Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Graphics Card කොහොමද වැඩ කරන්නේ

පරිගණක තිරය මත අපි දකින පින්තූර හැදෙන්නේ pixel වලින් කියලා ඔයාලා කවුරුත් දන්නවා ඇතිනේ. සාමාන්‍ය පරිගණක තිරයක් මේ කියන pixel මිලියන ගණනකින් සමන්විත වෙනවා. ඉතිං පින්තූරයක් හැදෙනකොට මේ එක් එක් pixel එක මගින් ඒ පින්තූරය හැදෙන්න දායක වෙන ආකාරය තීරණය කරන්නේ කවුද? … දිගටම කියවන්න →

පුළුවන්නම් කියහල්ලා-02.ජ්‍යාමිතිය දන්නවාද?

මේ ගැටලුව විසඳීමට තරම් මීටරයක් ඔබට ඇතත් නැතත් මේ සඳහා විනාඩි දෙකකට වඩා ගත නොකරන්න. O-කේන්ඳ්‍රය OP-6 cm QR-10 cm OSRT-ඍජුකොණාස්‍රයක් ST කොපමණ දිගද? PDRTJS_settings_4612278 = { "id" : "4612278", "unique_id" : "default", "title" : "", "permalink" : "" }; var a2a_config = a2a_config || {};…

ආදරයයි කෙල්ලොයි අතර අමුතුම බැදිමක්

කෙල්ලෙක් මෙන්න මෙහෙම කියනවා . " ලේ දැකලා හොදට පුරුදු මට මගේ ජිවිතයේ හොදම දිනයේ ලේ දකින්න බැරි උන තරම් අවාසනා වන්තියක් නේද මා " සරළ උදාහරන කිහිපයක් තුලින් මම අද කතාකරන්න හදන්නේ ආදරය හා බැදුන මේ අපුරු කෙල්ලො ගැන අපිට විවිද අවස්ථාවල විවිද තරාතිරම් වල කෙල්ලො දකින්න පුලුවන් තරු පන්ති වල සිටු මැදුරු වල…

දහ අතේ දුවන මල් සුවඳට

දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ.. ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ.. ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ.. කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ.. කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ.. නුඹ මට ගඟක් වුනා.. නුඹේ සිත පින් තොටක් ලෙසින් රකින්නට වුනා මගේ නෙතු වහන් වුනා.. දිය පවස තියෙන හැමටම නුඹ පැන් තොටක්…

නීරක්තිය සහ ලුණු "ද්විත්ව සබලීකරණය" | Aneamia and Salt "Double fortification"

නීරක්තිය, ශ්‍රී ලංකාවේ පෝෂණ ක්ෂේත්‍රයේ තවමත් විසඳුමක් නොමැති දැවෙන ප්‍රශ්නයක් ලෙස පවතිනවා. සමස්ථයක් ලෙස ගත් විට නීරක්තිය ජනගහනයෙන් 20-40% දක්වා ප්‍රමාණයකට පවතිනවා. මෙම තත්වය වතු ආශ්‍රිත ජනයා අතරත් කුඩා දරුවන් අතරත් බහුලයි.තේ වගා කෙරෙන සමහර දිස්ත්‍රික්ක වල කුඩා ලමුන් අතර නීරක්තිය 40% වැනි ඉහල අගයයන්…

ජෝන් ආක්ෂේ සහ දීපිකා සමඟින් Desi Boyz ( Images , Trailer and Songs included )

ආක්ෂේ කුමාර් සහ ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වුනු ගරම් මසාලා චිත්‍රපටිය බොලිවුඩ් රසිකයින් සැම කෙනෙක්ම වගේ නරඹලා ඇති . මේ දෙන්නා ඒ වෙනකොට දරපු ප්‍රතිරූපයන් වෙනස් කරල සාර්ථක හාස්‍ය රංගන ශිල්පීන්ගෙ හැකියාවන් මතුවුනේ ඒ චිත්‍රපටියෙන් . ගරම් මසාලා වලින් පසු ආක්ෂෙ සහ ජෝන් නැවතත් ඇක්ෂන් කොමඩි වර්ගයේ සිනමා…

Star Party 2011|Concluded successfully

Star Party 2011 concluded successfully at the University of Peradeniya premises on 21st of October with the participants of over than 250 competitors representing 20 schools island-wide.Star Party mainly comprises of two segments the observation competition and the workshop. Dharmaraja College,…

අපේ ජනකතා - මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්

ඔන්න එහෙනම් අදත් ගල් ක‍ටුව එහෙම හොඳට මුවහත් කරලා තවත් ජනකතාවක් කොටන්න පටන් ගන්නයි හදන්නේ. කවුරුත් අහල ඇතිනෙ ඉස්සර මල්වතු විහාරේ වැඩවාසය කරපු කුංකුණාවේ සුමංගල හාමුදුරුවෝ ගැන. ඔය හාමුදුරුවො සම්බන්ධයෙන් ගෙතුණු ජනප්‍රවාද මහ ගොඩක් තියෙනවා. ඉතින් අද කොටන්න යන්නෙත් ඔය හාමුදුරුවො සම්බන්ධ කතාවක් තමයි.…

USB - pen write protected

සමහර වෙලාවට pen drive එක format කරන්න ගියාම "Disk is write protected, Format cannot be completed" යන Message එක ඔයාලටත් ඇවිල්ලා ඇති. මටත් ඔය දේ එක පාරක් වුනා. ඒ වෙලා‍වෙදි මම pen එක ගොඩ දාගන්න පාවිච්චි කරපු Software එක තමා ‍‍මේ Repair_v2.9.1.1 සමහර වෙලාවට ඔයාලටත් උදව් වෙයි try කරලා බලන්න.ඔයාලා දන්න…