පර්සි මාමා ගේ ඔවදන්
හොදයි හොද දෙයනම් නරකයි නරක දෙයනම් හොදට පවතීනම් හොදයි මුලින් දියුනු වේ නම් කාහටත් වරදී නිදොස් කීම වැරදී මාහට නොවරදී කියන අය හට නිතර වරදී

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
හොදයි හොද දෙයනම් නරකයි නරක දෙයනම් හොදට පවතීනම් හොදයි මුලින් දියුනු වේ නම් කාහටත් වරදී නිදොස් කීම වැරදී මාහට නොවරදී කියන අය හට නිතර වරදී

සොදුරු බව තිබේ මතකයේ මා සන්තකව නපුරෙකු තමා මම ඔබව හැරදා ගිය... හැගිම් නැත මට ඔබ සිතන විලසිට ඔබ සහ මම අසරනයි යැයි නොසිතමි මම

අද වෑඩට යනකොට උදේ 9.20 ට වගේ ඈති. උදේන්ම චමිල්ට කතා කරලා වෑඩක් කිව්වත්, මෑන් ඈවිල්ලවත් හිටියෙ නෑහෑ. මාව දෑකපු බොස් ඈවිල්ලා ඈහුවා " නවින්, ඊයේ කතා කරපු වෑඩව්ලින් මොනවද කරන්න පුළුවන් උනේ? " කියලත්. මම ඒත් කිව්වා, මේ ගමනේ යෑම් නිසා වෑඩටික කරගන්න වෙලාවක් නෑහෑ කියලා. චමිල් ආවේ 10.00 ට වගේ. 8.00 වෑඩට…
අද ලියනව හෙට ලියනව කිය කිය හිටියට වෙලාවක් හම්බූඋනේම නෑ.දුර ගමනක් යන්න වුනා . ගෙවල් මාරු කරන්නත් උනා ඒ අස්සෙ. පෙට්ටිවලට පුරවල අරන් ආපු බඩු තාම එහෙමමයි. ගිය ගමන විනෝද ගමනක් නොවුනත් විශේෂ කෞතුකාගාර දෙකක් නරඹන්න කොහොම හරි වෙලාව හොයාගත්ත. ඒ ගැන විස්තර පින්තූරත් සමග ඊළඟ දවසෙ අරගන එන්නම්.. අද පෝස්ට් එක ඊට…

කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා... සාංකාව ඇහරෙන ගන අදුරේ ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ... වේදනව ඇවිලෙන දිවි කතරේ දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තේ ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ.. ගායනය-අමරසිරි…
5 Ghz Speed CPU එකක් හදාගන්න කැමතිද ?කැමතිනම් මෙන්න ක්‍රමය. ඔන්න මේක දැම්මා කියලා කට්ටිය බනින්නනම් එපා,මේ දවස්වල පාඩම් වැඩ නිසා පොස්ට් එකක් ලියන්න වෙලාවක් නැ.ඒ අස්සේ ලබන සතියේ විභාග දෙකකුත් තියනවා.
ඔන්න ඉතින් අදත් බහුතර ප්‍රේක්ශක අවදානය දිනා සිටින ගිමන්හලෙන් ඔබ සිත් ගත් ආදරයේ මිහිරියාව කතා කරන්නයි සුදානම,විටෙක ආදරය තවත් විටෙක වේදනාව දිව යන මෙම මිහිරියාවේ අද දිගෑහෙරෙන්නේ එහි තෙවෑන්නයි. අවසන් උනේ.......... "ඉතින් උබ හෑදියන් මම කියන දේ අහපන් හරි දෑන් යමන් ගොට්ටාව අල්ලගන්න" අද එතෑන් සිට.........…

Movie info An archaeologist from 1000 years in the future uncovers a romance novel written in our time. Curious, he journeys back to find out about this thing called “love” from the novel’s author. Set in New Orleans, shooting in Atlanta, Nov 2010. Barry Watson, Sara Rue, Valerie Harper. Info:…

Movie info A single act of both compassion and arrogance leads to a war unlike any other — and to the “Rise of the Planet of the Apes.” The Oscar-winning visual effects team that brought to life the worlds of “Avatar” and “Lord of the Rings” is breaking new ground, creating a CGI ape that delivers…
