නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා.නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා.සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද…
සිංහල බෞද්ධයා යනු මානව ශිෂ්ටාචාරයේ ගහට පොත්ත ලෙස වඩාත් එකට බැදී ඇති වචන යුගලය යයි පැවසීම කිසි සෙත් අතිශෝක්තියක් නොවේ. මෙම අපූරු සුසංයෝගය නොවන්නට ථෙරවාද බුදුදහම මේ වන විටත් ලෝකයෙන් විනාශ වී යාමට බොහෝ දුරට ඉඩ තිබුණි. වර්තමාන ලෝක වාසීන් … දිගටම කියවන්න →
වෙල ලග නල සමග තුටින රණට දිලෙන දමක ලෙසින තුරුණු වියට උරුම කියන මල් පබා වී මල් පබා... එකිනෙක ගෙන තාලයකට රන් නටුවක අමුණාගෙන ආ... මිහිකත හිස මත ඇති කෙස සුළන් සැරෙන් පීරාගෙන වී මල් පබා... වප් මගුලට බුද්ධ බෝග හැම අටු කොටු පිරීයන් ආ... වසන්තයට ගී ගයන්න කොවුල් රැලට අඬ ගහන්න වී මල් පබා... ගායනය - සේනානායක…

මුළු රටක්ම බලාපොරොත්තුවෙන් සිටි සුදු කොඩි නඩුවේ තින්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. සුපුරුදු පරිදිම මෙවරත් නිතිය ගැන තිබු අන්තිම විශ්වාශයත් නැතිවි ගියේය. විත්තිකාර ජනරාල් සරත් ෆොන්සේකා මහතා වැරදිකරු කරමින් ඔහුට වසරතුනක සිර දඩුවම් නියම කර තිබේ. එක් අතකට මේ තින්දුව ගැන පුදුම වෙන්නට දෙයක් නැත. මේ…

ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන්පටන්ගෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව අපේ කට්ටිය දන්නවනේ... හැබැයි ඒ පැත්තට අවුරුද්දෙන් පස්සෙ තද වැස්ස... කවුරුහරි සිරිපා කරුණාකරන්න හිතගෙන ඉන්නවනම් අවුරුද්දට කලියෙන් යනවානම් තමා වඩා හොඳ... මම මේ කියනන දෙය ජැක්සන් ඇන්තොනි හාදයාට අදාල නොවේ... එතුමා යන්නේ අවාරෙටනෙ පව්…

මම මේ සිංදුව ඉස්සරවෙලාම ඇහුවෙ විෂුවල් එකකුත් එක්ක රූපවාහිනියෙ යනකොට. පළමුවෙනි පාර අහනකොටම හුඟක් ආස හිතුනා. මෑත කාලෙ නිකුත් වුනු සිංදු අතරෙ ගොඩක් ලස්සන සිංදුවක්. මේ ගායකයාගෙම 'ඉමාන්' කියල අළුත් ඩීවීඩී එකක් නිකුත් උනා කියල මතකයි. ඒකෙත් ගොඩක් ලස්සන සිංදු වගයක් තිබුණා. බලන්න ඔයාලත් කැමතිද කියලා....

මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4 GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනි . දැන් Windows Command Prompt එක open කරලා පහල තියෙන පියවරවල් වල තියෙන commands අනුපිළිවෙලට කරන් යන්න . පියවර 1 - diskpart පියවර 2 – list disk දැන් ඔයාලට මේ වගේ Screen එකක් ලැබෙයි . පියවර 3 – select disk 2 මෙතනදි disk එක…

කොහොම ද කස්ටිය එහෙම...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඉහත රූපය දැක්කම තේරෙනව ඇතිනෙ මම මොකක්ද මේ දෙන්න යන්නෙ කියල...ඒ තමයි Advanced SystemCare Pro 5.අලුත්ම සංස්කරණය තමයි.... මේක ඇවිල්ල නම් දැන් දවස් කිහිපයක් වෙනව...මට මේක ආපු ගමන්ම මෙම අඩවියේ දාන්න බැරි වෙච්ච එකට සොරි වෙන්න ඕන...මේ දවස්…

ඔ ය පින්තූරෙ ඉන්න කෙනාව මාත් මේ ටිකකට කලින් බුකියට ලොග් වෙලා ඉද්දි තමා Page එකක මෙයා ගැන තියෙනවා දැක්කේ. මමත් ටිකක් තිගැස්සිලා ෆොටෝ එක දකිනකොට. මොකද මෙයා ටිකක් සුදු මැණිකේ වගේ.( සුදු මැණිකේ ගැන දන්නැත්තන් මෙතනින් බලන්න) කොහොම කොහොම හරි මෙයාගෙ කතාව ගොඩක් දුක හිතෙන කතාවක්. මේ පින්තූරේ ඉන්න කෙනා තමයි…

මේක ගැන නොකියාම බෑනේ.හැමදේම කරන්න,දුකට සැපට හැමදේටම තනියට ඉන්න ඩොන්ගලේ ගැන ඉස්සෙල්ලම පොඩ්ඩක් ලියන්ඩ ඕනි කියල මට හිතුන.උසස් පෙළ අහවර කරන කන්ම තාත්ත මට අන්තර්ජාලෙට තහංචි දාලයි තිබුනේ.ඒ ගැන වචනයක් කතා කරන්ඩවත් මට ඉඩ දුන්නේ නෑ.මං ඉස්සෙල්ලම ඉන්ටනෙට් ඇද්දේ තාත්ත අරන් දුන්න නොකියා 2330c ෆෝන් ඒකෙන්.ඒකෙන්…
