කාලෙකින් ආයෙත් බ්ලොග් එකට ලියන්න එන්න උනේ.පහුගිය කාලේම විභාග කටයුතු නිසා ඒ වැඩේ මග ඇරුනා.කොහොමහරි ගීයක සුලමුල කියලා පහුගිය කාලේ ලියපු ලිපි ටිකට හොඳ ප්‍රතිචාර තිබුනු නිසා හිතුනා තවත් මේ වගේ සින්දුවක් හැදෙන්න පසුබිම් උනු සිදුවීමක් ගැන ලියන්න.අද මම තෝරගත්තු ගීතය තමයි කරුනාරත්න දිවුල්ගනේ ගායකයා ගායනා…
පඩංගු වගේ දිගට තියන පෝස්ට් කියවන එක මටනම් ටිකක් විතර වාත!ඒ නිසා මම දිගම දිග පොස්ට් ලියන්නෙත් නෑ.කොලෙකුයි පෑනකුයි අරගෙන හදන ගණනුත් ටිකක් වාත.එ නිසයි වැඩි අපහසුවක් නැතුව හදන්න පුළුවන් ගණන් දෙන්නේ.මෙකත් හදන්නකෝ එහෙමනම්! දිග අතට හා පහලට මෙන්ම විකර්න දිගෙත් එකතු කරාම එකම උත්තරය එන එවාට අපි කියන්නේ…
උපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි විවේචනය මැද ජීවත් වන දරුවා ගැරහීම ඉගෙන ගනියි අවිශ්වාසය මැද ජීවත් වන දරුවා වංචාව ඉගෙන ගනියි විරුද්ධකම් මැද ජීවත් වන දරුවා සතුරුකම ඉගෙන ගනියි සෙනෙහස මැද ජීවත් වන දරුවා ආදරය දැක්වීමට ඉගෙන ගනියි දිරිගැන්වීම මැද ජීවත් වන දරුවා විශ්වාසය ඉගෙන ගනියි සත්‍යය මැද…
මේක සිද්ද වෙලා තියෙන්නෙ ඕස්ට් රේලියාවෙ නිව් සවුත්වේල්ස්වල . මේ වයස අවුරුදු 59 ක් වෙන පිරිමි කෙනාගෙ ආමාශයෙන් 80% ක් ඉවත් කරලා කිමෝතෙරපි වට හතකුත් ගියාට පස්සෙ තමයි ඒ අය ලෙඩාට කියල තියෙන්නෙ එයාට පිළිකාවක් නෑ කියලා . මේ ශල් යකර්මයට කියනව කියන්නෙ gastrectomy කියලාලු . ඒකෙ ප් රතිඵලයක් විදියට දැන් ඒ…
මූන පොතේ කාලය ගත කරද්දි මට හම්බුන fan page එකක් වෙනුවෙනුයි මේ උපහාරය. '' කජුවත්ත එක්සත් Cricket සමාජය'' ගැන දැනටමත් ගොඩක් අය දන්නව ඇති '' කජුවත්ත එක්සත් Cricket සමාජය' කියන්නෙ cricket තොරතුරු ගැන විතරක්ම තියෙන තැනක් නෙවෙයි.මම අද ඔයාලට දෙන්න හිතුවේ එකෙ දාලා තිබ්බ ජීවිතයට ගොඩක් ආදර්ශමත් කතා ටිකකුයි…
දැන් කොහොම කොහොම හරි වෙලාව හදාගෙන සති අන්තේ පොඩි පොස්ට් එකක් දාන්න සෙට් වෙලා ඉන්නේ. අද මොකද්ද දාන්නේ කියල හිත හිත ඉන්න කොට මට ආව සුපිරි ඊයක්. මට සැහෙන්න කාලෙකට කලින් මේක ඇවිල්ල තියනවා. ඔයාලටත් ඇවිල්ල ඇති.. නමුත් දැකල නැති අයට සහ දැකල ඇති අයගේ මතකය අලුත් කරගන්න මම මේක තේරෙන බාසාවෙන් දාන්න යන්නේ.…
මෙන්න ඹයාලට නිතරම අවශය වන Windows short cut ටිකක් Windows system key combinations F1: Help CTRL+ESC: Open Start menu ALT+TAB: Switch between open programs ALT+F4: Quit program SHIFT+DELETE: Delete item permanently CTRL+C: Copy CTRL+X: Cut CTRL+V: Paste CTRL+Z: Undo CTRL+B: Bold CTRL+U: Underline…
මේක ලංකාදීප පත්‍රයේ පල උන පුවතක්.මේකේ ඇත්ත නැත්ත අපි හොඳටම දන්නවා.අපේ ජාතිය නැතිවෙන්නේ අනිත් එවුන් නැගිටින නිසාමත් නෙවෙයි.අපි විසින් අපි නැති කරගන්න නිසා.ලංකාවට මත් ද්‍රවය ගෙන්නන බහුතරයක් සිංහලයෝ නෙවෙයි.නමුත් එවා විකුනන්නේ හා පාවිච්චි කරන්නේ අපෙ එවුන්!අනිත් එවුන් උඩ යන්න ප්‍රධාන හේතුවත් උන් එවාගෙන්…
අපි තැනකින් තැනකට යද්දී අන්තර්ජාලයට ලොග් වීමේදී අපට අත්‍යවශ්‍ය දත්ත ගෙනයාමේ අපහසුතා ඇති වෙන්න පුළුවන් කාර්යාල පරිගණකයේ Browser එකේ save කල Boookmark එකක් , password එකක්, හෝ Hisotry ආදී සියළු දත්ත ගෙදර පරිගණකයේ නැතිවීම නිසා ටිකක් අපහසු තත්වයක් තියෙනව නේද ? මේ කියල දෙන්න යන ක්‍රමයෙන් google Chrome…
facebook ගිණුම කාටවත් හැක් කරන්න බැරිවෙන විදියෙ වැඩක් facebook එක Hack වීමෙන් වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග - SMS මගින් සහ වෙනත් ක්‍රම (How to prevent facebook hacking through sms) - Updated යන මාතෘකාව යටතේ මීට පෙර පලවූ ලිපියේ තිබූ පරිදි ඔබේ facebook ගිණුම ඉතා සුරක්ෂිත වන බව තවමත් කිව යුතුය..…