ගිලෙන නගරය, වැනීසිය
විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
විදුල හසරංග http://vidula-sinhala.blogspot.com http://vidulahasaranga.blogspot.com

ශාන්ත කේ හේරත් දිවයින පුවත් පතේ කවි පුටුවේ කවියක් වෙනුවෙන් අඳින ලද චිත්රයකි. කවියෙන් මතුව එන රස සමග මුසුවන තෙළිතුඩක පහස විඳගනිමු. කවියේත් තෙලිතුඩෙත් පහස ලැබූ පුවත් පත් කවි පිටුවක්. සිත්තමක්. දිවයින පුවත් පතින් ස්කෑන් කර ලබා ගත්තකි.

15.00 15.00 15.00 In Sri Lanka there are lots people who want to speak English. After learning English as a second language in school for more than a decade, most of them still find it impossible to speak the language even at a basic level. So, after
මහත්තයා.. අද මුකුත් ගෙනියන්න නැත්ද ?? ගොරහැඩි වු නමුදු යටහත් පහත් ඒ අහිංසක කටහඩ සිරිදාසගේ බව මම ටක්කෙටම දැන ගතෙමි.. නෑ සිරිදාස.. තිබ්බොත් කියන්නම්.. විවේකි සෙනසුරාදාවක් වුවද හදිසි වැඩ වගයක් තුල සිරවී සිටි ම ම කෙටියෙන් ඔහුට පිළිතුරු දුනිමි. එහෙනම් මම ගිහින් එන්නම් මහත්තයා.. ගියවර ඔහු පැමිණ සතියක්…

ජෙරමි කෝබින් - බ්රිතාන්ය කම්කරු පක්ෂ ඉතිහාසයේ වඩාත්ම වාමවාදී නායකයා ජෙ රමි කෝබින් අති විශාල බහුතර ඡන්දයකින් බ්රිතාන්ය කම්කරු පක්ෂ නායකත්වයට පසුගිය සැප්තැම්බර් 12 වන දා තේරී පත්විය. එදින ප්රකාශයට පත් කල නායකවරන ප්රතිඵල අනුව ප්රකාශිත ඡන්දවලින් සියයට 59 ක් ජෙරමි කෝබින් විසින් දිනාගෙන තිබූ අතර…

The WSO2 Application Server is an enterprise-ready cloud-enabled application server, powered by Apache Tomcat, and Apache TomEE, it integrates Apache CXF framework. It provides first class support for standard Web applications, JAX-WS/JAX-RS applications and Jaggery scripting applications. Coupled…
‘මේක හරියන්නේ නැහැ.’ ‘ඒත් ඔයා මටත්, මං ඔයාටත් ආදරෙයි. එහෙම නේද?’ ‘මං දන්නේ නැහැ. නමුත් ඔයා අහන්නේ මං ඔයාව ආශ්රය කරන්න කැමැතිද කියලා නම්, උත්තරේ ඔව්. අනික් අතට ඔයා අහන්නේ මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා නම්, ඒකටත් උත්තරේ ඔව්.’ මගේ පනටත් වැඩිය මං ඔයාට ආදරෙයි කියලා කිව්වත්, ඔයා නැතුව මට…

ඈ.... නග්නව වෑටි තිබු හදවත අහුලා ගත් මා.. එය තදින් කොනිත්තා බෑලිමි.. නොසිතු පරිදි රුධිරය වහනය වු බෑවින්... එය වලකාලන්නට දෑඩි ප්රයත්නයක් දෑරිමි.... ඈ කුතුහලයෙන් මා දෙස බෑලු නමුත්.. මා එය නොහගවා පසෙකට විනි... පසුව ඈගේ හදවත පිරික්සු මට... කලකට පෙර හදවතින් ගලා ගිය රුධිරය... පලුදු වු තෑන් වෑසෙන පරිදි…


පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද? මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග ලිංගික සබදතා පවත්වන බව.මේ විස්තරය මාගේ වැඩිමහල් දියණියට ද ඔහු පවසා ඇත.අප ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට ඔහු අකැමැති වෙනවා.මාගේ පුතා මේ උවදුරෙන්…
