කවුරු හරි ඇහුවොත් මම කතා කරන්න ආසම මාතෘකාව මොකද්ද කියලා මම නම් කියන්නේ අරක්කු ගැන කියලා,ඇත්තටම ඔය මාතෘකාව ගෑන දොඩවන්න මට නම් පුදුම ආසාවක් තියෙන්නේ,අද කියන්න හිතුනා එකින් එකට ලංකාවේ අරක්කු බ්‍රෑන්ඩ් ගෑන මට හිතෙන හැටි රන්දෙනිගල අරක්කු මේක නම් නයි විස වගේ ජාතියක් එක පාරක් හොදට බොන්න පුලුවන් 10 දෙනෙක්…
අපි කවුරුත් ආසයි උදේම කාගෙන් හරි සුභ පැතුමක් ලබන්න. ඔයාල ගැන මං දන්නේ නම් නෑ. හැබැයි මම නම් ආසයි. මේ අද උදේ උන දෙයක් නිසයි මෙහෙම පෝස්ට් එකක් ලියවුනේ. වෙනදටත් මේ වගේ දේවල් වෙනවා. ඒත් තියන කලබලේ නිසා සමහර දේවල් ඒ සැනින් අමතකම වෙනවා. එහෙත් අද සිදුවූදේ ගැන නම් ලියන්නම හිතුනා. අද කීවාට මං මේ කියන්නේ…
අම්මෝ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ගොඩ වැදුනේ.වැඩ ගොඩයිනෙ ඒකයි.මකුළු පැන්චිද කොහේදෝ දැලුත් බැඳලා.එකටනම් ඉතින් මොකෝ.මට ඉතින් පොස්ට් එකක්වත් දන්නා බැරි උනානේ අපේ සෙට් වීම ගැන.එක පස්සේ දවසක දාන්නම්.අද පොඩ්ඩක් කියන්න යන්නේ මගේ යාලුවෙක්ගෙ අලුත් ඔපිසි පොඩ්ඩ ගැන.පොඩි කිව්වට පොඩිමත් නෑලු.මෙච්චරක් විතර…
මනුශය පරිනාමයේ අලුත්ම සොයා ගෑනීම,මේක බොහොම ලගදි කරපු සොයාගෑනීමක්...ඔන්න පහල තියනවා....
මේ වතාවේ පිස්සන් කොටුවේ පාලනය භාරගත් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තරමක් දැඩි ගතිපැවතුම් ඇත්තෙක්. ඒ නිසාම සෙසු කාර්යමණ්ඩලය විතරක් නෙමෙයි වෙනදාට නිදහසේ එහෙ මෙහේ කරක්ගහපු, තරමක් සුවයලබා සිටි පිස්සන් කැලටත් තමන්ගේ සුපුරුදු නිදහස යම්තාක්දුරකට අහිමිවෙලයි තිබුණේ. කොහොම වුනත් මේ හේතුවෙන් ඉහත කී දෙගොල්ලන්ම…
මම මමට වඩා උඹ උඹට වඩා උන් උඹට වඩා මම උඹට ආදරෙයි...
අනේ මහිමගෙන් ඒ ගැන ඇහුවේ අපරාදේ කියල මට හිතුනේ ඇහුවට පස්සේ. එයා මොන විදියේ උත්තරයක් දෙයිද? මොන විදියේ උත්තරයක් හම්බවුණත් මට කඩා වැටෙන්න සිද්ද වෙනවා කියල මට තේරුණා. නොතේරෙන අමුතුම විදියේ අද්භූත හැගීමකින් මුළු හිතම පිරිලා තිබුනත් බස් එකෙන් බහිනකන් ඒ ගැන මුකුත් කරන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. විකාර…
ආ නේ යාළුවනේ.... ඔන්න ඉතිං සුභ අළුත් අවුරුද්දෙ කුලුදුල් පෝස්ටුව.... ඉස්සෙල්ලම කස්ටියට, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ! කියල කියනව(නැත්තං ඉතිං වසල හමාරයි).අවුරුද්දට ඉතිං බ්ලොගේට ලස්සන ඇදුමක් අන්දල ටයිට්ල් පොඩ්ඩත් ලස්සනට මංද කරලනෙ තියෙන්නෙ. ආ නැද්ද හා? දැං සාපෙත් ඉවර නිසා ගෙදර තමයි හිටියෙ. ඉන්න ගමං…
Grail(Gravity Recovery and Interior Laboratory) satellites is the first NASA spacecraft that will map the gravity field of the Moon. GRAIL mission satellites lifted off on 10th September 2011. The satellites entered Moons orbit recently on 31st December 2011. Grail mission is expected to improve…
ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....වැඩ වැඩ ගොඩගැහිලා.... හම්...ඊයේ මගේ පරණම යාළුවෙක් මුණගැහුණා වැඩ ඇරිලා එද්දි...අවුරුදු 3න් වගේ දැක්කේ.....ඒ හමුවීම මාව 6 වසර තෙක් අරන් ගියා....මන් අද මේ උගන්වන පාසලේම ශිෂ්‍යාවක් වෙලා ඉන්න කාලේ වුණ සුන්දර මතකයන් කිහිපයක්ම ඒ හමුව නිසා මතකයට ආවා.....ඉතින් හිතුවා ඔයාලත් එක්ක…