Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපිටත් මේවා හොද පඩම්....

ඹන්න මේ සිද්දිය වුණේ අපි හිටපු ඉස්කෝලේ අපිට පහලින් හිටපු පංති ‍ යේ කොල්ලේක්ට ... කියන්නත් දුකියි වුට උණ දේ නම් පවු වැඩේ ... වැඩි කතා නැතිව කතාවට බහිමු කෝ ... ඹන්න ඒ මගේ යළුවා පංතියේ හිටපු හොදම ලස්සනම හා ඉගෙන ගන්න පුළුවන් හොදම කැල්ලක් මු හොයා ගත්තා අනේ ඉතින් යළුවා කියලා අපිත් උදවු ඒහේම දුන්නා . ඹහොම…

Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි නැති වුනාද

Blogger යාවත්කාලීන කිරීමෙන් පසු කලින් දැම්ම ලිපි 2ක් නැති තිබෙනවා. මේවා තාවකාලිකව ඉවත් කලා කියල සදහන් වුවද දැන් ලිපියේ මාතෘකාව විතරක් සදහන් වන නමුත් ලිපියේ අන්තර්ගතය නැති වී ඇත. දැන් ඉතින් මොනව කරන්නද ඉතින්. අලුතින් ලියනව මිසක්. හිතේ දුකට තමා මේ ලිපිය ලිව්වේ.

Command Prompt එකෙන් chat කරමු !

මෙක මරු වැඩක් . කරලම බලන්න. ඉටඉස්සෙල්ලා ඔයට කරන්න ඔනෙ යලුවගෙ IP Addressහොයාගන්න. notepad එක ගන්න. මෙ code (copy&paste කරන්න ) @echo off :A Cls echo MESSENGER set /p n=User: set /p m=Message: net send %n% %m% Pause Goto A "Messenger.Bat"නමින් save කරන්න. Command Prompt එක ගන්න. Messenger.Bat අරගෙන…

SLPL විකාශන අයිතිය CSN වෙත?

ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමියර් ලිග් තරඟාවලියට සමානව මෙරදි පැවැත්වීමට නියමිත ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් (SLPL) ක්‍රීඩා තරඟාවලියේ විකාශන අයිතිය චැනල් අයි වෙත ලබා නොදී කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) වෙත ලබාදීමට මේවනවිට සැලසුම් සකස්කොට තිබේ

Proxy අඩවියක් හදමු

මම අද ඔයාලට කියලා දෙන්නේ Proxy අඩවියක් හදන හැටි. අන්තර්ජාලයේ තියෙන සමහර අඩවි වලට පිවිසෙන්න බැනේ එවාගේ එක severs ප්‍රශ්න නිසා එහෙම උනාම අපි Proxy අඩවියක් හොයාගෙන එකෙන් තමා යන්නේ. මෙහෙම Proxy අඩවියක් හදන හැටි තමා මම කියලා දෙන්නේ. ඔයා ඉස්සෙල්ලම මේ අඩවියට යන්න. http://www.freeproxytemplates.com/ එකෙන්…

ඕනෑම windows කොපියක් සඳහා Microsoft Security Essential දාගමු..........

ඔන්න මම කාලෙකින් blog එක පැත්තේ ආවා....දැන්නම් ඉතින් ටිකක් කලින්ට වඩා නිවාඩුයි.ඉතින් මගේ අවකාශය සමඟ එකතුවී සිටින යහලුවන් සමඟ දැනුම හුවමාරු කරගන්න අදත් ඔන්න මගේ blog එක පටන් ගත්තා.අද මම අදහස් කරන්නේ ඔයාලගේ virus හා virus guard ප්‍රශ්නයට පොඩි විසඳුමක් දෙන්න.මම කරන්න හදන වැඩේ නම් ethical නම් නෑ වගේ…

වෙසක් සඳ

අදින් පස්සෙ ඉතින් බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙ පෝය පහුවෙලා තමයි. ඉතින් මම මගේ වෙසක් පැතුම අදම දානවා. වෙසක් සඳෙන් සැම සිත් පින්බර වේවා කුසලට මිසක් අකුසල වෙත නොඇදේවා ජීවිතයම කල එලි වී වැජබේවා ඔබ සැම හට පින්බර වෙසඟක් වේවා

කෙල්ලෝ ඇයි මෙහෙම කරන්නේ කොල්ලන්ට..??

අනේ මන්දා බොලව් ගොඩ කාලෙකින් බ්ලොග් එක ලියන්නත් බැරි උනා..සාමාන්යෙන් මම බ්ලොග් එක ලියන්නෙ සතියකට සැරයක්.හේතුව මම සතියට දවස් 5 ක් ඉන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ වීමයි. වෙනදා සිකුරාදා හවස තමයි අලුත් කතාවක් ලියලා බ්ලොග් එක අප්ඩෙට් කරන්නේ.ඒත් එන සතියේ ඉඳන් ඒකටත් බඩු හම්බු වෙනවා.සෙනසුරාදාත් දවල් වෙනකන්…