මං මුලින්ම buyincoins සමග කල ගණුදෙනුවත් කලින් සදහන් කලා..බලපු නැති අයත් මෙතනින් බලන්නකෝ... මේ තියෙන්නේ මං ඊට පස්සේ කරපු ගණුදෙනු 2ක..ඒවත් දවස 9ක් වගේ පොඩි කාලෙකින් ගෙදරටම අවා... watch ඒක.... USB hand charger ඒක..........

වර්ථමානයේ ලෝකයේ සතුටින්ම ජිවත් වන ජනතාව සිටින රට මේ සිරි ලංකාවයි. ඒ තරමටම ආශ්චර්ය්‍ය ඉතිරේ.. බැලුබැලු හැමතැනම කාපට් පාරවල් ය. රටේ නිතියක් නැතිතරමටම අද රට පත්ව ඇත. ආණ්ඩුවට සහය පලකරන අයට එක නිතියකුත් ආණ්ඩුවට විපක්ෂව මත දරන අයට තවත් නිතියකුත් කියාතිමක වෙමින් පවති. අපි චිත්‍රපටිවල දකින ආකාරයට මුහුනට…

අද නං ආවෙ ඉක්මනට යන්න.. කොහොමද ඉතිං? වාර විභාගෙ මේ දවස් වල. ඒක නිසා හෙන විකාරයයි... ඉතිං මම අද ආවෙ ඔයාල ආස Shaun the Sheep ඊලග Episode එක දාන්න.... ළගදිම ඔයාලට පරන ඒව ඔක්කොම එක තැනකදි බලන්න බුලුවං වෙන්න හදන්නයි හිතං ඉන්නෙ.. ඒ කිව්වෙ පේජ් එකක් විදියට. බලමුකො මම හදල ඒ ගැනත් කියන්නම්.... හොදේ... (අනේ…

හිතුමතේ...... ඒ කියන්නේ අලුත් බ්ලොග් එකක්... ලියන්නේ හිතුමතේ ලියන කෙනෙක්.. හැබැයි ඇනෝ කෙනෙක් නම් නෙමේ.... මම බ්ලොග් එකක් මිට කලින් ලියලා තියනවා තාමත් ඒක ලියනවා.. ඒත් හිතුමතේ ලියන්නේ ඒ දේවල් එක්ක නෙමේ වෙනම අනනයතාවයකින්... ඒ හින්දා ඒ මම කවුද කියලා හොයන්න මහන්සි වෙන එකත් මම නම් හිතන්නේ අපරාධයක් ...…
ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමට platform බොහොමයක් මේ දිනවල දැකගන්න පුලුවන්. මේ දිනවල බහුල වශයෙන් භාවිතා යෙදුම් නිර්මානය කෙරෙණුයේ Android, iOS මෙහෙයුම් පද්ධති සඳහායි. එමෙන්ම දැනට බිලියන ගනණක් ජංගම දුරකතනයන්හි අන්තර්ගත කර ඇති J2ME තාක්ෂණයත් අමතක කරන්න බැහැ. අද සිට අපි උත්සාහ කරමු Java ME…

අද කාර්ඩ් ප්‍රින්ට් කරන්න පෲෆ් දෙන්න ඕන. මේ වෑඩේ කාලෙක ඉඳන් කරමු කියලා චමිලා කියන්නෙ. කාඩ්නුයි, කේක් පෙට්ටියි ඕඩර් කරලා දෑන් මාසයක් විතර වෙනව. මගෙන් මේ වෑඩේ වෙන්න පරක්කු නිසා, චමිලාම කාඩ් දෙකේම රයිටින්ග් එක මට ලියලා මේල් කරා මට හරිවෑරදි බලලා, අඩුපාඩු හදලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න කියලා.ඒක නිසා, මම…
නොපතන්න කිසි දින හිත හදාගෙන උන්නද සතුට ළඟ දුක ළඟ නුඹ සොයයි නෙත හැමතැන එවන් දිනයන් හැම නෙතේ කඳුළුද හිස් කර හිමි අහිමි කම් ගැන කොඳුර පාරයි හදවත
අද උදේන්ම මගේ උපාධි සහතිකේ අරගෙන ID ඔෆිස් එකට යන්න හිතන් හිටියෙ. ඒත් උදේ ටෙලිකොම් එකෙන් කතා කරලා කිව්ව PEO TV කනෙක්ෂන් එක දෙන්න එනවා කියලා. අපේ අම්මලා, තාත්තලට ඔය කියන දේවල් මතක තියාගන්නත් බෑහෑනෙ. ඒක නිසා ඒ ගොල්ලො ඈවිත් වෑඩේ කරාම යනවයි කියලා හිතුවා. හෑබෑයි 8.15 වගේ වෙනකොට ටෙලිකොම එකේ අය ආවා. ඈවිත්…
උස් ගොඩනැගිල්ලක් තුල නගරයෙහි මැද සිසිලැති වායු සමනය සුව ගතෙහි විඳ පරිගණකයට යොමු කර මුළු කයෙහි ඔද මම හිඳ සිටිමි ගෙල වට ටයි පටිය බැඳ සුදු කඩදාසි මත මා නෙත නිබඳ ගැටේ අතැඟිලි යතුරු ලියනය මත සෙමෙන් නැටේ සුදු මිනිසුන් ය පිය බස් තෙපලමින් වටේ ඔවුනගෙ සිනා මැද දෙසවන් අඟුළු වැටේ කවුළුව එපිට අහසේ දුම් රොටු…