Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නීත්යානුකූල හොරකම.

හොරකම මහ පට්ට පහත් වැඩක්, අම්බානෙට ලැජ්ජ වෙන්න ඕනෙ හොරෙක් උනාම. හොරකම නීති විරෝධීයි. ඒ කියන්නෙ හොරකම් කරල අහු වුනොත් ඉතින් ඉවරටම ඉවරයි.. හැබැයි ඉතින් හොරකම් කරන්නෙ අහුවෙන්නද? හරි මේ ලොකු කතා වලින් වැඩක් නැහැ. හොරකමත් නීත්යානුකූලව කරන්න පුලුවන් ක්‍රමයක් දෙකක් තියෙනව. අල්ලපු ගෙදර උන්ට හොරෙන්..ඒ…

ආදරණීය මව් බිම - නිහාල් රූපසිංහ

හිම සීතල අප වට කොට සිරකරගෙන ඝණකම් සුළඟ තව තවත් සීතල ගෙනෙනව ඈත නිල කඳු යායෙන්, ඇන්ටාක්ටිකාවෙන් කොපමන සීතල ගලාවිත් අපමණ හිම තලාවෙන් වැසී ගියද පොලෝ ගැබ තුල පැසවන ලෝදිය සිසිල් වෙද ඔබෙන් සමුගෙන අතීත මතක සැමරුම් මඟ අත්හැර දා ඉඳ සිත තුල ඇවිලෙන ගිනි කඳ ඔබේ සෙනෙහස ඉල්ලා නොවක් ආදරය යදිනා ගිනිගත් හතවත සිසිල්…

''සීමාවෙන් එපිට පිපෙන අනුන් සතු උයනකට නතු මගේ හදවතේ මෝරනා පිවිතුරු චමත්කාරයේ ආදර මල්''

ආලය අසීමිතයි... කොයි මොහොතෙ-කොහොම, කොතැන-කාට ඇතිවෙයිද හිතාගන්නවත් බෑ,.. මගේ ආලයද අසීමිතයි... "මචං...! මං උඹේ කෙල්ලට ආදරෙයි. . . . . ."

ඔබ තරම් පෙම් කළ කිසිවෙක්

තමන්ට ආදරේ කරන කෙනාව තේරුම් නොගෙන පස්සේ පසුතැවිලා වැඩක් නෑ කොල්ලනේ....... ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන් වී ගිය පසු..........♥ ඔය නෙතු හැඬවූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ මේ තරම් ආදරේ....... ♥ රැය පුරා ඉකි ගසා රතට…

පොඩි කොල්ලෙකුගෙ ආසාව

එදා 2011/11/04 උදේ පාන්දර 5.30 යි. මගේ ජීවිතේ පොඩිකාලෙ ඉදලම තිබුණ බලාපොරොත්තුවක් ඉටු වෙන්න යන දවස. හිතේ පොඩි කුකුසක් නොතිබුණාමත් නෙවෙයි. මොකද මේක ඉතින් හරියට කර ගත්තෙ නැතිවුණොත් එහෙම අයෙම මාස ගාණනක් බලාගෙන ඉන්න වගේ වෙන්න පුළුවන් හින්ද. උදේ පාන්දර හරියටම මම උඩින් කියපු වෙලාව වෙද්දි අජිත් අයිය…

බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ. තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා…

අද නොවෑම්බර් හත්වෙනි සඳුඳා

සෙනසුරාදා ජයසේන 48mm බ්‍රෑකට් ඕන කිව්ව නිසා, මම ටිකක් වගේ පරක්කුවෙලා යන්න හිතුවා. මොකද, කොහුවල හෙනෙක්ස් එක අරින්න ඕනනෙ, බ්‍රෑකට් ගන්න. මම හෙනෙක්ස් එක තියන තෑන දෑනගෙන හිටියෙ නෑතෑත්, තියන ඉසව්ව දෑනගෙන හිටියා. ඒක නිසා ගිහින් හොයනවා කියලා හිතුවා. කොහොමහරි ගෙදරින් අටහමාරට වගේ ආවා. කොහුවලට එනකොට 9.30 ට…

මාරම අස්පට් දවසක්.............

........................................ හප්පොයි, මොන උලව්වක්ද,උදේ පාන්දරම පෝං එක වදිනවා.. නිදිමතේම අතගාලා ගත්තා පොංඑක. .."හෙලෝ..ගුඩ් මෝනිං,කොහොමද?" හුටා!,උදේ පාන්දරම චීත්තයක්.. කවදාවත් නැතුව උදේ පාන්දරම කෙල්ලෙක්?.. අද දවසෙ මොකක් හරි අස්පට් එකක් තියනවා, කමක් නෑ කවුද මේ?,ඕක අහන්න පුලුවනෑ මේ…

ආදරයේ මිහිරියාව {දෙවන දිගහෑරුම}

ඔන්න එහෙනම් අද දවසෙත් ගිමන්හලේ කතා බහ අරඹන්නයි සූදානම,අපි ආරම්බ කරපු ආදරයේ මිහිරියාවට ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට ගිමන්හලෙන් ඔබට ස්තූතිය පුද කරනවා.එසේනම් ඔබ පුල පුලා බලා සිටි එහි දෙවෑන්න අද දවසේ අපි ඔබ වෙනුවෙන් එය ඉදිරිපත් කරනවා. අවසන් උනේ........... අනේ ඉතින් එයාත් ගියා,මට ඉතින් දෑන් තියෙන්නේ මගේ…