Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පුංචි කාලේ මං(i)..

හැමෝම දන්න හැමෝගෙම පුංචි කාලේ, හරියටම හැමෝටම මතකද කියන එක හරියටම කියන්න දන්නේ නම් නෑ..එක ජිවිතෙකට එක වරක් පමණක් උදාවෙන ඒ කාලෙට හැම දෙනාම ආදරෙයි, ඒ වගේම ආසයි. ඉතින් මටත් තිබුණා ලස්සන ඒ වගේ පුංචි කාලයක්, ඒ කාලේ ගැන මට මතක තියෙන්නේ පුංචි පුංචි සිද්දි කීපයක් විතරයි. මං ටිකක් විතර අමුතුයි කියල මටත්…

අයි HATE එක්සෑම්ස් !!!!

මොනා කරන්නද....හෆොයි....ඔක්කොම ඉවරයි..විභාගනෙ ....අපිට විභාගෙ ඉවරවෙන්නේ ලබන සතියේ,බ්‍රහස්පතින්දා..ඉතින් විභාගෙන් පස්සේ මේ පැත්තේ එන්න තමා හිතන් ඉන්නේ ... විභාගෙන් පස්සේ අපේ මේ TaLk ලන්තෙට තව අලුත් සාමාජිකයනුත් එන්න කැමැත්තෙනුයි ඉන්නේ.. කොහොම උනත් අයි HATE එක්සෑම්ස් !!!! කියලා කොච්චර කිවිවත් එක්සෑම්…

මාතුපාලගේ දූෂණ විරෝධය

මේ මගේ ජීවිත කතාව තුල ලියූ දෙවෙනි කෙටි කතාවයි. මේ කතාව ලිවීම සඳහා මා පෙළඹවූයේ සමාජයේ (බ්ලොග් අවකශයද ඇතුළුව ) මා විසින් දකින ලද සමහර දූෂණ වංචා විරෝධීන්ගේ ව්යායජත්වයයි. මොවුන් බොහෝ විට අන් අයගේ දූෂණ පිළිකෙව් කළත් තමුන් විසින් සිදු … Continue reading →

ආදරණිය අම්මේ...

ආදරණිය අම්මේ... නුඹේ උපන් දින සමරන අද දින සැතපුම් දස දහස් ගණනක් ඇතින් සිටියත් මා ,සිතින් නුඹ ලඟයි . . . මතු දිනයක මා එනතුරු නුඹ වෙත පෙරදා මෙන් දල්වා නෙතු යුග බලා හිදිනු මැන තුරුලට ගෙන මා සිප සනහන්නට මගේ දුවේ කියා, සියක් ආයු ලැබ , මගේත් ආයු ගෙන , නිදුක් නීරෝගීව නුඹ ජිවත් වේවා ! ! කියා පතනේමි අම්මේ…

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය:: Lankawatara Sutra & King Rawana

අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිපියේදී බුදුන් වහන්සේ විසින් රාවණ රජු අරබයා දේශනා කල සූත්‍රය යනුවෙන් ලංකාවතාර සූත්‍රය පිළිබද සදහනක් කලා. මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්මපූණ්ඩරික, විසකුම්භන වැනි සූත්‍ර…

ආශ්චර්යා රායිට දියණියක් !

සුපිරි බොලිවුඩ් නිලි ආශ්වර්යා රායි දැන් මවක් . ඇයගේ කුලුඳුල් දරුවා වුනේ සුරතල් දියණියක් . මේ පුවත සිඟිත්තියගේ සීය වන අමිතාබ් බච්චන් තමන්ගෙ ට්විටර් ජාලය හරහා දක්වලා තිබුනේ " I AM DADA to the cutest baby girl !! " කියලයි , මේ සටහන බොලිවුඩ් රසික ඔබගෙ දැන ගැනීමට . ආශ්වාර්යාට බොලිවුඩ් සිංහලෙන් සුභ…

ටිකෙන් ටික

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොව අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක් තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක් කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක් යන්නට ට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක් පොත්…

අදිසි

හිරු කෙඳිති එකතු කර අවුල් කෙහෙරැල් බඳිමි දස අතම ඇවිද ගොස් මල් කැකුළු කිති කවමි තුරු මුදුන් හිනස්සා වියලි පත් බිම හලමි ආ මඟක් උන් තැනක් ලකුණු හංගා මැකෙමි

දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින්

පුංචි පුතා මගේ කිරි කැටියා දැන් දැන් හරි හපනා පුංච් දෙපා පොඩි අත් සලමින් කුස තුල එහේ මෙහේ යනවා.... දෑස පියා මොහොතක් නැලවී හිඳ ඔබේ රුව අඳිමි සිතින් පුතුගේ පියා සිනැහෙනු දැක එසැනින් ඔබෙ රුව මැවෙය් සැනින්... ටිකිරි සිනා හඬ නුබ නගනා දින මගේ, ලෝකය දිනනු ඇතී. එදින කරා මම දින ගනිමින් පුත හට සව් සෙත…

පෝෂණ තොරතුරු සැම අතට ! -ශ්‍රී ලංකා පෝෂණ තොරතුරු සංග්‍රහය | Sri Lanka Nutrition Bulletin

ශ්‍රී ලංකා පෝෂණ තොරතුරු සංග්‍රහය "Nutrition Bulletin of Sri Lanka " අප ඔබ වෙත ගෙන එන්නේ ඉමහත් සතුටින්. ත්‍රෛමාසික ඉංග්‍රීසි ප්‍රකාශනයක් වන මෙහි අප විසින් සිදු කරනු ලබන පර්යේෂණ ආදිය ඔස්සේ ලබා ගන්නා පෝෂණ දත්ත එළි දැක්වීමට බලාපොරොත්තු වනවා.පර්යේෂණ ප්‍රතිපල වලට අමතරව වෛද්‍ය දැනුම,නව ප්‍රවනතා ,විශේෂ…