Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පුළුවන්නම් කියහල්ලා-03-පිලිතුරු.

මේකේ ප්‍රශ්ණය මෙතනින් බලන්න පුලුවන්. Link 1)39 675 පහෙන් අවසන් වන සෑම වර්ග ගණනක්ම 25න් අවසන් විය යුතුයි.ඉහත සංඛයා 25න් අවසන් නොවෙන නිසා එවා වර්ග සංඛයා නොවෙන බව කිව හැකිය. 2)54 968 සෑම වර්ග සංඛයාවක්ම 1,4,5,6 හෝ 9 න් අවසන් විය යුතුයි.ඉහත සංඛයාව අවසන් වන්නේ 8 නි. 3)6 78 914 සෑම වර්ග සංඛයාවකම අංක වල…

දුප්පත් හා පොහොසත් කමේ වෙනස|Differences between Rich and poor

අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති. ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට, දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට... පොහොසත් කම මේවැනිය .... නමුත් දුප්පත් කම .... (ඡායාරෑප විශාල කර ගැනිමට එයමත click කරන්න) මේ ඡායාරෑප පෙල දෙස…

සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

‍ මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ.. මෙන්න මේක තමයි බාන්ඩෙ..ලංකාවෙ Etisalat තමයි මේක අඩුවටම විකුණන්නේ. දැන්නම් රු 26 000 - 27 000 වගේ තමයි වෙන්නෙ ඔක්කොම ගෙවන්න තියන ගාන. ඒ ගාන හැදෙන්නෙ මෙහෙමයි, ටැබ්ලට්…

DON 2 චිත්‍රපටියේ ගීතයක කොටසක් රසවිඳින්න කැමතිද[Video Included ]

ෂාරුක් ඛාන්ගෙ රංගනයෙන් හැඩවුනු Don 2 චිත්‍රපටය ගැන අපි ඔබට වරින් වර තොරතුරු අරන් ආවා . අවසන් වශයෙන් ඉදිරිපත් කලේ නිල ප්‍රචාරක පටය . මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් . මේ වෙන කොට චිත්‍රපටියේ එක් ගීතයක රූප රාමු කොටසක් නිකුත් වෙලා තියනව , ඒක තමයි පහලින් අඩංගු කරල තියෙන්නෙ ඒක බලල ඔබේ අදහසත් සටහන් කරන්නකො…

ලංකාව ඇත්තේ කොතනද?

දූෂනය හා වංචාව පිළිබදව ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාව සිටි‍නුයේ 91වන ස්ථානයේය. මහා බ්‍රිතාන්‍ය සිටිනුයේ 20වැනි ස්ථානයේය. [1] ලංකාවේ උසාවිය විසින් අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් වරදකරුවෙකු කරවනු ලැබූ මහනුවර හිටපු නගරාධිපතිවරයා වන කේසර සේනානායක වෙත ජනාධිපති සමාව ප්‍රදානය කොට තිබේ. [2] උසාවිය තුළ…

USB 3.0 බෝ වේ... | USB ගැන නොදන්නා පැත්ත |

USB 3.0 උපාංග වෙලදපොලට ඒම සිදු වූයේ මේ අවුරුද්දේ දීය.මේ අනුව සමීක්ෂණ වලින් හෙලි වන්නේ USB 3.0 උපකරණ 8 කෝටියක් විකිනී ඇති බවයි..( ඉන්-සැට් ආයතනයේ සමීක්ෂණ වාර්තා ) ඔබ දන්නවාද :- USB කෙවෙනිය මුලින්ම සොයා ගත්තේ ඉන්ටෙල් සමාගමේ අජේ බාත් හා බාලා කඩම්බි විසින්ය ( ඉන්දියාවෙද දන්නෙ නෑ නේ ) ..ඒ කියන්නේ…

නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා

ම් ම්ම්... කොහොමද පටන්ගන්නෙ. දෙවැනි මංසලකුණ අම්ම ගැන. හරි එහෙම හොදයි. අද අපේ අම්ම ගෙ 52 වෙනි උපන්දිනේ ඉතින් හිතුන මටත් අපෙ අම්ම ගැන ලිපියක් ලියන්න. සමහර දේවල ගැන ලියන්න, කතා කරන්න ගියහම පටන් ගන්න තැනක් ඉවර කරන්න තැනක් හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒත් අම්ම,තාත්ත ගැන ලියන කොට ඒ ආදරය, ඒ කරුණාව, ඒ…

උපන්දිනය දා

මම ඉපදුනේ එකදාස් නමසිය අසුහයේ ජුලි 20.ඉතින් කරුමෙට වගේ කැම්පස් එක තුල තිබු මගේ පළමු උපන්දිනය මගහැරණත් ඊලග උපන්දිනය නම් මගහැරගැනීමට බැරිඋනේ මේ මලහිලව් මුණු පොත හින්දයි.කොහොමහරි යාලුවන්ගේ බලකිරීම නිසා පොඩි පාටියකුත් දෙන්න උනා.දන්නවනේ කැම්පස් වල පාටි කියනකොට කෑමත් එක්ක ඒවත් තියනවනේ හි…හි… එතකොට මම…

තවත් එක් බූට් කවියක්...!

කවියක් වී මම ඉන්නම් ඔබගේ තොල් අග මිමිණෙන සුවඳක් වී මම ඉන්නම් ඔබ ළඟ නිතරම දැවටෙන පැතුවේ මා මේ ලෙස අත් නොහරින්නට ඔබ කිසිදෙන කිමදෝ ඔබ කෙරුවේ මා කඳුලක් නෙතගින් ගිලිහෙන?