Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries දිය කිදුරියන්(Mermaids)

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ…

බැටරියක් නැති දුරකථනය

බැටරියක් නැති දුරකථනය mobile script සාමාන්‍ය ප් ‍ රමාණය ටත් වඩා කුඩා ජංගම ඳු රකථනයකට විශාල තිරයක් ඵක්කල හැක්කේ ඵ් තිරය ඳු රකථනය තුල ඹතා තැබීමෙනි . තිරය පමනක් නොව ඳු රකථනයේ මුහුනතද Touch Screen ලෙස සකසා ඇත . මෙවැනි ඳු රකථන හ ඳු න්වන්නේ mobile script කියාය . Touch Screen දෙකක්ම තිබුනත් මෙහි බැටරියක්…

මගේ ආලය - හේමාල් ජයවික්‍රම

සුපුරුදු පරිදි රෑ කෑමක් ලෑස්ති කරල තිබුණ මා සමග එකට විශ්ව විද්යාෑලයේ ඉගෙන ගත් මිතුරෙක්. ඉතිත් අපි කා බී හමාර වෙලා ගැහැණු උදවිය වෙනම ද, පිරිමි උදවිය වෙනම ද කථා බහ කරමින් සිටියෙමු. “හරිම අහිංසකයා, මිනිහට වුණේ වැඩිය තැලිල පොඩි වෙලා හිටියෙ නැති කම අණ්ඩර කනවා ලේසියෙන්ම. මොකක් දෝ අණඩරයක් කාලා, එක්සෑම් ඇණ…

හිතුමතේ ඔයාලත් මෙහෙම දුක් විදලා තියනවද???

හිතුමතේ කියන්නේ නැ කිවත් ජිවිතේ හිතුමතේ ගැන නොකියන එක වැරද්දක් කියලා හිතුනා.... මේ දුප්පත් කොල්ලා ජිවිතේ ගොඩාක් දුක් විදලා තියනවා... ගොඩාක් පාඩම් ඉගන ගෙන තියනවා... ජිවිතේ විදින ගොඩාක් දෙනෙක් බ්ලොග් ලියනවා... ඒ වගේම විදවන අයත් ඉන්නවා කියලා දැනිලා තියනවා... සමහර අය තාම ජිවිතේ පටන් ගත්තු ගමන්....…

නිරයෙන් යළි මනු ලොව පැමිණි ඔහු...( සත්‍ය සිදුවීමකි... )

[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද මගේ ස්තූතියි.] "මහාමේඝ..... වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස" ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ඉල් මස පුවත්පත් කලාපයෙන් උපුටා ගන්නා ලදි.. . නිරයෙන් යළි මනු…

ඔබ අමතන මා | Oba Amathana Maa

ගායනය: එඩ්වඩ් ජයකොඩි ඔබ අමතන මා ඔ‍බෙ දෙවිඳුන් වෙමි සුභ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි එන්න මගෙ පුතේ එන්න මගෙ දුවේ දෙස් විදෙස් සිසාරා මගෙ පෙම කියන්න කැමැත්ත පවසන්නේ... මිදුම කියන්නට වහල් දනන් හට සිරගත වූවන් මුදවාලන්නට අන්ධ දනන් හට පෙනීම දෙන්නට සමිඳු වසර පවසන්නට දුගිනට මුහුදු හතක් ඈතින් ඇති රටකට පවුරු…

ට්‍රේන් එකේ මාතලේ ගිහින් අළුවිහාරය බලන්න ගිය හැටි

මගේ හිතේ පුංචි කාලේ ඉදලාම තිබුන ආසාවක් තමයි ට්‍රේන් එකේ මාතලේ ගිහින් අළුවිහාරය බලන්න යන එක, සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ඒ ආසාව ඉටු කරගන්න පහුගිය පෝය දවසේ මට පුලුවන් වුනා. ඒ ගිය ගමනේ විස්තර තමයි මම අද යන එන තැන් වලට කියන්න යන්නේ. හදිසියෙම යොදා ගත්ත ගමනක් උනත් අවශ්‍ය කරන දේවලුත් ලැහැස්ති කරගෙන ඔන්න මම…

ජෝන් ඒබ්‍රහම්ගේ Force චිත්‍රපටියේ DVD නිකුත් වේ

ජෝන් ඒබ්‍රහම් රඟපාන Force චිත්‍රපටිය ගැන අපි ඔබට කලින් තොරතුරු ඉදිරිපත් කලා මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . සාර්ථක තිරගත කිරීමකින් පස්සෙ චිත්‍රපටියෙ ඩිවිඩි පටය දැන් නිකුත් වෙලා තියනව . ඒ පිලිබඳවයි මේ දැනුවත් කිරීම . කලින් ලිපියට ගිහින් චිත්‍රපටියේ සියලුම තොරතුරු බලාගැනිමක් අවශ්‍ය නැති අයට…

Ready for your Advencher .... Wifi is Online.....

දේශගුණ තත්වය හා අධ්‍යාපන කටයුතු වල තිබු කාර්යබහුලත්වය හේතුවෙන් වෙබි සයිටුවට වාර්තා කිරීමට නොහැකි වීම පිළිබද මගේ කණගාටුව.... අනේ බයිලා ගැහුවා ඇති දැන් .. මේ ඔන්න අප්පොච්චියේ වීඩියෝව පල්ලයහ තියෙන්නේ බලන්ට .. මට කෙළ නොවන වෙලාවක් අල්ලන්න ගොහින් තමයි පරක්කු උනේ කෙළ නොවන කිව්වේ මේ මේ වයිෆයි එකෙන් නෙමෙයි…