HP ProBook 4535s Notebook ඹන්න අද ඹයාලට කියන්න යන්නේ තවත් නියමම Laptop ඵකක් ගැනයි .Laptop ඵකක් කිව්වට මේක Laptop ඵකක්ම විතරක් නෙමේ මේක Notebook ඵකක් කිව්වොත් ඵ්ත් හරි ,HP සමාගම අලුතින් වෙලද පලට නිකුත් කරපු මේ Notebook ඵකේ නම තමයි HP ProBook 4535s , මේ අලුත්ම Notebook ඵකට 15.6″ diagonal LED-backlit…

අද මම කියන්න යන දේ ගැන ඔයාලගෙත් අදහස්,විවේචන තියෙන්න පුලුවන්..සමහර විට මම හේතුව නොදැන ඉන්නත් පුලුවන්.. හරි හරි එහෙනම් කතාව කියලම ඉමුකෝ හරි වැරැද්ද අහගන්න.. කස්ටියම දන්නවනේ ගොඩක් පැති වල කවුරුහරි මැරුණම මිනිය ගෙට ගන්නෙවත්,වලලන්නෙවත් නෑ අගහරුවාදා,සිකුරාදා දවස් වල.. ගොඩක් වෙලාවට හේතුව ඇහුවම…

Toshiba සහ Intel එක්ව ගෙන එන අද්යාපනික පරිගණක ය මෑතකදී ලෝ ප්‍රකට ටොෂිබා සහ ඉන්ටෙල් එක මුතු වී අලුතින්ම ආරම්භ කරපු මෙම වැඩසටහන ජපානයේ පාසල් දරුවන්ගේ අද්‍යාපනය ඉහල නන්වාලීමේ අරමුණෙන් C1 Tablet යන නමින් වෙළද පොලට හදුන්ව දී තිබේ ,ඉන්ටෙල් 1.66 GHz Atom N450 ප්‍රොසෙසරයකින් ජව ගැනුන CM1 ටබ්ලේට් පරිගණකය…

මේ ගැන මම බ්ලොගයේ දැම්මේ නැත්තම් ඒක විශාල අඩුවක් වගේ.ඔබ අපි කවුරුත් හදුනන ටයි මාමා නොහොත් ටයිටස් තොටවත්ත මහතා මේ මාසේ 15 වෙනිදා සදහටම අපෙන් සමුගෙන යන්න ගියා.ඒ බව ඔයලා කවුරුත් දන්නවා ඇති. දොස්තර හොඳහිත , පිස්සු පූසා , හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය , රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා,…

වෑඩ් කතා බහක් නෑතුවම මම කතාව පටන් ගන්නවා,අද ගිමන්හලම පිරිලා ඉන්න නිසා, අවසන් උනේ........ අපි සතියට දවස් හතරක් කඩ්ඩ පොලිශ් කරන්න යනවා කියලා අද එතෑන් සිට.... . ඔන්න ඉතින් තවත් සදුදා දවසක මම උදෙන්ම පන්තියට ආවා.නදිකා ටික වෙලාවකින් අවා.එයාගේ හෑමදාම අදින සල්වාරියක් තියෙනවා.අපි කියන්නේ නම් ඔකට වල් සාරි…
කට්ටියටම මම අද අරගෙන අවා නියම ගැජට් එකක් බ්ලොග් තියෙන කට්ටියම කැමති එයාලා ගේ ජිවිතයේ අපුරුම තැන වන එයාලාගේ අදහස් ලොකයා එක්ක බෙදාගන්න තියෙන බ්ලොගය ලස්සනට තියාගන්න අලුත් වැඩ කැලි එකතු කරගන්න මම එක ලිපියක සටහන් කරා නිවැරදි විදිහට feed හදාගන්න විදිහ. ඔන්න අද මම කියන්න යන්නේ ලස්සන Page Peel Effect FEED…

ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය 2009 නොවැම්බර් මස 29 දින සිඩ්නි නගරයේ දී පිහිටුවා ගන්නා ලදී. අපේ අරමුණු පොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත් වේල්ස ප්‍රාන්තය තුල සිංහල භාෂාව පරිහරනය වැඩි දියුණු කිරිම පොදුවේ ඕස්ට්‍රේලියාවේ සහ සුවිශේෂීව නිව් සවුත්…
මේ මෘදුකාංගය නම් email marketing වලට භාවිත කරන්න පුලුවන් එකක්. email marketing වලට නම් කියාපු මෘදුකාංගයක්. මෙහි ගොඩක් පහසුකම් තියනවා. විස්තර ටික පහලින් බලන්නකෝ. Create impact e-mail Using our free templates Creating it with the embedded editor Creating it with an external HTML editor Asking your…

කොහමද යලුවෙනේ හුග කලකින් නෙද .... මොනවද ඉතින් අලුත් විස්තර?? මටත් හුග කලිකින් පස්සේ බ්ලොග් එක පත්තේ එන්න හිතුනේ අලුත් ඩොමින් එකක් ග ත් ත හින්ද... බලනකො උඞ එතකොට පෙනේ :p අද මම ඔයාලට දෙන්න හිතුනේ ගේමේ එකක් මේකේ නම තමා කව්රුත් දන්න ෆිල්ම් එකක් උනාට දන්නෙ නැති ගේම් එකක් මම කියන්න ඕනේ නැනේ ගහලම බලනකො..…

පාරෙ තොටේදී එනම් ගොඩබිම හරහා ගමනේ යෙදෙන මාවතේදී මෙන්ම ගංගාවක හෝ මුහුදු ගමනකට පිවිසෙන තීර්ථයකදී ජනී ජනයා මුණ ගැසෙති, මුණ ගැසී වෙන්ව යති. එදා මෙන්ම අදත්, පාර සහ තොට යන අවස්ථා දෙකම, බොහෝවිට, එකිනෙකා නොහඳුනන මහ සෙනගක් ගොනුවී ගලන, ප‍්‍රවාහන පථයන් … දිගටම කියවන්න →