Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Web Page එකට Headline එකක් දාමු.

දැන් ඉතින අපිට අපි කලින් ඉගන ගත්තු දේවල් මතක් කරගෙන තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එහෙනම් පළමුවෙන්ම අපි කලින් කථාකරපු විදිහට පොදු සැකැස්ම හදාගන්නකෝ. හරිද? එහෙනම් දැන් බලමු කොහෝමද Page එකට Headline එකක් දාගන්නේ කියලා.(මේ ටැග් භාවිතා කරන්නේ Tags අතරේ කියලා මතකයි නේද? ) Headline අවශ්‍යතාවයේ හැටියට…

Web Page එකේ Comment කරමු.

මේක කලින් කියලා දෙන්න හිටපු දෙයක්, ඒත් එක මගහැරුණා. ඒ ගැන සමාව අයදින ගමන් අපි අද මේ ගැනත් චුට්ටිත්තක් කථා කරමු. මම හිතන්නේ මේක තමා මේ බ්ලොග් එකේ දාන පුංචිම පොස්ට් එක. අපි මේ විදිහට වෙබ් එකක් නිර්මාණය කරගද්දී අපිට පොඩි පොඩ් අවශ්‍යතා ඇති වෙනවා. මොනවාද? අපි මෙහෙම හිතමු. අපි දැන් වෙබ් එකේ යම් කිසි…

Why Save Trees?

Trees clean the air. Tree foliage works as a natural air filter of particulate matter such as dust, micro sized metals and pollutants such as ozone, nitrogen oxides, ammonia and sulfur dioxides. Trees take in carbon dioxide and produce oxygen. Combined with the cooling effect of trees, these…

වැඩි වැඩි ගොම්පාට් නැති GOM Media Player එක

කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව Gom Media Player එක....මේකත් මැක්සා Media Player එකක්....බොහොම සරළ මුහුණතකින් යුක්ත මෙය භාවිතයට ඉතාමත් ම පහසුය....ඒකයි මම කිව්වෙ මේකෙ වැඩි වැඩි ගොම්පාට් නැතෙයි කියල...හරි දැන් කතා ඇති... මේක ගොඩක් දුරට භාවිතා කරන්නෙ වීඩියෝ ක්ලිප් ධාවනය කිරීමට…

මේ බඩ ඉරිඟු වර්ග කාල තියෙනවද....?

මං බඩ ඉරිඟු කන්න හරිම ආසයි.කොහේ හරි ඇවිදින්න ගියාම දැක්කොත් ගන්නවාමයි. ඒ උනාට මං මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නෑ මේ වගේ බඩ ඉරිඟු වර්ග හතක් තියෙනවා කියලා.විශේෂයෙන්ම මේ පාට පාට ඒවා. ඔන්න බලන්නකො ඔයාලත් කලින් කාල දැකල තියෙනවද කියල මේවා... Read more »

wish upon a star

ගලපන්නටත් පෙර පැතුමක් ගිලිහුණා ආකහෙන් තරුවක් ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින් නාස් කොණ තබද්දී හාදුවක්.. දිලිසුණා දඟ දෑස පතුලතේ තරුවත්.. නොපැතූම පැතුමත්!

මහ බැංකුවේ අධිපති තුමා වෙත..

හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොත නොරට එවුන් අන්දන එක ලේසී නැත කරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැත ක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇත බිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින් පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින් වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින් ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින් හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූ…

SEO තුලින් බ්ලොග් වටිනා කම වැඩි කරගන්න

. පටන් ගැන්ම කියන්න දෙයක් නැ වගේ දන්නවා ද ? SEO ගැන කවුද නොදන්නෙ. නමුත් අපි නොදන්නා බොහොදේවල් තියෙනවා ඔන්න මන් දන්න පොඩ්ඩ ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ. දන්න පොඩ්ඩ එක ලිපියකින් නම් බෙදාගන්න බැරිවේ නමුත් කොටස් විදිහට මන් මෙ ගැන දන්න දේවල් ඔයාලාට කියන්නම් . මුලින්ම…

අද නොවෑම්බර් දහතුන්වෙනි ඉරිදා

අද උදේ නෑගිටිනකොට වෙලාව 6.15 යි. නෑගිටල ගිහින් බලනකොට අම්ම නිදි. තාත්තනම් ඈහෑරිලා TV බල බල හිටියා. කුස්සියට ගිහින් තේ හදන්න වතුර කේතලේ තියලා ඈවිත් PC එක ළඟ වාඩිවෙලා බෑලුවා ඊයේ රෑ ඩවුන්ලෝඩ් වෙන්න දාලා තිබ්බ , ලොක්ක ඉල්ලපු මියුසික් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරද කියලා. ඒක ඉවර වෙලා තිබුණ. Pause…