Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ටොෆි කොළ ඇදපු හැටි…

වාඩියේ ළමයාට හදිස්සියේම උගේ පුංචි සන්දිය මතක් වුනා… කට්ටියට මතකද ඉස්සර “බන්ටි” කියලා ටොෆි ජාතියක් තිබුනා… ඒ ටොෆියේ කොළය අඩියක් දිගට ඇද්දාම තැග්ගක් දෙනවා කියලා ටොෆි කොල ඇදපු හැටි. හැබැයි කවුරුවක් වත් හරියටම දැනගෙන හිටියේ නෑ එහෙම තැගි ලැබුන කෙනෙක් … දිගටම කියවන්න →

ඇත්තටම මේ මොකද වෙන්නේ

යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි. වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ. එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි. යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි. ත්‍රස්තවාදියා රජයට එකතු වේ. මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.…

මාරු සල්ලි කමුද???

පිට පිට දුක හිතෙන කතා දෙකක් ලියපු නිසා ටිකක් විතර හිනා යන කතාවක් ලියන්න හිතුනා.දේවා මල්ලිගෙ මෙන්න මේ පෝස්ට් එක නිසා මේක ලියන්න ඕනෙ කියලා හිතුනා.මේ සීන් එක සිද්ද වුනේ නංගිගෙ විභාගය ඉවර වූ ප්‍රීතිය නිමිත්තෙන් පවුලේ කස්ටිය එකතු වෙලා වැවුරුකන්නල,වෙහෙර හේන,කතරගම වන්දනා මාන කරගෙන එන්න ගියපු වෙලාවෙ.ඔය ගමන…

Post from mobile

I’m posting this from my phone. It’s X6 8GBNokia . I download WordPress appcliation from Nokia OVI. Then I can blogging with my phone. I’m very happy. If you have nokia phone, and need to download WP app to your mobile, Go to http://nokia.wordpress.com

FONSEKA FOUND GUILTY; SENTENCED TO 3 YEARS

Sarath Fonseka was found guilty by a divided decision in the case regarding the ‘White Flag’ statement and sentenced to 3 years in prison by the Colombo High Court today (November 18). The verdict divided 2:1 was given by the High Court bench, headed by Judge Deepali Wijesundara and comprising…

youtube වීඩියෝ download කිරීමට youtube-dl

ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ප්‍රියතම youtube වීඩියෝ ඩවුන්ලෝඩරය වන්නේ youtube-dl ය. ඉතින් නොදන්න අය ඉන්නවනම් එය ඔබේ ලිනක්ස් පරිගණකයේ ස්ථාපනය කරගන්නා හැටි මෙම ලිපියෙන් කියන්නම්. youtube-ld යනු ලිනක්ස් shell එක හරහා වැඩ කරන python script එකක්. මෙම youtube-dl ඔබේ පරිගණකයේ ස්ථාපනය…

සමණළියක් ඉකිබින්දා………..

මම හැමදාම කියනවා වගේ ජිවිතේ කියන්නේ පුදුම සිදුවිම් පෙලක එකතුවක්..ජිවිතේ අහන්න දකින්න ලැබෙන දේවල් දිහා බැලුවම සමහරක් දෙවල් අපේ ජිවිතේ කහටක් ඉතුරු වෙනවා.වෙලාවකට මේ පොළව උඩ මේ වගේ කතා සිද්ද වෙනවද කියල කියල හිතන්නත් බැරි තරම් ඒ කතාවන් අමිහිරියි.මේ සිදුවිමත් අන්න ඒ වගේ මනුස්සයකුගේ හිතේ අන්තිමට ඉතුරු උන…

පැය කාලෙන් $0.01 ක් හොයන්න නියම ක්‍රමේ !

ඔන්න යාලුවනේ කාලෙකින් හම්බ උන ටිකක් හොද දෙයක් ගැන කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මම හිතාගෙන හිටියේ BUX Site දැන් නම් නැතුව ඇති කියලා. තියෙනවා තමා දාස් ගණන් එත් සල්ලි දෙන ඒවා නැනේ. මෙන්න මට මේ ලගදි හම්බ උනා නියම එකක්. කිසි කතාවක් නැ සල්ලි ගෙවනවා. මමත් ඒක පාරක් කරලා බලලා පලවෙනි වතාවට මුදල් ගත්තාට පස්සේ…