Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සරසවි සිසු ගැටුම්, අන්තරේ, ජ.වි.පෙ,එ.ජා.පය සහ ආණ්ඩුව...

මෑතක සිට නැවතත් අපේ සරසවි පද්ධතිය තුළ ගැටුම් මතු වෙමින් පවතින බව පෙනේ. උද්ඝෝෂණ අපේ සරසවි වලට අළුත් අතදැකීමක් නොවේ. උද්ඝෝෂණයකට සහභාගී නොවූ විශ්ව විද්‍යාල සිසුවෙකු සොයා ගැනීම ඉතාම දුර්ලභ වන අතර සිය විශ්ව විද්‍යාල ජීවිතයේ එවැන්නක් දැක නැති සිසුවෙකු සොයා ගැනීම කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම…

හන්තානේ සින්දු කිරිල්ලී - 1 කොටස

කෙටි නින්දෙන් අවදි වුනු කේතකී මිදුලේ ලී බන්කුව උඩ සුපුරුදු ගොම්මන් මෙහෙයට වාඩි වුවාය. අත රැඳ නවකතා පොතේ පිටු අතර සැඟවුනු සො දුරු ආදර කතාවට සම වැදී උන් ඇයට වට පිටාව ගැන නිනව්වක් නොවිනි. යොවන් ආදර කතාවක් වු එහි සෙනෙහෙබර නව යොවුන් ආදරයේ මිහිරියාව විසින් ඇයව අපුරු මනෝලෝකයකට ගෙන ගොස් තිබුනි. එක්වරම…

මී රාළට නැවත වරක්

ඉස්තුතියි අහුවුනාට අපි අටවපු මී උගුලට ඔන්න ගිහින් දැම්මා වල්බිහි වුන වෙල් යායට සමෘද්ධියට තව චුට්ටයි නගර සභා කුණු ලොරියෙන් ඇවිත් හලන මං දන්නව ඔහේ කැමති නැති බව නම් ඔහේ ඉතින් හිතන් ඉන්නෙ ඔහෙයි අපියි එක මේසෙක වාඩිවෙලා අහර බුදින දවස ගැනනෙ ඒත් මීයො එහෙම දිනක් හදා ගන්න ගත්තු හෑම මහන්සියම වතුරෙ ගිහින් අපට…

යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට ඇත්තටම එරෙහි විය යුතුද?

මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. දයාබර සොයුර සොයුරිය, ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ…

මත් ද්‍රව්‍ය

මත් ද්‍රව්‍ය ගැන මගේ විග්‍රහයත් මීට කලිං කාමයේ වරදවා හැසිරීම ගැන තිබුණා වගේ ටිකක් වෙනස් විග්‍රහයක්. පොඩි කාලෙ මං ඔය මත්ද්‍රව්‍ය කියලා හිතං හිටියේ සිගරැට් සහ අරක්කු කියන දෙවර්ගය සහ ඒවයේ ආදේශක වන බීඩි, සුරුට්ටු සහ රා වගේ ඒවා විතරයි.. ඒත් පහු කාලීනව මේ ලිස්ට් එකේ තවත් ආදේශක වගේම වෙනත් විදිහේ මත්…

මගේ දිනපොත........

මේක කියවන අය අතරින් කී දෙනෙක් දිනපොත් පාවිච්චි කරනවාද කියල නං නන්නාඳුනන්නි දන්නෙ නෑ. ඒත් නන්නාඳුනන්නි නං අවුරුදු 10 විතර කාලෙ ඉඳන් ම දිනපොත් පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියා. නන්නාඳුනන්නි ඩයරි එකක් එහෙම නැත්තම් දිනපොතක් පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් ම කාලෙ (5 වසරෙදි) ලියන්න එච්චර දේවල් තිබුණෙ නැති…

ඉඩමක් මිලදී ගැනීමේ සිට නව නිවසක් ඉදි කිරීම දක්වා... (01. හොඳ ඉඩමක් තෝරා ගැනීම)

බොහෝ කාලයක සිට මෙවන් ලිපි පෙලක් ලිවීමට අදහස් කරගෙන හිටිය. තමන්ටම කියල ඉඩමක් මිලදීගෙන ඒ ඉඩමෙ නිවසක් ඉදිකරන්න කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවද. මෙන්න මේ කර්තව්‍ය කිරීමේදී ගොඩදෙනෙක් නොදැනුවත් කම නිසා බොහෝ විට මුදල් නාස්ති කර ගන්නවා.සමහර වෙලාවට තමුන්ට පාඩුවක් උනා කියල දන්නෙවත් නැහැ. සමහරු තමන්ට උන පාඩුව…

නුරා සැරූ රූ නුඹ...

සීත ශ්වේත රාත්‍රියහි සිතිවිලි බිඳිණි වැව් බැම්ම... නොනිල ප්‍රේමයේ සරාගී ලකුණ සිරුරත හොවා බිඳෙන නැගෙන රළපතර අතර... නිවුණු සා පිපාසාව ජීවය සුණු විසුණු කරමින් දෙගොඩ තලා ගිය වග... සිහිනයෙන්