අද නොවෑම්බර් දොළොස්වෙනි සෙනසුරාදා
කාලෙකින් දිනපොත ලියන්න බෑරි උනානෙ. කස්ටියම බණිනවත් ඈති. දෑන් මූ මේක ලියන්නෙ නෑහෑ කියලා. අද ඉඳන් ආපස්සටවත් ලියන්නම්කො. අද උදේන්ම ගියේ බම්බලපිටියට. මොකද ඊයේ බොස් කිව්වා, අද නයින්වෙල්ස් එකේ මෙඩිකල් ගෑස් ටෙන්ඩරේ වෑඩ ඉවරකරලා, කලර් ප්‍රින්ටවුට්ස් අරගමු කියලා. කොහොමහරි බම්බලපිටියට යනකොට 9.30 ට කිට්ටුයි.…







