Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Ra.One ( Review ) -මෙතෙක් ඔබ අත්විඳ නැති ආකාරයේ සුපිරි බොලිවුඩ් සිනමා අත්දැකීමක්

Ra .One චිත්‍රපටය ගැන සම්පූර්ණ විස්තර කලින් ලිපියකින් ගෙනාව වෙලාවේ අපි ඔබට කිව්වා , චිත්‍රපටිය ගැන විචාරයකුත් ඉදිරිපත් කරනවාය කියල . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ දේ ඉටු කරන්න . චිත්‍රපටිය පිලිබඳ හොඳ නරක දෙයාකාරයෙන්ම කථා කරන්න මේ ලිපියෙදි බලාපොරොත්තු වෙනවා . කථාව බාරොන් ඉන්ඩස්ට්‍රිස් කියන්නෙ…

යකා‍ගේ බංගලාව 12

‍ ‍ මොකක් ද කියලා කිව්වා' ඇල්පඩ් ගජධීර කල්‍‍‍පනා බරිත ව මිහිදුම් බැදී තිබුනු ‍ජනේලය දෙස බ‍ලා විමතියෙන් මෙන් ඇසු‍වෙිය. එහෙත් ලුසියාගේ නෙත් භීතිය ට පත් වී ඇති බවක් පෙනෙන්න ට ලැබුණි. 'මට තේරෙන්නෙ නෑ මහත්තයො.හැම දෙයක් ම පැටළිලි සහගතයි.' ' ඒ කිව්වෙ.මට ‍‍උ‍‍‍‍‍‍‍ඔ කියන ඔය අංඩරය ‍තේරෙන්නෙ නෑ. ඔය බංගලාවෙ…

මාතරේ රන්ටැඹේ කැම්ප් ගිය වගයි!

ඒ 2009 අවුරුද්දය. වසරේ මැද හරියය. ජාතික ශිෂ්‍යභට බලකායේ 2වන බලඇණියට අයිති පාසලක්‌ වශයෙන් සියලුම තෝරාගන්නා අදියරවල් පසුකර අපි ජූලි මාසයේ යෙදෙන වාර්ෂික බලඇණි ඇගයීම කඳවුර හෙවත් බැටෑලියන් කඳවුරට තේරී තිබුනෙමු. ඒ පුහුණුවීම් කෙරූ කාලයද ඉතා සුන්දරය. එහෙත් මම ඔබව කෙලින්ම ගෙනියන්නේ රන්ටැඹේ පිහිටි ජාතික…

ගෙවන ලදී.. | කෙටි කතාවක්

අද ස්කොලෙත් නිවාඩු නිසා හිතුන මේ පැත්තෙ ඇවිල්ල ඉස්මනට යන්නෝන කියල. හෙට වාර විභගෙත් තියෙන නිසා. ඉක්මනට යන්න ඕන නිසා ඉක්මනට පෝස්ට් එක දාන්නම්. මේක කෙටි කතාවක්. මම හදපු එකක්ම කියන්නත් බෑ. හැබැයි වැඩි අයිතිය මගේ. මෙහෙමයි මේකෙ තියෙන නම් , ගම් සියල්ල මනඃකල්පිතයි . තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසි නම්.(මම ම…

සංවාදයක් ගැන අනාවැකියක්

ජෝතිෂය ගැන ලියුම් සැට් එකක් ලියනවා රැඩිකල් උන්දැ මේ දවස්වල. මෙතනදි මට දකින්න ලැබුණා ජෝතිරත්න කියන මනුස්සයත් ඔතන ගිහින් කොමෙන්ටුවක් දාල තියනවා. කැමති තැනක කොමෙන්ටු දැමීම තම තමන්ගෙ වැඩක්. කියන විදියට ජෝති සෑස්තරේ දන්න කෙනෙක් හැටියට මේවගේ තැංවල කොමෙන්ටු දාන්නෙ යම් කිසි සංවාදයක් කරන බලාපොරොත්තු ඇතුව.…

අය්යෝ..... මෙන්න හරක් දෙන්නෙක් ගෙනියන්න හරක් දෙන්නෙක් ඇවිත්....

සමහර අය මම කවුද කියලා හොයන්න මහන්සි වෙලා මම පොස්ට් එකෙන්ම කිවානේ ඒක හොයන එකත් අපරාධයක්... මගේ බ්ලොග් එකක් තිබුනට ලියවෙන්නේ අඩුවෙන්... ඒ නිසා ඒ ගැන කමෙන්ට් මම පබ්ලිශ් කලේ නම් නැ ඔන්න.. හැබැයි මේ පොස්ට් එකෙන් දැන ගන්න පුලුවන් වෙයි ටිකක් මම ගැන... මේ මගේ බ්ලොග් එකේ මගේ අතිතේ ගැන ලිය වෙන එකම පොස්ට් එක…

අද නොවෑම්බර් හයවෙනි ඉරිදා

අද උදේ නෑගිටිනකොට වෙලාව 6.30 ත් පහුවෙලා. ඈඳෙන් බෑහෑලා ගියා. අම්මයි තාත්තයි දෙන්නම තාම නිදි. කුස්සියට ගිහින් තේ හදන්න වතුර එකක් තියලා ඈවිත් PC එක ඔන්කරලා දෑම්මා. මොකද නිවාඩු දවස්වලට මම ෆුල් ටයිම් ෆිල්ම් ඩවුන්ලෝඩ් වෙන්න දාලනෙ තියෙන්නෙ. ආපහු ගිහින් බලනකොට වතුර පෑහෙනවා. මම තේ හදලා, ෆ්ලාස් එකේ අම්මලට…

ආයුබෝවන්...!!!

ආ යුබෝවන් කියලම පටන්ගන්නම් එහෙනම් හා හා පුරා කියල ලියන්න යන ලිපියට. (ෂා එහෙම කියන්න බෑ නෙ මුලින් ලිපියක් ලිවුවනෙ රස කතා බ්ලොග් එකට.) එහෙනම් කොහොමද පටන් ගන්නෙ. ආයුබෝවන් කියලම පටන් ගන්නම් මගේ පළමු බ්ලොග් අඩවියේ පළමු ලිපියට. එහෙම කියන්නත් බෑ මේ මගේ දෙවැනි බ්ලොග් එකනෙ. පලවෙනි බ්ලොග් එක හදන්න පාවිච්චි…

ebay ඒක ඇත්තටම sure !

මේ කතාව එක පාරටම ලියන්න හිතුනේ. එක එක්කෙනා ebay ගැන අහන කතා ගැන හිතිලා. මේ ලගදි මට උන සිදුවීමක් තමා මේ ලියන්න හදන්නේ. මෙන්න මෙහෙමයි වැඩේ උනේ. මම මේ ලගදි දවසක ලගදි කිව්වට මාසෙකට විතර කලින් ebay ඒකෙන් Hard Disk Encloser එකක් ගත්තා. ඔන්න ඉතින් අරගෙන සල්ලි එහෙම ගෙවලා දැන් බලාගෙන ඉන්නවා කොයි වෙලේද එන්නේ…