Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Lord Buddha’s Life as Prince Siddhartha

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm;…

පාඩම් නොකර A/L කරන්න පුලුවන්ද?

මම මේ පෝස්ට් එක ලියන්න කියලා හිතුවේ මගේ සිහින විජිතය.... . ලියන චතූ මල්ලිගේ A/L අනාගන්නෙ නැතුව කරන හැටි...නො 2 කියන පෝස්ට් එක දැක්කාට පස්සේ එයා මේකේ කියලා තියෙනවා A/L පාස් වෙන්න බෑලු පාඩම් නොකර, පසුගිය විභාග ප්‍රශ්න පත්තර නොකර මම නම් ඒ කතාව පිළිගන්නේ නෑ මොකද මම A/L පාස් උනේ කිසිම දෙයක් පාඩම් නොකර…

බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග...

"බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග ඇමරිකානු දේශපාලනය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි අපක්ෂපාතී නිව්යෝර්ක් ටෛම්ස් පුවත්පත පවසයි. මෙම සිදුවීම ඔබාමා මහතාගේ දේශපාලන අනාගතය කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බව නවතම ජනමත සමීක්ෂණයක් පෙන්වාදෙයි. බින් ලාඩන් ඝාතන ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශවයන්…

අපේ ලෙක්චර් මැඩම් ගෙ පොඩි එකාගෙ රස කතා...

මේ පාර මම කියන්න හිතුවෙ අපේ කැම්පස් එකේ, ඒ කිව්වෙ Sri Lanka Institute of Information Technology ( SLIIT ) ඉන්න හැමෝම ගොඩක් කැමති ලෙක්චරර් කෙනෙක් ගෙ පොඩි එකා ගැන ඒ ලෙක්චරර් ම කියපු කතා ටිකක් කියන්න. ඔන්න දවසක් ලෙක්චරර් මැඩම් ගේ හස්බන්ඩ් ගෙදර දානයක් තිබ්බලු. දානෙට දවස් කීපයකට කලින් මැඩම් ගෙ නැන්දම්මා…

ලිනක්ස් වල mysql server ස්තාපනය කර ගනිමු

mysql server යනු පරිගණකයක තොරතුරු පද්ධති (databases) ගබඩා කර තබා ගන්නා ස්ථානයක් යයි සරල පාඨකයාට අවධාරනය කරනනෙමු. ප්‍රධාන වශයෙන්ම relational databases තබා ගන්නා ස්ථානයක් ලෙස mysql server සැලකිය හැක. Relational database එකක් යනු සරලවම වගු ආකාරයට (rows සහ columns) තොරතුරු ගබඩා කර තබා ගන්නා ස්ථානයක්…

කවි මඩුවට දින ලඟයි

දින එක දෙක ගෙවි ගෙවී යන්නා කවි මඩුවට දින හිමිහිට ලං වෙන්නා සියල්ලෝම සැරසෙන බව පෙනුනා රස කවි ගොතනට ඔබටයි මේ ආරාධනා ලාංකීය සිතුවිලි ඔබ හා එක්ව පවත්වන්නට සුදානම් වන දෙවන කවි මඩුව ගැන මේ වන විටත් ඔබ සැවොම දන්නවා ඇති. පහත දැක්වෙන්නේ මේ වනවිට ඔබ විසින් යෝජනා කරන්නට යෙදුනු කවි මාතෘකාය. ආදර සම්බන්ධයකින්…

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ

ගෞතම බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වි 2600 ජයන්තිය සමරන මේ වසර "පිලිවෙතින් පෙල ගැසෙමු" තේමාව මගින් අපට දැනුම් දෙන්නෙ හදවතේ සටහන් කරන්නෙ, මානව සන්තානය අධ්‍යාත්මික ගුණවගාව වඩා - වැඩි දියුනු කිරිම සඳහා දැහමි බවින් යහපත් සිතින් කුසල් වැඩීමයි. 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් හැඩවුනු විශේෂ නිර්මාණ...…