අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ...ඉතින් ඔන්න පිස්සු පූසා මේ මකුලුදැල් තොගේ කඩලා දාලා ආයෙමත් කොටන්නයි සූජානම.ඔහොම ඉන්ට මේකේ මකුලු දැල් තොගේ කඩනකන්.පොඩි උදව්වකුත් ඕනා මේවා කඩන්න.මොකද මට තනියෙන් මේක සුද්ද කරන්න බෑනේ. හරි හැමෝම බලනවා ඇති මම කොහේද අතුරුදහන් උනේ කියලා.මේ සමෙස්ටර් එකේ ෆයිනල් එක්සෑම්…

කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා.එක එක ඇබැද්දි ඉතින් උනානෙ.කොහොමින් කොහොම හරි දැන් නිප්පා මෘදුකාංග ඉන්ජිනේරුවෙක් විදිහට පුහුණුව පටන් ගත්තා. අලුත් ඔෆිස් එකේ(ලින්ක්) යාලුවො සෙට් එකත්(ලින්ක්) මරු.හරිම ෆිට්.යන්න එන්න වෙලා නෑ.වැඩේ කරන්වනම් අනම් මනන් කම්ප්ලේන් ඇපෘවල් නෑ.තමන් ගෙ පාඩුවෙ නිදහසේ…

ජීවිතය සුන්දරයි ආදරයක් ලබද්දී එත්..? ප්‍රශ්නයක් ආදරය ලබන්න කලින් ආදරයේ දකින සුන්දරත්වය, ටික කලක යද්දී බාදක පිරුන කටු පදුරු වැවුණු මහා දුෂ්කර මාවතක් වෙනවා... ඉතින් හැගීමට වහල් වෙලා උත්තරයක් දෙන්න කලින් හිතන්න.... පුලුවන්ද කියලා තරණය කරන්න කටු පදුරු පිරුන මාවත... ලබන්නට නම් සතුට පිරුන ජිවිතයක් කැප…
මෙතෙක් ආ මඟ...වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට.. හැරී ආපසු මගේ දේශය..මගේ මිනිසුන් වැලඳ ගන්නෙමි.. ඉංගිරිසි කදවුරෙන් ගෙන ආ සියළු අවි ආපසු යවන්නෙමි... කියව් මහ ඒජන්තයාටම මගේ වැසියන් සමඟ එන බව... මගේ වැසියන් සමඟ එන බව... මහ දිසාවේ ලෙසින් වූයේ රාජ සේවය පිණිස සිටියෙමි.. අදින් පසු මව් බිමේ නිදහස පතා…

මගේ මතකයට එන ඔයාල හැමෝම දන්නවානේ මම පරිගනක හාඩ්වෙයා පාඩම් ලියනා බව. කොහොම හරි ඔය පාඩම කාලෙකින් ලියන්නත් බැරි උනා. ඒ වුවත් පාඩම නවත්වලා නම් නෑ. ආයෙම පටන් ගන්නවා ඉක්මනින්ම. මේ හාඩ්වෙයා පාඩමක් නැම් නොවේ. ඒත් ඔයාල දන්නවා ඇතිනේ මම බස් රේඩියෝ ටීම් එකේ සාමාජිකයෙක් බව. ඉතින් ඔයාලගේ පරිගනක හාඩ්වෙයා සමිබන්ධ…

අදත් සුපුරුදු ලෙස 9.00 වෙනකොට ඔෆිස් එකට ගියා. අද GM ඈවිත් ඔෆිස් එකේ මීටින් එකක් තියනව කියලා තිබුණත් කවුරුත් හිටියෙ නෑහෑ. කොහොමත් අද මට වෑඩ කිහිපයක් දාගෙන තිබුණ නිසා, එහෙම මීටින් එකකට කියලා ඉන්න වෙලාවකුත් නෑහෑ. මොකද, දෑන් සමහර ප්‍රොජෙක්ට්ස් දුවන්නෙ මගේ ඕනකමට වගේනෙ. ඒක නිසා, මම සයිට් එක්ක කතාකරගෙන…
"ටොපියක්, චුයින්ගම් එකක් ,කඩල පැකට් එකක්, පෙපරමින්ට් එකක්"..... මේ වචන පෙළ දිනපතාම නොවරදවාම ඇසෙන දෙයක්...මේක තවත් වචන කීපයක එකතුවක්. ඔබ කියාවි මෙන්න මේක වෙළෙන්දෙක් කියන දෙයක් කියා,ඔව් ඇත්ත මේක වෙළෙන්දෙක් කියන දෙයක් තමා, නමුත් මේ වචන මාලාව තුල අන්තර් ගත වෙලා තියෙන්නේ මොකද්ද කියල ඔබට හිතුනද...??? මට…

ඔයගොල්ලොන්ට ඔයාලගේ එදිනෙද ජීවිතයේ වැඩ කටයුතු වලදී කොයිතරම් word documents එක්ක වැඩ කරන්න සිද්ද වෙනවද? ඉගෙන ගන්න පාසලේ, කාර්යාලවල, අමතර classes වලදී, ඒ වගේම නිවසේදීත්. මේ සඳහා ඔයගොල්ලොන්ට MS office package එක computer එකේ ස්ථාපිත කරන්න වෙනවා නේද? නමුත් ඔබට අන්තර්ජලගේ පහසුකම තියෙනවා නම් MS office…

හසකැන් විවර කර...නෙතු පියන් සැලූ සද... මුමුනාවී ගීතයක් හෙමිහිට... සියපතින් වියැකෙනා පිනි ශිඛර... කුමුදුනියක් වී නම් ඔබ, හමුවෙන්න තිබුනා නොවෙද...? සදුගේ සිසිරයේ ළවතන රාව දෙන තරුවක වරුණ... ලබනු වස්... නැණ සාර සමාධිය හා මුසුවූ... උණුසුම...

හඟුරා විශ්වවිද්යාලෙ හතරවෙනි පංතියට පාස් වෙලා හින් ද මේ දවස්වල හොඳටම වැඩ. කියන්නත් සන්තෝසයි, මේ දවස්ටිකේ මැරීගෙන කරපු වැඩේනම් 95% විතර සාර්ථක වුනා. ඒක කරගෙන යනකොට හම්බවුන දෙයක් තමයි අද කියන්න ලෑස්ති. පොඩි software එකක් එහෙම හදනකොට ඒක ටිකක් ලස්සනට ආස හිතෙන විදිහට තියෙන එක හොඳයි කියලනේ කියන්නේ.. එහෙම…
