මේ දවස්වල වෑඩ වෑඩි නිසා ලියන්නත් බෑරි උනානෙ. කමක් නෑහෑ කෙටියෙන් ලියන්න ඕන. අද උදේන්ම ID ඔෆිස් එකට යන්න ඕන. මොකද සඳුදා ඕන වෑඩ ටික කරගත්තත්, තාම මගේ ID එක හදාගන්න එකට යන්න බෑරි උනානෙ. කලින් යන්න ඕන කියලා හිතාගත්තත්, හෑමදාම සුපුරුදු ඩිලේ එක නම් අඩුවක් නෑහෑ. මොකද ඒක මගේ ඈඟට ජීර්ණය වෙලාද කොහෙදෝ. ඒ මදිවට…
ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි අදත් ගිමන්හලට ගොඩ වෑදෙනවා.සයවන අඩහෑරයට ඔබ ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට අපි ඔබට බොහො සෙයින් අපගේ හද පිරි ප්‍රනාමය පුද කරමු.එසේනම් අද අපි අරබන්නේ එහි සත්වෑන්නයි. අවසන් උනේ........ මට එයාව මගේ පපුවට තුරුල් කරගන්න හිතුනත් ඈනා තවත් ඉවසුවා.හෑගීම් වලට ඉඩ දුන්නේම නෑ.තොල හපාගෙන…

සොයා හදවත හරි මැද වපුල නෑඹුල් බිජුවට නඟා අංකුර හෙමිහිට තටු මැවිණි උර තල මත බියෙන් වක් වූ පියපත සෙමෙන් සෙනෙහෙන් පිරිමැද දුර අහස වුව ළඟ බව රහස් තැබුවා සවනත ගිලෙන විට කඳුලැලි ගඟ සෙමෙන් තුරුලට අරගෙන පියාඹන හැටි මුලසිට කියාදුන්නා මතකද? පියාපත් සවි වී අද සරන සඳ මා පැතූ නුබ නුඹේ සිනා මිස දුර සිට තවත්…
දිව්‍ය ශ්‍රී පූපෙනී මුවා වූ දේවනේ ඔබ සැම දිනේ වඳීමු ප්‍රේමිනේ කුරුසියේ දි දෙව් බව මුවාවූ සේ දිව්‍ය ප්‍රසාදයේ මිනිස් බවත් එසේ දෙව් මිනිස් ලෙදා ඔබ වැඳ සදා පසූ තැවුණු සොරා යැදී සේ මම යදිම් අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය | Embed Code කිතුනු ගී අංක: 350 . හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela…

“අපෝ මේක හරි වටයක්නේ “ කියලා හිතුනද දැක්ක ගමන් නැහැ නැහැ මේක එච්චර වටයක් නෙවේ පුංචි වටයක් කියලා හිතා ගන්නකෝ. පොඩ්ඩක් හිතලා බලන්න Web Design ගැන තාක්ෂණික දැනුම තිබුනට හරියට පිළිවළකට හොද නිමාවක් සහිතව Web එකක් Design කරන්නේ කීයෙන් කී දෙනාද කියලා . ඉත්න් කවුරු වුනත් Web එකක් Design කරද්දී පිළිවලකට…

මේ දවස් වල කප්පරකට වැඩ.ඒකයි මේ පැත්තටවත් එන්න බැරි වුනේ.......කමක් නෑ.....ඔන්න ඉතින් අමාරුවෙන් හරි මේ පැත්තට ඔලුව දාල යන්න ආව.අද අපිට හෙළ බසේ සොඳුරු ආඥාදායකයාගේ (පූජිත උඩලමත්ත සර්ගේ)Semina එකක් තිබ්බ.අටට පටන්ගන්න නියමිත වෙලා තිබුන Semina එක සිංහලයාගේ හෙළ පුරුද්දට මුල් තැන දීල අටයි හතලිස් පහට පටන්…

ඔබ - යමක් විවෘත කළේ නම් එය වසා තබන්න. ඔබ - අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න. ඔබ - යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න. ඔබ - යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න. ඔබ - යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න. ඔබ - අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න. ඔබ - යමක් ගන්නේ නම් ආපසු නිසි…

Gigabyte P2532N මේදවස් වල ගොඩ දෙනෙක් කතා කරන්නේ Laptop ගැන නිසාම ඹයාලට අදත් මම කියන්න යන්නේ තවත් අලුතින්ම වෙලද ෙපාලට නිකුත් වූ Laptop ඵකක් ගැනයි , Lap ඵක තමයි Gigabyte P2532N මේ ලැප් ඵකත් නවීන තාක්ෂනයෙන් පිරැන laptop ඵකක් , මේක multimedia Notebook ඵකක් වදියටම පාවිච්චි කරන්නත් පුලූවන් , Intel Core…

ඔන්න ඔයාලා මට කලින් සෑරේටත් වඩා ඉහලම ප්‍රතිචාර ලබාදුන්නා.ඒ ලබා දුන්නු ප්‍රතිචාර වලට මම හෑමදාම වගේ ඔයාලට හිස නමා මගේ ගෞරවය පුද කරනවා.මගේ කතාවේ දරුනු හරියට තමා හෙමින් හෙමින් ලගාවෙන්නේ,ඈනාට පට්ට දුකක් හිතට දෑනුනොත් කතාව ටිකක් විතර පරක්කු වෙයි. කමක් නෑ,අදත් වෙනදා වගේම කතාව පටන් ගන්නවා ගිමන්හලේදි...…

ඕනෑම මිනිස් සමාජයක, ඔවුනටම අනන්‍ය වූ සුවිශේෂී ජීවන ක‍්‍රමයක් පවත්නේය. හුදු මිනිස් ඇවතුම්, පැවතුම් වලින් පමණක් නොව, ඔවුන් ගරු කරන හර පද්ධති රාශියකින්ද, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, ආචාර, සමාචාර මෙන්ම ආගමික ඇදහිලි හා කලා ශිල්ප යන මේ සියල්ලෙන්ම විචිත‍්‍රවත් වූ එම සුවිශේෂී ජීවන ක‍්‍රමය, එම ජන කොට්ඨාශයේ…