ඈ හීන්දෑරිය… සුදුය… කොහේ, කොතැන දුටුවත් ඇගේ වත කමල සිනා මලින් පිරී ඉතිරී ඇත… මා ඇයව දන්නේ ඇගේ මව ඈ හැර දමා ගොස් කිහිප දිනකට පසුවය. එදා සිට ඇගේ නිවහන වූයේ අපේ නිවසයි. ඈ අනෙකුන් මෙන් නොව. දුටුවන සිත් පිනවයි. ඉතා ප්‍රියකරුය. අප කා හටත් ඈ ඉතා ලෙංගතුය… විටෙක ඇගේ ලෙංගතුකම මහත් වදයකි. අහල, පහල […]
අඩේ ඔන්න ඉතින් ආයෙත් කැම්පස් වල කේස් වගයක් පටන් අරන්. දැන් ඉතින් හරි ආයෙත්. අපේ එකෙත් මොකක්දෝ හුට්ටප්පරයක් පටන් ගන්න වගේ යන්නේ. කරන්න දේකුත් නැති නිසා ඔන්න ඔහේ ආවා එන්න ගෙදර. දවසම නිදාගත්තු එක තමා කලේ. පොඩ්ඩක් ආවා මේ පැත්තේ. එතකොට තමා මේ බ්ලොග්ගෙට ලියන්න දෙයක් මගේ කම්පනාවට ආවේ. කට්ටිය දන්නව ඇතිනේ…

පින්තූරයකින් ගොඩක් දේවල් කියන්න පුලුවන් වචනයෙන් කියනවට වඩා... මේ පින්තූරෙ බලල හිතෙනදෙයක් පහලින් කොටල යනනකෝ............ ඔන්න වැරදියට මොනවත් හිතනව එහෙම නෙවෙයි........

ඕං කස්ටිය ගොඩ දවසකට පස්සෙ ඔයගොල්ලන්ට බලන්න ලස්සනම ලස්සන චිත්‍රපටි දෙකක්ම මම ගෙනාවා. මේවායෙන් එකක් කොමඩියක් අනික පවුලෙ සේරමත් එක්ක ඉඳගෙන බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක්..................මම හිතන විදිහට මම හොඳ කොපියක් එනකන් වැඩිම කාලයක් බලාගෙන හිටියේ මේ චිත්‍රපටි දෙක වෙනුවෙන්. එහෙනම් අපි කතාවට…

ප්‍රථම වරට ලාංකීය සිතුවිලි සඳහා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් නිකුත් කරන ලදී. අකුරු ලෙස සිංහල යුනිකෝඩ් භාවිත කරන බැවින් සිංහල යුනිකේත නිවැරදිව ක්‍රියාත්මක, ඇන්ඩ්‍රොයිඩ් පාදක ඕනෑම ජංගම දුරකතනයක් සඳහා නිවැරදිව ක්‍රියාත්මකයි. QR Code දැනට - සැම්සුන් ගැලැක්සි සඳහා නියමාකාරයෙන් භාවිත වෙයි ගැලැක්සි Ace හි…

දෙනෙත් පියා ”x” විදියි දිනන්නට යන ආදරය දෙනෙත් පියා ”y” විදියි දිනාගත් ආදරය දෙනෙත් පියා ”z” විදියි විරහ වේදනාව දෙනෙත් හැර ”මම” සිටිමි විදින්නේ කුමක්දැයි සිතමින්

හිරේ හිටපු ගල් ටික් ගුනේට ගෙදරින් ලියුමක් ආවා... ---------------------------------- පුතේ අපිට දැන් වැලේ වැල් නෑ ගෙදර අක්කර දෙකක ඉඩමක් තිබුනට පොලොව එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න බෑ. මටත් දැන් හරියට වලන්ගු නෑ. උබ හිටියනO පොලොව කොටලා අල ටිකක් හරි වවා ගන්න තිබුනා.. මීට තාත්තා..…

විශේෂයෙන් කාන්තා පාර්ශවේ හොඳේ ...... විස්තරේ නවතම පර්යේෂණයක ප්‍රතිඵලයක් හොදේ...ඔන්න මේක කලේ මමනම් නෙවෙයි.... පැනිබීම කියන්නෙ මොනාද කියල අපේ කස්ටියට අමුතුවෙන් කියන්න ඕන නෑනේ ... විස්තරේ මෙහෙමයි...මේක වැඩිපුරම බලපාන්නෙ කාන්තා පාරුසවේට....,අපේ කාන්තා පාර්ශවේ පැනිබීම බොන්න දෙපාරක් හිතන්නෙ නෑනෙ..ඔය…

ඔන්න අදත් ආවේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වෙබ් අඩවියක විස්තරයක් අරගෙන.....අන්තර්ජාලයේ අපි නොදන්න ගොඩක් දේවල් මේ අඩවිය භාවිතා කරලා දැනගන්න පුලුවන්. එහෙනම් බලලාමු ඉමුකෝ. මම මුලින්ම මේ අඩවිය ගැන දැනගත්තේ මේ පෝස්ට් එක දාද්දී. මම නිකමට මේ අඩවියට ගියාම මම දැක්කා මේක අන්තර්ජාලය හා පරිගණකය ගැන…

සකි ඔබ දුටිමි මහ මඟ ජන ගඟ මත්තේ මුව නොම බසිනි ඔබ තරඟය ජය ගත්තේ මුව නොදෙඩුවද ඔබ යහගුණ දැන ගත්තේ අම්මා අපේ නැත ඔබ පසු කර යත්තේ දකිනෙමි නිතිපතා පසිඳුර යහපත්තු එලෙසම දකිමි උන් නිති අත පා ගත්තු දෙවියනි බඹුනි දෙව් බඹ ලොව යහපත්තු සකි වෙත නොදුන් මුව ඇයි ලඟ අර සත්තු...
