පසුගිය ලිපියේ අපි J2ME සඳහා හැඳින්වීමක් සහ J2ME සමග වැඩකිරීමට සඳහා අවශ්‍යවන මෘදුකාංග පිලිබඳ සොයා බැලුවා. අපි මෙම ලිපියෙන් අදහස් කරන්නේ Java ME යොදාගෙන මෘදුකාංග සංවර්ධනය කිරීමේදී දැනගත යුතු මූලික සංකල්ප පිලිබඳවයි. මුලින්ම අපි බලමු sun wireless toolkit එක යොදාගෙන J2ME ව්‍යාපෘතියක් ආරම්භ කරන ආකාරය.…

Normal 0 false false false EN-US X-NONE SI-LK අද ප්‍රධානතම ගමනාගමන මාධ්‍යය වන්නේ බසයයි. ඔබත් මමත් අපි හැමෝමත් බස් වල යනව. ඉතින් බස් වල යනකොට සිදුවන අනතුරු පිළිබඳ සැලකිලිමත් වන එක හුඟක් වැදගත්. සැ,යු. මෙම ආරක්ෂාකාරී උපක්‍රම වෛද්‍යවරුන්, ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, පොලිස් මහතුන් ආදීන්ගේ අනුමැතිය ලද හෝ…

Don 2 චිත්‍රපටිය ගැන නවතම තොරතුරු 2ක් තියනව ඉදිරිපත් කරන්න , පලමුවෙනි කාරණය චිත්රපටියෙ ගීත එකතුව නිකුත් වෙලා තියනව . අනික් කාරණය චිත්රපටියෙ නවතම ප්රචාරක පටයකුත් නිකුත් වෙලා තියනව . වැඩි කථා ඕනි නැනේ . පහල තියෙන්නෙ ඒ විඩියෝව ඊට පහලින් තියෙන්නෙ ගීත බාගත කරගන්න සබැඳිය භාගත කරගැනීම (ගීත එකතුව ) -…

Rascals චිත්‍රපටියේ නිකුත් වීම පිලිබඳ තොරතුරු අපි ඔබට කලින් ලිපියෙන් ඉදිරිපත් කලා භාගත කරගැනීමේ සබැඳි මෙතනින් ඒ ලිපියට ගිහින් ලබාගන්න පුලුවන් . මේ ඉදිරිපත් කරන්නේ . ඒ ලිපියෙන් පොරොන්දුවුනු පරිදිම චිත්‍රපටිය ගැන වැඩි දුර තොරතුරු සහ චිත්‍රපටියේ විචාරය තමයි මේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නෙ කථාව චේතන්…

මීදුමේ මඟ සොයා දුර ඇදෙන හැමදාම නුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවා දහස් ගව් දුර ඇතත් කෙහෙරැල්ල අවුල් කර මොහොතකට නුඹේ හිස සිඹිනවා ඉර බහින හවස් කල උණුහුම්ම තේ සමඟ නුඹේ සිනා මතකයක් එබෙනවා නුඹ සිටින දහවලේ එක පුංචි හුස්මකින් නළලතේ ඩා බිඳිති මකනවා රැයේ මැදියමට පෙර නිදි නෙතට නුඹ පැමිණ සිහින මැද වෙහෙසවී පෙනෙනවා…
බලාපොරොත්තු අපි කෙනෙක්ටම තියනවා... බලාපොරොත්තු බිදෙනකොට ඇති වෙන්නේ දුකකි වේදනාවකි.. බලාපොරොත්තු ජීවත් කරනවා වගේ විනාශයටත් මුලය... බලාපොරොත්තු මොන තරම් තිබුණත් ඉෂ්ඨ කර ගන්න ගොඩක් අමාරුයි..දුබල සිත් චංචල වේ.... බලාපොරොත්තු සුන් වෙනකොට සිත් අචංචල වේ..

දැන් කාලෙ ගොඩක් කැම්පස් වල lectures කරන්නෙ Powerpoint slides හදලා projector එකක් පාවිච්චි කරල නෙ. ඒ ගැන විස්තර කියන්නෙ නෑ මං, ඔයාල දන්නවනෙ. මේ slides බොහෝ විට ළමයින්ට ලැබෙනවා. ඉතින් කට්ටිය කරන්නෙ ඕවා print කර ගන්න එකනෙ. ඔව් ඒක තමා හොඳම විසඳුම. Computer එකේ තියන් ඕව බලනවා කියන්නෙ මහ එපා වෙන වැඩක්…

ඔබම මා හට කියන්න.... සවනට ලංව ආදරෙයි කියන්න.... ඔය වත කමලට බරවෙන්න.... නෙතු වියලන තුරා අඩන්න දෙන්න.... ගෙවුනු හැම දිනයන් පුරා.... මා හෙලු කදුලු කැට නෙතගින් සරා... පිසදන් හිනහෙන්න දිවිමන් අරා... සනහන්න මා සමගින් හිද දිවිය පුර... සද මෝදු වු රැයේ.... පිබිදෙන රස හැගුමන් නිරා.. නිම් හිම් පුරවන් සනහා...…
බිංදු පිනි දිය පලිඟු කැට ලෙස මලක පෙති අග දිලිසුනා .. දැනුනු සීතල සිසිගේ කිරණෙහි හිරුගේ තුරුලේ අමතක උනා .. උනුසුමට මත්වී හිරුට පෙම් බැඳි පුංචි පිනි බිඳ මියැදුනා ...

සුපර් ස්ටාර් ආසනික් සහ නාථ දෙවියෝ ..... ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ…
