මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේක. Virus එකක් මගින් පෙන් එකේ තියන සේරම Folders Shortcut බවට හරවනවා. එතනින් පස්සේ අය ඒක open කරගන්නවත් අපිට බැහැ. ඒත් සමහර වෙලාවට නම් Right click කරල open කරහම folder එක open වෙනව. ඒකත් හැම Computer එකේම නෙමෙයි. සමහර Computer වල විතරයි එහෙම වෙන්නේ..…

පරිගණකය හසුරවන හැම මොහොතකම අපිට අපගේ ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් නම් නේද? ඒකට තමයි අපිට Run කියන Option එක දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන Service එක Software එක Tool එක open කරගන්න easy ම විදිහ තමයි මේක. run command එකක් හරි විදිහට දැනගන්නත් අවශ්‍ය වෙනවා. නැත්තන් බැහැ....Windows XP සහ…

මේ දවස් වල උදේට පත්තරේ බැලුවම කියවන ප්‍රවෘති වලට කටින් හිනා වෙන්නද වෙන කොහෙන් හරි හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මේ දවස් ටිකේ යුරෝපෙ කැළඹිලා . ග්‍රීසියට තමන්ගෙ ගත්ත ණය ගෙවා ගන්න බැරිලු. තමන්ගෙ අදායමට වඩා වියදං කරලා ජීවත් වෙන්න ග්‍රීසියට මේ ණය වැඩියෙන්ම දීල තියෙන්නෙ ප්‍රංශයයි, ජර්මනියයි. ඉතින්…

මේ දවස් වල උපරිමයට බිසී.මේ බිල්ඩින් එක කොහෝම හරි ඉවරයි වගේ පෙනෙන තරමට ඉවර කරලා දෙන්නලු 10 වෙනිදට කලින්. අනේ අම්මෝ.... කොහොම ඉවර කරන්නද මන්දා.අනිවා ඩෙෆා දුටුගැමුණු රජතුමාට රුවන්වැලි සෑය පෙන්නුවා වගේ තමා පෙන්නන්න වෙන්නෙ.තාම වැඩ බාගෙට නෙවෙයි ඒකෙනුත් බාගෙට වගේ.අනේ මන්දා කොහොම ඉවර කරන්නද කියලා.…

හායි....මම කලින් දාපු පෝස්ට් එක බලන්න ඇතිනේ.බැලුවෙ නැත්තම් ඉකමනට බලලා එන්නකො මෙතනින් . මම ඉතින් එකෙදි නිකමට ඇහුවා කාටද මාව මතක කියලා.?ඒකට ලැබුණු ප්‍රතිචාර වලින්ම මම තේරුම් ගත්තා හිට්ස් 3000 පහුකරත් මම නැවතත් බ්ලොගිය පටන් ගත්ත තැනම නේද කියලා.ඒ ඉතින් මගේ අඩුපාඩුවක් මිසක් මම කිසිම මොහොතක කිසිකෙනෙකුගේ…

සමනලවැව විදුලි බලාගාරය ගැන ඔබ අහලා ඇති. අපේ රටේ තියෙන ප්‍රධානතම ජල විදුලි බලාගාර වලින් එකක්. මේ බලාගාරයේ විදුලිය නිපදවන්න ජලය ලබාගන්නේ සමනලවැව ජලාශයෙන්. සමනලවැව ජලාශයේ පවතිනවා ඉතා විශාල කාන්දුවක්. මේ කාන්දුව නිසා මේකට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. ඉතිං … දිගටම කියවන්න →
"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ…

මා නෙතු අඳුරේ දුටුවා දහසක් රැස් හිරුගේ හිරු සඳු නොව තරු නෙතු උයනයි නුඹගෙ ආදරේ මියැසිය කැටි කරගත් ජීවිත ගඟුලේ උණුසුම් සුසුම් අතරේ ගෙවුනා කාලය බාලේ... දුක් ගිනි නෑ කිසි දිනකදි සිත දුටුවේ දුක් ගිනි කිමැකැයි නුඹ තනියම දන්නේ කුස ගිනි නෑ කිසි දිනකදි මා දැවුනේ නුඹ පමණයි එහි අරුමය දැක්කේ... ජීවිතේ කියා දී…

හැමදාම එක එක විකාර කියලා පෝස්ට් එකක් දානවනේ ඒ නිසා අද මම ලස්සන සින්දුවක් අරන් ආවා ගෑනු ළමයෙක් එයාගෙ පෙම්වතාට ආදරේ කරන්නේ කොහොමද කියන එක තමා මේ සින්දුවෙන් කියවෙන්නේ දේදුන්නේ සත් පාට හංගලා හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා පීදෙන්නේ සුවඳින්ම නෑවිලා ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි.. රෑ සඳේ සිනිඳු කිරණත් එපා ලා…

මගේ තනි නොතනියට දූ පුතුන් නැති කළට... මහ ගෙදර දිරා ගිය පියස්සෙන් එබි එබී ඉර, හද, තරු සිටියේ මගේ තනි රකින්නට... දූ පුතුන් කෙළි දෙලින් සැරි සැරූ මහ ගෙදර ගිහින් පාළුවට... එබෙන විට මුළුතැන්ගෙට දැනේ පුස් ගද, හිස්වූ හැළි වළං වල... පඹවැල්, අතු රිකිළි ගෙමිදුල වසා ගෙන... ඔච්චම් කලා හරි හරියට අතපය වාරු නැති…
