Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආදරයේ මිහිරියාව{පලමු දිගහෙරුම}

ඔන්න මම ඔයාලට පොරොන්දු වුනු ලෙසම මම නෑවතත් ඔයාලාව මුන ගෑසීමටයි සුදානම,කලින් ගිමන්හලෙන් අපි මුන ගෑසුනු ජීවිතයේ පලමු හමුවීමට ඔබලා ලබා දුන් ඉතාමත් ඉහල අවධානයට අපගේ ප්‍රනාමය හිස නමා පුද කරනවා,එසේනම් අද සිට ඔබ වෙත අප ගෙන එන්නේ ආදරයේ මිහිරියාව. මම කලින් පලමු හමු වීම අවසන් උනු අවස්තාවේ ඉදන් පටන්…

සිඟනවා නොවෙයි....

"තහ්", මුහුණට වැටුණු ලොකු වතුර බින්දු වලින් ඇහැරුනාට මොකද තවම නගරෙන් අඳුර පහවෙලත් නැහැ. වෙනදට ඇහැරෙනකොට ළඟ ඉන්න අම්ම, ඉස්පිරිතාලේ නවත්තල අදට තුන් දොහක්. එක අතකට අම්ම ඉස්පිරිතාලේ ඉන්න එකත් හොඳා, පේමන්ට් කෑල්ලක නිදා ගන්නවා වගේද ඉස්පිරිතාලේ සුදු රෙදි දාපු උස ඇඳ? එක අතකට බොරු ලෙඩක් හරි හදාගෙන…

හෙම්බි සමඟ බඩේ රුජාවක් හටගත් දිනක දුකට ලියූ කවි

සතියක් වුවත් නැත කිරි බිඳුවක් දැක්කේ ඉන් පෙර සැම විටම කිරි විය මගෙ හක්කේ නහයට බරැති සොටු සේරම බිම වැක්කේ කවදද 'ඹ'යනු, 'න'යනුව මට කිව හැක්කේ යනවා මිසක් නැවතුමකට ඉඩක් නැතී මෙච්චර යන්න මා කෑ බිවේද නැතී අම්මා හැර වෙනත් පිළිසරණක්ද නැතී නොබිව්වොතින් නම් අද මගෙ බඩත් නැතී (function(d, s, id) { var js, fjs…

සිරස නමා | Sirasa Namaa

සිරස නමා අයැද කමා ඔබ නමදිමු ජේසු දෙවි බව සුසිඟිති පූපෙක සඟවා ඔබ වෙත අප සැම කැඳවූ ඒ දෙවි කුලයට ගැති අප නඟවා ඔබෙ හද තුළ අප රැඳවූ ගෙන මනු බව කුස තුළ මරි මවගේ ඇගෙ එක මනු දෙවි දරුවූ දින දින රස ගැන්වෙන අප දිව'ගේ පව් ලොවැ ගැලවුම් කරුවූ අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය | Embed Code කිතුනු ගී…

කලාවැව අබියස දී (කෙටිකතාව) - සමන් මහානාම දිසානායක

ශ්‍රී ලංකාවට නිවාඩුවකට යන සෑම විටෙකම දූ දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී විභූතිය නැරඹීම යාම මගේ පුරුද්දක් විය. මේ ගමනට තවත් පවුලක් එකතු කර ගැනීමද සාමාන්ය සිරිතක් වී තිබිණි. පසු ගිය වසරෙහි ශ්‍රී ලංකාවට ගිය විට අප සංචාරයට එකතු වූයේ මගේ සොහොයුරියත් ඇගේ සැමියා හා දියණියන් දෙදෙනාත්ය. සුපුරුදු පරිදි…

වැහි

තනි නිල් විසල් ගගනත කළඹා ඇඟිලි තුඩ'ගින කවි අකුරු සඟවා යමි වළා යැයි නුඹ රැවටෙන වසන්තයේ කෙළවර වළාකුළු අකුලන විට නුඹේ පාමුළ ගිලිහෙයි වැහි බිඳිති වී කවිකම

12GB Triple-Channel DDR3 HyperX 1600MHz Memory Kit for Intel Core i7

12GB Triple-Channel DDR3 HyperX 1600MHz Memory Kit for Intel Core i7 Kigston සමාගම අලුත් ින්ම නිර්මානය කල Ram එක, පරිගණකයක් භාවිතා කරන ඔබට එහි ස්පීඩ් එක ග ැන අනිවාර්යෙන්ම ෙ දපාරක් හි තන්න වෙනවා , මොකද අද අපේ දවසේ වෙලාව ගොඩක් වැදගත් නිසා , අපි හ ැම වෙලාවේම බලන්නේ ඉහල ධාරිතාවයකින් යුක්ත Ram එකක් ප…

හොද ඇපල් කන්නේ පණුවෝය.....

ගොඩක් දවසකින් මුකුත් හරියට ලිව්වේ නැතිනිසා මම කොලුවට හිතුන මොකක් හරි කතාවක් කාරිය දාන්න. කතන්දරනම් අනන්තවත් තිබුනත් ඒව කොටා ගන්නා වෙලාවක් නැති එක තමා වැඩේ. ඇත්තටම වෙලා නැත්තේ නෑ. ඒත් වැඩ ඇරිලා ගෙදර ආවම මොන කෙටිලිද, පිලුමක් බලල නිදාගන්න එක තරම් සැපක් නෑ ලොවෙත්. වැඩි වැල් වටාරම් නැතුව මම අද පොස්ට්…

තවත් Google Funny tricks තීපයක්

මම මුලින්ම Google එක්ක Fun එකක් ගමුද කියන post එකේ Funny tricks 30+ තියනවා. මම අද තවත් ටිකක් අරගෙන ආවා. නිකන් ඉන්න වෙලාවට කරල බලන්න. ටිකක් සන්තෝස වෙන්නත් එක්ක හොදයිනෙ.. අනිත් එක මේවා ගැන දන්නෙ නැති යාලුවො එහෙම ඉන්න වනම් ටිකක් පුදුම කරවන්නත් පුළුවන්නෙ.. හරි අපි එහෙනම් වැඩේ‍ට බහිමු ඉස්සල්ලම ටිකක්…

නොදන්න පැෂන් වලට ගිහින් අක්කයි නංගියි කොන්ද කඩාගන්න හැටි :D

කාන්තා පිරිමි කුඩා ළමයින් අපි හැමෝම වගේ ගමනක් යන්න පිටත් වෙද්දි පාවහන් යුගලක් පලඳින්න අමතක කරන්නේ නම් නැහැ නේද ???? ඉතින් මේ පාවහන් පලඳින නිසා අපි නොදැනම අපිට හානිකර දෙයක් වෙනවා කියලා කිවිවොත් :D බය වුනා නේද??? ඔව් අනිවාර්යෙන්ම බය වෙන්න ඕනේ මෙන්න මේ වගේ වර්ගයේ පාවහන් භාවිතා කරන කාන්තාවන් ….. අනික…