Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නව වෙනස්කම්

1. බ්ලොග් අඩවියක් ඇතුලත් කිරිම නව ක්‍රමය අනුව ඔබ බ්ලොග් අඩවියක් ඇතුලත් කරන්නේ නම් http://lankeeya.lk/ ගොස් ලියාපදිංචි වි, අඩවිය තුලට පිවිසි ඉල්ලීම කල යුතුයි. ඉන්පසු ඔබගේ තොරතුරු වෙනස් කිරිම මෙන්ම නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිමද සිදු කල හැක 2. පුවත් අඩවි හා දිනකට ලිපි වැඩිපුර ලියන අඩවි මෙම වර්ගයට අදාල…

Online Movies බලන්න හොඳ සයිටුවක්......Part 2

ඔන්න අදත් මම අරගෙන ආවේ චිත්‍රපටි සම්බන්ධ වෙබ් අඩවියක්. ඒ කිව්වේ ඉතින් ඔන්ලයින් චිත්‍රපටි නරඹන්න පුලුවන් අඩවියක්. මම මීට පෙරත් මෙවැනිම අඩවියක් ගැන කිව්වා ඔබට මතක ඇති. තාමත් ඒ පෝස්ට් එක නොබලපු අය මෙතනින් ගිහින් ඒකත් බලලාම එන්න. (ඒ කිව්වට මේකෙයි ඒකෙයි කිසිම සම්බන්ධයක් නෑ) ඒ පෝස්ට් එකට නම් සෑහෙන්න…

වැල් පාලම

මෙගොඩ සිට එගොඩ දෙස බලමි.එගොඩ නම් සුන්දරය.එහෙත් මෙගොඩ? නොපෙනේ එය තවම නොපෙනේ. එය පෙනෙනුයේ එගොඩට ගොස් ආපසු හැරී බැලූ විටය. පහලින් ඇති ප්‍රපාතය දෙස බලනු! ආරක්ෂාවට ඇති පවුරු වළලු වැනි ගස් අතු නිසා පහල ඇති ප්‍රපාතයද නොපෙනේ. එහෙත් පහලට වැටෙනා සියල්ලෝම එය අත්දකිති.වැල් පාලමේ ඇති ලෑලි සියක් දහස් මනුෂ්‍ය…

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

නෙතු නලියන තද අලෝකය පහව ගොස් සතර දෙස වැසී ගිය ඝන අදුරේ මම ජීවිත යාත්‍රාව පැදෙව්වෙමි.. බැලු බැලු අත පෙනෙන්නේ මේ මහා ජල කඳ පමනි..මේ ජීවිත මුහුදේ මා බොහෝ සේ තනිවී ඇත.. අතරමන් වී ඇත..හසරක් නොදැන ඔහේ පාවෙන්නද තරු එලියෙන් මං සලකුනු විමසන්නද මට නිනව්වක් නොවුනි..ඈතින් යාන්තමට පෙනෙන සිහින් සහන් එලියකි.. එය…

කුණුහරුප නොවේ !

පහුගිය දවසක අපේ යාලුවෝ ටික දෙනෙක් අතර ඇතිවුන කතා බහක් තමයි අද ලිපියට මුල් වෙන්නේ.මුලින්ම කියන්න ඕන මේවා ඒ යාලුවන්ගේ හෝ මාගේ අදහස් නෙමෙයි .ඒවා ඒ ගොල්ලන්ටත් අහන්න ලැබුණු දේවල් .(මතක් වෙනකොටත් හිනා යනවා ) හරි ! මේකයි කරණය ! අපේ සමහර ගීතවල යටි අර්ථ ගැන තමයි අපි කතා කරේ.ඇත්තටම සමහරක් කතා නම් ඇත්තටම…

මැරෙන්න ලං වෙලා ලෙඩෙක් ආවත් තොපි ඕකමද කරන්නේ...

ඇත්තටම මේක ලියන්න හිතපු එකක් නෙවෙයි. එත් අද වෙච්ච සිද්දියක් නිසා ලියන්න හිතුනෙ. මේක ඇත්තටම හිතේ දුකටත් වඩා හිතේ තියෙන තරහට ලියන එකක්. මේකයි සිද්දිය. අද උදේ තාත්තා අම්මව ඉස්කොලෙට දාන්න යද්දි පොඩි අක්සිඩෙන්ට් එකක් වෙලා. එත් තාත්තගේ එක කකුලක පොඩි ඇගිල්ල අනිත් හැප්පිච්ච බයික් එකෙ වැදිලා. වැදුනු පාරට ඒ…

මට ලොකුවටම කෙල උනානේ,උදව් ඕනේ!! Sony Ericsson-XPERIA !!

බ්ලොග් ලියන්න වෙලාව නැති එක නිසාම වැඩේට බහින එක ටික ටික අඩු උනා.නමුත් ගේම අත්හරින අදහසක් තිබුනේ නෑ.මොනවා උනත් කෙල උනාම පිදුරු ගහේ හරි එල්ලෙන එක පුරුද්දක්නේ.මටත් කියල මේ වගේ එකකට උදව් ඉල්ලන්න මේං කියල ගොඩ දෙනෙක් නෑ.මැරෙන්න හරි එන එකෙක් ඉන්නවා.ඒත් එකා මේවා දන්නේ නෑ.මුලින්ම අල ගිය මුල ගිය තැන් කියල…

~මහිම මන්දහාසි~ 18වන කොටස

හිත පුරා දැනුණු මගේ අහිංසක ආදරෙත් යටපත් කරගෙන අලුතින්ම ලියලන්න පටන්ගෙන තිබුණු හැගීමට නමක් දෙන්න මට බැරිවුණා. බයක්, තැතිගැන්මක් වගේ සමාන සිතිවිලි නිසා මගේ හිතේ තිබුණු සතුට, සැනසීම හරියට හොරු අරන් ගියා වගේ. මං මහිමට කොහොමද මේ දේවල් කියන්නේ? එයා මන්දහාසිව විශ්වාස කරන තරමට, මන්දහාසිට ලං වෙන තරමට විශ්මි…

ආතල්ද යකෝ ප්‍රශ්න දහයක්නේ.....

01. ලOකාවේ රන් සහ මිනි ලැබෙන එකම ස්ථානය ( තැන්න ) කුමක්ද? රන්මිනි තැන්න. 02. වැඩියෙන්ම බෙලි තිබෙන ස්ථානය කුමන නමකින් හදුන්වයිද? බෙලි ලෙන. 03. වැඩියෙන්ම රස අග්ගලා විශේෂය කුමක්ද? කලු අග්ගල 04. රජයේ කේන්ද්‍රය බලා ගන්නා ස්ථානය කුමක්ද? රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 05. මල් වලින් සාදා ගන්නා භයානකම වෙඩි වර්ගය…

රේල් පාරේ කිලෝමීටර් 5.55 ක්.........

මාසෙන් දවස් 9 ක්ම ගෙවී අවසන්.... ඒත් ආව සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා සුබ පතනවා ඔන්න. සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ආවාමයි දැක්කේ මාස දෙකකින් පෝස්ට් එකක් දාලා නෑ කියා. සාමාන්‍යෙයන් නම් මට එහෙම ලේසියෙන් පෝස්ට් නොදැමෙන හේතුවක් තිබුනේ නෑ. මේ ලෙඩේ පටන් ගත්තේ 2011 ජූලි මාසය අවසානයත් සමගම.…