Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

෴෴෴ඇරඹූම෴෴෴

A/Lකරලා ඉවර වෙලා කණු 3 ක් එනකන් බලාගෙන මේ දවස් ටිකේ මාර කම්මැළි කමින් ඉන්නේ.කණු 3 ක් කියල කිවුවේ විහිලුවට නම් නෙමෙයි. විභාගෙට හරියටම සතියකට කලින් මගේ ඔලුවට හෙන ගිනි ගෙඩියක් පාත් උනානෙ.කොහොමහරි ඒකෙන් රිකවර් වෙන්න මට මාසයක් විතර ගියා එක්සෑම් දවස් ටිකත් එක්කම.අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ කියලා…

Windows Firewall

Windows Firewall එකෙන් වැඩක් ගමුද? :) සමහරවිට ඔයා මේ ක්‍රමය දැනටමත් දන්නව ඇති...නොදන්න කස්ටියටයි මේ කියල දෙන්නෙ.ඔන්න ඉතින් කියන්නෙපා හොර වැඩ කරන්න පොළඹවනව කියල.තාක්ෂණික පැත්ත තමයි කතා කරන්න යන්නෙ. මුලින්ම බලමු මොකක්ද මේ Firewall කියන්නෙ කියල.පරිගණක අතර unauthorized හෝ අනවශ්‍ය(unwanted) සන්නිවේදනයන්…

The Hangover Part II (2011)

අද ඔයාලට ගෙන්නේ හිනාවෙලා පණයන ෆිල්ම් එකක්. අප සිනා සාගරයක ගිල්වු අලුත් කතා තේමාවක් රැගත් Hangover චිත්‍රපටියේ දෙවැනි චිත්‍රපටිය තමයි අද ඔයාලට දෙන්නේ. මේ ෆිල්ම් එකේ පලමු කොටස බැලුවේ නැත්නම් මෙතනට කොටන්න. [ The Hangover (2009) ] මේ වගේම හිනා වෙන්න පුළුවන් තවත් ෆිල්ම් සෙට් එකක් තියනවා. ඒ අතරින් මේවා…

Roland CUBE-XLGuitar Amplifiers

Roland CUBE-XL Guitar Amplifiers අද මම කියන්න යන්නේ Roland සමාගම විසින් අලුතින්ම හදුන්වා දී තිබෙන Guitar Amplifiers ඵක ගැනයි,ඇත්තෙන්ම මේ Guitar Amplifiers ඵක නම් ගොඩක් වැදගත් ගිටාර් play කරන අයට තමයි,මේ Guitar Amplifiers ඵකේ වෙන Guitar Amplifiers වලට වඩා විශේෂාංග වැඩියී,Guitar padal ඵකකුත් තියෙනවා,

උණු වතුර සහ පුංචි දරුවෝ...

උණු වතුරයි, පොඩි දරුවොයි එකතැන තියන්න එපා කියල කියනවනෙ. එකතැන නොතිව්වට සමහර වෙලාවට වැඩිහිටියන්ගෙ අපරීක්ෂාකාරීකම නිසා සිදු වෙන අනතුරු ගැන අපි අහල තියෙනවා. අද මම කියන්න යන්නෙ ඒ වගේ කතන්දර දෙකක්. Read more »

Rascals , Mujse Fraandship Karoge - එකිනෙකට වෙනස් චිත්‍රපටි දෙකක DVD නිකුත් වීම

එකිනෙකට වෙනස් බොලිවුඩ් චිත්‍රපටි දෙකක ඩිවිඩි නිකුත් වෙලා තියනව . මේ චිත්‍රපටි දෙකම එතරම් හොඳ ආදායම් ලබාපු චිත්‍රපටි නම් නෙවෙයි , නමුත් දැවැන්ත ලෙස අසාර්ථ වුනු චිත්‍රපටිත් නෙවෙයි . Rascals තමයි පලවෙනි චිත්‍රපටිය , මේක ඇක්ශන් කොමඩි වර්ගයට තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ . කොහොම උනත් කොමඩියක් පමනක් කියල…

ලංකාවෙද????

පහුගිය දවසක මම දුර බැහැරක ගියා කියල කලින් පෝස්ට් එකේ කිව්වනෙ.ඉතින් ඔය දුර ගමන ගියෙ ස්ම්මන්ත්‍රණයකට සහභාගීවෙන්න.එතන සුදු කට්ටිය,කළු කට්ටිය, චීන අය වගේම අපේ පෙනුමට හුරු ඉන්දියානු අය එහෙම හිටිය. ඔය ස්ම්මන්ත්‍රණේට අපි එක්කගිය ලංකාවෙ ඇත්තො ඇරුනම තවත් වෙන වෙන දිහාවෙනුත් ලංකාවෙ අය සහභාගි වෙලා තිබුණ.…

මිතුරු

පෙනෙන නොපෙනෙන දුරින් හිතේ මුල්ලක නිදන නුඹ නොආ හැමදිනම ඇඟිලි තුඩගින් අනින මතක අහුලා ගෙනත් හිත මැදම ගොඩගසන තනිකමත් සුමිතුරෙකි මා දමා දුර නොයන

අදින් අපි වෙන් උනත් මං තවම ආදරෙයි

මගේ සුදු පැටියෝ හිතක් හරි සුන්දරයි අදින් අපි වෙන් උනත් මං තවම ආදරෙයි සිතුම් හරි චන්චලයි ගතත් මියැදී වගෙයි පැතුම් අයැදී මගෙන් තවත් ඔබ ඕනෙ යැයි ආදරේ හැඳිනගති ජීවිතේ පසක් වුනි ඔබ ලඟින් නොමැතිමුත් වෙන්න මට දිවුරුමක් කිසිදාක රිදුනට පැරදී නොහඬන්න ගෙවෙන හැම මොහොතක්ම සුන්දරම වෙන්නෙ නෑ මැරෙන බව දැනගන්න…