Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආනන්ද මහ රහතන් වහන්සේ …8

චීන ත්‍රිපිටකයේ සඳහන් වන සුරංගම සූත්‍රය ඇසුරෙනි. මේ සංවාදය පැවතුන කාලයේ ආනන්ද තෙරුන් වහන්සේ සෝවාන් ඵලයට පමණක් සම්ප්‍රාප්ත වී සිටියහ. බුදු රජාණන් වහන්සේ: ආනන්ද, ඔබත් මමත් එකම ලේ පරපුරකට අයත් වෙමු. එසේම සහෝදර සෙනෙහසකින් යුතුව අපි ජීවත් වන්නෙමු. මම ප්‍රශ්න කීපයක් අසන්නෙමි. ඒවාට පිලිතුරු දෙනු මැනවි.…

Jetliner එකේ යන්න කැමති කට්ටියට මෙන්න Packages ටික..

අද මම හිතුව කට්ටියටම ටිකක් වටිනවයි කියල හිතෙන දෙයක් කියන්න.. මුලින්ම මට මේ තොරතුරු ටික දීපු නදුන් අයියට තෑන්ක්ස් පාරක් දෙන්න ඕනි.. වැඩිය මුකුත් නැතුව කෙලින්ම කාරනේට බහිමු.. Jetliner නැවේ වරකට යන්න පුලුවන් 375 දෙනෙකුට. පහත තියෙන පැකේජ් වල කන බොන ගාස්තු එකතු කරල නෑ. නැවේ ගාන විතරයි දාල තියෙන්නෙ. කන…

ඇදුරන්ගේ වර්ජනය සහ අපි

නැවත වරක් විශ්ව විද්‍යාල හරහා කුණාටුවක් ඇරැඹී ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය වැටුප් වැඩි කරන ‍ලෙස ඉල්ලා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සැලසුම් කරයි. ඒ අතරතුර විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්ද තමන්ගේ වැටුප්ද වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමට කැසකවන පෙරමග ලකුණු…

Brandix pays tribute to outstanding associates

Thirty six members of the non-executive cadre who have excelled in performance and made significant contributions to the success of top apparel exporter Brandix in 2010 were recently rewarded at the second edition of the Group’s annual ‘Employee of the Year’ awards programme. A proud mother pins a…

මගෙ ආදර තාත්ත...

මම කියනව මගේ තාත්ත තමයි මට ඉන්න එකම දෙවිය කියල...මම එහෙම කියන්නේ මගේ අම්මට ආදරයක් නැති හින්දනම් නෙමේ...මම පොඩිකාලෙ ඉදන් හැදුනේ අම්මට වඩා තාත්තගේ තුරුලේ.අම්ම ඒ කාලෙ ඉදන්ම හරිම කාර්‍යබහුලය්....වැඩට ගිහින් එනකොට රෑ දහය එකොළහ පහුවෙනව....ඒ වෙනකොට මම නිදි...ආයෙත් උදේ 3.30ට විතර නැගිටල උයල පිහල වැඩට…

මතකයේ රැඳි මිනිසෙක්......

කාලෙකට පස්සෙ තමයි වෙලාවක් ලැබුනෙ blog එකක් ලියන්න. ලියන්නෙ නැති උනාම කියවනවත් අඩුවෙනවා. මොනා උනත් මේකෙන් ලියන්නෙ මගෙ හිතේ රැඳුනු මනුස්සයෙක් ගැන. එහෙම කිව්වම සමහර අයට හිතෙයි මම මේ කවුරු හරි ලංකාවෙ ඉන්න පට්ට ඩයල් එකක් ගැන ලියන්න හදනව කියලා. අනේ නැ. මූ මගෙ ජීවිතේ ටිකක් ලඟින් ඇසුරු කරපු ඩයල් එකක්. හරි…

මැරෙන්න කලින් ජීවත් වෙන්න,

ස්ටීව් ජොබ්ස් නම ඔබ අසා තිබෙන්නට හෝ නොතිබෙන්නට පුලුවන්. නමුත් ඇපල් සමාගම ගැන නම් නියත වශයෙන් අසා ඇති. ස්ටීව් පෝල් ජොබ්ස් තමන්ගෙ හොඳම මිත්‍රයෙක් වුනු ස්ටීව් වොස්නියැක් සමඟ එකතු වෙලා තමන් වැඩියෙන් ආස කරන පලතුරේ නමින්, ඇපල් සමාගම ආරම්භ කලා. පික්සාර් සජීවීකරණ චිත්‍රාගාරය ආරම්භ කලා. ඒ සියල්ලටත් වඩා ඔහු…

ආදරයට මිලක් නෑනේ පුතේ

කාලෙකට පස්සේ තමයි මල් දෙවැටත් එක්ක එකතු වෙන්න ලැබුනේ. අද මල් දෙවැටේ මාතෘකාව ආදරය. කියවලාම බලන්නකෝ. ඔන්න එක ගොවියෙක්ට ඕන උනා පුංචි බලු පැටව් හතර දෙනෙක් විකුනන්න. මේ ගැන කියලා ඔහු පොඩි දැන්වීමකුත් වැටේ ගැහුවා. දැන්වීමේ අන්තිම ඇනේ ගහනකොට ඔහුට තේරුණා කවුරුහරි ඔහුගේ කලිසමින් අදිනවා වගේ. ඔහු බිම බැලුවම…

ලාංකීය සුරුපිණියන්( තවම ) සහභාගී නොවු රූප රාජිණි තරගය

ඇත්තටම මොකක්ද මේ රුප රාජිණි තරගය.. අපෙ කෙල්ලෝ හැම රූප රාජිනී තරගෙකටම යනවනෙ.. Miss World, Miss Universe තව එතනින් ගියාම ඡවි කල්‍යාණිපන්ච කල්‍යාණි සහ අවුරුදු කාලේට අවුරුදු කුමාරි තරගෙටත් යනවනේ.... උන් ඕනැම තරගෙකට ගියාම අපිට මොකෝ උන්ට හොදනම්..ඒත් සමහර තරග වලින් කෙල්ලො නිරුවත් නොකර උන්ගේ නිරුවත…