Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Oscar Nominated Short Films 2015: Animation (2015)

Watch Full Oscar Nominated Short Films 2015: Animation in Top Quality Now you can watch full Oscar Nominated Short Films 2015: Animation in HD quality with duration 47 Min and has been launched in 2015-01-30 and MPAA rating is 1. Original Title : Oscar Nominated Short Films 2015: Animation Movie…

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස් එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත්…

වලාවක කතාවක්

අහස මත දඟ කරන ඔහේ පාවී දුවන පුළුන් බඳු විලාසෙන් උස්ම කඳු වැටි සිඹින සැහැල්ලුය ඔබ සිතන, ලොවක කඳුලැල් දරන තවත් දහසක් අතර වලාවක් වෙමි මමද අඳුර අතරේ කිමිඳ එතෙන්නෙමි ඔබ අසල නිහඬවම තුරුළු කර සනසවන්නෙමි රැයක දුක් හීන ගෙන අතට ඔබේ මතකෙන් දුරට පියඹ යමි මම ඈත, ඔබෙන් තව තව ඈත ඔබේ දුක නිති අසමි කඳුළු බිඳු රැස්…

මගේ ගොළු පෙම් ගීය

ඉරි තැලුණු හිතේ පෙම් කවි කොහෙන් අහුලම්ද හිරි වැටුණු මතකයෙන් අලුත් මල් පීදෙයිද ඉදිමිච්ච ඇස් අස්සේ තවත් කඳුලැල් ඇද්ද මං ඉන්න මේ උයනේ ඔබ කැමැති මල් නැද්ද හිස් හිතක කවදාක හැඟුම් විත උතුරාද අගුළු ලූ හඳ මැදුරේ ද්වාර කොහෙවත් නැද්ද ඇය ගොහින් නිමාකර ඔබ ගැයූ පෙම් ගීය මගේ ගොළු පෙම් ගීය ඔබට ඇහිලම නැද්ද

තල්ලු කරන ළමයා

"තල්ලු කරන ළමයා" ළඳරු පාසලට පැමිණ ටික දවසකි. ඈට ළඳරු පාසල හොල්ලන්නට ඒ ටික දවස් ටික හොඳටම ඇති විය. ළමුන් මුල් දවස්වල නම් මේ අලුත් ගෑණූ ළමයා එක්ක මිතුරු වෙන්නට සූදානම් වුවත් දැන් නම් බලන්නේ ඈව මඟ අරින්නමය. අද දවසටම ළමුන් තුන් දෙනෙකු ඈ තල්ලු කර හමාරය. ලොකු ටීච කියා දෙන්නේ අලුත් සිංදුවකි. හැමෝම ඇයව…

අඳුර අතර සොයන මම

මල් තුහින තවරා ගමි ඉස්මුදුනේ සිට ඇඟට සීතලය නොතකාම වැළඳ ගමි මිහිඳුමද ඇස්මත්තේ මුණ ගැහෙන සියුම් අඳුරක කිමිද මඟ හැරුණු මම සොයමි මට නොදැනෙනා විලස දෙතොලතර ගුලි ගැහුණ හිනාවක් වීසි කර කඳු වැටිය මට එවන ප්‍රතිරාව යළි අසමි යළි යළිත් පුරුදු ලෙස මගෙ කුටියේ ගුලි ගැහෙමි හිරි වැටුණු අඳුර තුළ මම මාව සඟවා ගමි

Extraordinary Tales (2015)

Free Streaming Extraordinary Tales in HD Quality Now you can watch full Extraordinary Tales in best quality with duration 70 Min and has been aired on 2015-10-23 and MPAA rating is 2. Original Title : Extraordinary Tales Movie title in your country : Extraordinary Tales Year of movie : 2015 Genres…

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2015 ප්‍රශ්නපත්‍රයේ පිළිතුරු

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2015 ප්‍රශ්නපත්‍රයේ පිළිතුරු එකතුව. පළමු සහ දෙවන කොටස් සඳහා වන පිළිතුරු පිළිතුරු පත්‍රය