අද ලංකාවතාර සුත්‍ර සටහන ලියන්න කලින් මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනා. නිකාය බේදයකින් තොරව බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක් විදියට, කලින් ලිපියකත් සදහන් කල සද්ධර්මපූණ්ඩරික සුත්‍රෙය් සිංහල පර්වර්තනය කියවන්න ලැබුණා. මෙම සද්ධර්මපූණ්ඩරික සුත්‍ර දේශනාව සිංහලයට නැගූ ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිශ්කාරතුමෙක් වන පී.බී…
අලුත් Blogger Comment ගැජට් එක ටිකක් අව්ල් වගෙ නේද? [ මේ සීන් කෝන් එක (ගැජට් එක ) ගැන මම දාපු පොස්ටුව. ] එක වෙන්නෙ අලුත් Comment එකක් දාන්න ගියාම comment gajatඑක ලොඩ් වෙන්නෙ නෑ. එකයි සීන් එක. එකට පොඩි විසදුමක් හොය ගත්තා. කට්ටිය ප්‍රශ්නෙ හදනකම් මේ විසදුම යොදාගන්න. 100% වැඩ.ඔය පහල තියෙන පින්තූර ටික…
ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි. දන්නව අතිනෙ සාමාන්‍යයෙන් අපි computer එක format කලාම ඔතන තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරන එක නෙමේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක කියලා…
http://imgur.com/r/Music/qd8g3
හම්මෝ මම කොච්චර දුක් වින්ද්ද කොමෙන්ට් වලට රිප්ල්යි කරනකොට. ඔන්න බ්ලොග්ර් එක ඒකට විසදුමක් දීලා. පින් සිද්ද වෙච්චාවෙ කියල කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද? ඔය වගේ ගැජට් එකක් දාන්න මම වෙච්ච මහන්සිය. හැබැයි දාගන්න නම් බැරි උනා. :)) :)) :)) එක දැකලමද කොහෙද මෙක අපිට දීලා තියෙන්නෙ. බලන්න ඔයාලගෙ බ්ලොගයෙත් ඒක…
වයලීනය ගැන බිඳක් වයලීනය ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාඨක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි.
කොසොල් රජතුමා:- "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගාවේ මිදුල පුරා කළගෙඩි අතුරා තිබුනා. සතර දිගින් එන ස්ත්‍රී පුරුෂයන් පිරී ඉතිරී පිටාර ගලමින් තිබෙන එකම කලයකට වතුර පුරවනවා. හිස් කල එසේම තිබෙනවා. කුමක්ද ස්වාමීනී මෙහි තෙරුම?" බුදුරජානන් වහන්සේ:- "මහරජතුමනී, මෙයින්ද ඔබට දෝසයක් නෑ. අනාගතයේදී පාලකයන් රට…
Sir Timothy John Berners-Lee is a computer scientist in Britain and a MIT professor. Most of all, he is the inventor of the World Wide Web(that is the software part of the Internet). He is popularly known as 'Tim Berners-Lee' or 'TimBL'. In 1989, he proposed an information management system based…
මේ Software එකේ නම තමයි Media Human YouTube to MP3 Converter. මෙන්න Link එක Download කරගන්න. මේකෙන් ලේසියෙන්ම ඕනිම YouTube Video එකක් Mp3 වලට Convert කරන්න පුළුවන්. ඒ වගේම iTune වලට Update කරන්නත් පුළුවන්. තවත් මේ වගේ Software ගැන දන්න යාළුවො ඒ ගැන Comment එකකුත් දාලම යන්නකො.
ඈ හීන්දෑරිය... සුදුය... කොහේ, කොතැන දුටුවත් ඇගේ වත කමල සිනා මලින් පිරී ඉතිරී ඇත... මා ඇයව දන්නේ ඇගේ මව ඈ හැර දමා ගොස් කිහිප දිනකට පසුවය. එදා සිට ඇගේ නිවහන වූයේ අපේ නිවසයි. ඈ අනෙකුන් මෙන් නොව. දුටුවන සිත් පිනවයි. ඉතා ප්‍රියකරුය. අප කා හටත් ඈ ඉතා ලෙංගතුය... විටෙක ඇගේ ලෙංගතුකම මහත් වදයකි. අහල, පහල…