසා පොලීසියෙ…

මාවතේ ජීවිත ~9~ මචන් කණපිට .........

සදුදා උදේට වැඩට යන එක සතියේ අනිත් දවස් වල වැඩට යනවට වඩා වෙනස් කියල දැනෙන්නේ මට විතරද කියල වෙලාවකට මට හිතෙනවා. ඉරිදා රෑ වෙනකන් ෆිල්ම් බලන එකේ රඟ දැනෙන්නේ සදුදා උදේ ඇදෙන් නැගිටිනකොට කියළ පහුගිය දවසක අපේම එකෙක් කිව්වා නේද කියල මට මතක් වෙනවා . එහෙනම් සදුදා උදේ අපි හැමෝටම පොදු ගැටළුවක් කියල මම හිතනවා…

බෙලෙකා : 1964 දි බොක්ක කූල් වෙලා ගියා ඕයි..අම්මපා!

හම්මේහ්..නේද ඉතිං…කාලෙකට පස්සෙ බෙලෙකගෙ බොලොගෙ අස්සෙ රිංගුව අකුරු ටිකක් කොටල හිතෙ තියෙන මෙව්ව ටික කොටල දාල යන්න… බෙලෙකට පහුගිය දොහේ වගේම මේ දවස් වලත් අරක උඩටයි, තවත් පොඩ්ඩක් උඩට වැඩ! වැඩ!! වැඩ!!! (තූ නොදකින්! අරක කිව්වෙ ඔලුව.. ) කෝමිං කෝමිං හරි බෙලෙක අර ඔපිස් එකේ බොසාගෙ පොඩි එකා එක්ක දැම්ම මෙව්ව එක…

කොටදෙනියාවේ කොන්ඩයා අපේ කාලයේ වීරයෙකි

දුනේෂ් ප්‍රියශාන්ත සේ යා නම් වූ කොටදෙනියාවේ කුඩා දැරිය දූෂනය කොට ඝාතනය කලේ ‘කොන්ඩයා’ නොව ඔහුගේ සහෝදරයා යැයි දැන් කියනු ලැබේ. මීට සතියකට පෙර පොලිසිය හා මාධ්‍යවලට අනුව එම ඝාතනය කලේ කොන්ඩයාය. කොන්ඩයා එම ඝාතනය කල ආකාරය පියවරෙන් පියවර විස්තර කරන තොරතුරු පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දී තිබූ අතර මාධ්‍ය ද…

මේ දවස්වල හිට් වෙන කතන්දර....

මේ දවස් වල වැඩිපුරම කතාබහට ගැනුන මාතෘකා ගැන කට්ටියගේ ආතල් ප්‍රබන්ධ ගනනාවක් ඊයෙ පෙරේද‍ා දැක්කා. ඒ හින්දා මම හිතුවා ඒ කතා ටිකක් මට දැනුන විදියට රේට් කරන්න.... එහෙනම් මුලින්ම ඉන්නේ -වාසනාවන්ත- මාතලී මාතලී..... මෙහාට එනවා...කෝ මේ මාතලී.... උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම…

එක වසරට දාන්ට - විදුහල්පති 'ඇඟ මස්' ඉල්ලා ලැගුම්හලට ඇවිත්

පළමු වසරට සිසුන් ඇතුලත් කිරීම සදහා පාසලක් සොයා ගැනීම මෙරට බහුතරයක් දෙමාපියන්ට තවමත් විසදුමක් සොයා ගත නොහැකි ගැටලුවක්. මේ සදහා සුදුසුකම් ද රාශියක් සපුරාලිය යුතු වනවා. ඒ අතර ආසන්න පදිංචිය, ආදි ශීෂ්‍යභාවය ඇතැම්විට වෘත්තීය මට්ටම ද සැලකිල්ලට ගැනෙනවා. මේ කඩඉම් තරණය ලෙහෙසි පහසු නොවන නිසාවෙන් බොහොමයක්…

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1

එක දවසක් උදේ පාන්දර කෝල් එකක් " The club is alive with the sound of music.. .." මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ.. ලංඩන්! හෙලෝ කියපන්.. මේ මචෝ මේ මාසේ කොහේ හරි නගිමුකෝ.. ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ.. බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්.. එහෙනම් හුනට කන්න…

HTTP හි නවතම සංස්කරණය වන HTTP/2, වඩා වේගවත් හා ආරක්ෂාකාරී අන්තර්ජාල භාවිතයකට

HTTP/2 හඳුන්වා දීම HTTP ඉතිහාසයේ ප්‍රදාන පෙරළියක් ලෙස හැදින්විය හැක. HTTP – Hypertext Transfer Protocol යනු අන්තර්ජාලයේ පියා වන Sir Tim Berners-Lee විසින් හඳුන්වා දුන් වෙබ් නියමාවලි යයි. මෙමඟින් server එකෙහි ඇති website එක සහ user’s browser අතර connection හැසිරවීම සිදු කරයි. HTTP/2 යනු Google…