Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දිවි සයුර

පිහිනමින් දිවි සයුර තුල ඇදෙන විට සොයා ජය හමුවේ සොඳුරු සටහන් සමඟින් අඳුරු මතකත් හැකි නමුත් අතීතය වෙත කිමිදී බැලීමට වරම් නැත විඳීමට ඒ සොඳුරු මතකයන් වරම් නැත මකන්නට ඒ අඳුරු මතකයන් වරම් නැත එබෙන්නට අනාගත සයුර වෙත එනමුත් අත නොහැර උත්සහය වීර්යය පිහිනමි තනිව හෝ මම සොයා ගෙන ජය කනුව සිත් වෙරළ © copyright…

Cloud Radio එක්ක තෛපොන්ගල්

www.prmo.lk අස්වැන්න නෙලීමේ උත්සවය හෙවත් තෛපොංගල් උත්සවය හෙටට යෙදී තිබෙනවා. පොංගල් යන දෙමළ වචනයේ අදහස වන්නේ පිටාර ගැලීම යන්නයි. මැටි කළයක කිරි උතුරා යාමට සළස්වමින් තෛපොන්ගල් උත්සවය සමරන දමිල ජනතාව තම පවුලේ අනාගතය සෞභාග්‍යමත් වේවායි ප‍්‍රාර්ථනා කරනවා. තෛපොංගල් උත්සවය උදාවීමත් සමග නව වසරක් සඳහා…

අයෙත් කෙල්ලෙක්ද? නදීට ටිකාවක්‌

නදී මේ ලගදි දාල තිබුණු පොස්ට් එකක නැචුරල්ගේ අලුත් නංගියා හරි මල්ලියා ගැන කියල තිබුනා මතක ඇතිනේ. ඕනෙම අම්මෙකුට, තාත්තෙකුට දරුවෙක් කියන්නේ වටිනාම සම්පතක් තමයි. ඒක තමයි එයාල තමුන්ගේ ළමය බඩට එන්න කලින්ම ඉදන්ම ඒ ළමය හොදට හදා ගැනීම ගැන වද වෙන්නේ. නදීගේ මේ පොස්ට් එකට අදාලව අනාගතයේ අම්මල තාත්තලා වෙන්න ඉන්න…

Copy Protected සහ Encrypted DVDs ලේසියෙන්ම Copy කරමු

මේ Post එකටනම් මට දැන් වුන සිද්ධියක් සම්බන්ධයි. වුන වැඩේ තමයි මට Disney ලගේ Original Movies set එකක් හම්බවුනා. Quality එකත් හොඳයි, දන්නවනෙ Disney ලගෙ story ත් ලස්සන නිසා Hard එකට Copy කරන්න හැදුවා. හැබැයි විනාඩි 5ක් විතර Copy වෙලා නවතිවනා. DVDs වල අවුලක් නිසා වෙන්න ඇති කියලා හිතලා හැම එකම දාලා…

අත්තිවාරමක් පරණ වෙන්න කොච්චර කල් තියන්න ඕනෙද???

හා පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න බලන්න ඔය උඩින් අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ........... ඕකට හරිම උත්තරේ නම් මමත් දන්නෙ නෑ. ඒත් අපේ ක්‍රියේටිව් සතා නම් දන්නව මම හිතන්නෙ. මෙන්න මේකයි කතාව. ආ..... කලින් පූර්විකා කොටසකුත් තියෙනවා. සමහර මිනිස්සු ගෙවල් හදන්න ඉතින් ඔය නැකතක් එහෙම බලලා අත්තිවාරමක්…

තවත් මතෘකාවක් නැති ලිවිල්ලක්.....

ජීවිතය තුල මා ආදරය කරන දේවල් හෝ අයවලුන් විශාල ප්‍රමානයක් නැත, කුඩා කල පටන්ම මා විශාල දේවල් ප්‍රමානයකට ඇලුම් කලේද නැත, මේ කුඩා කල මා ඉල්ලා හැඬු දෑ වලින් වැඩි ප්‍රමානයක් මිලදී ගැනිමට මා පවුල සතුව වත් කමක් නොතිබූ නිසා විය හැකිය. මට මතක ඇතී ඈතම අතීතයේ පලමුවෙන්ම මා ආදරය කල දෙය වූයේ කුඩා කතන්දර පොත්…

Activate Hidden Admin in Win 7

Windows 7 has a built-in administrator account but its disabled by default for security purposes.This built-in administrator account is an account that has full unrestricted access and permission on the computer, and will not be prompted by UAC. You might want to enable it for troubleshooting or to…

එක භයානක යකෙක්! (1 කොටස )

පැහැදිලි කල නොහැකි සිදුවීම් වලින් ගහන , උත්තර නැති ප්‍රශ්න වලින් පිරුණු , අත්භූත සිද්ධි දාමයක , අනුදැකීම් එකතුව පටන් ගැන්ම මෙලෙස සටහන් කරමි ! කතාව එක ... පළමු කොටස ! ඒ 1926 අවුරුද්ද ! ඈත ගම්මානෙක ගුරුකම්වලට , පළාතකම ප්‍රසිද්ධ , තරුණ ගුරුන්නාන්සේ කෙනක් හිටියා … නමින් මොහු විමලසේන ! වෙනත් පළාත් වලින්…

සිත පෙම්බර දසුන් මවන ඔබෙ ආදර මතක සුවඳ

සිත පෙම්බර දසුන් මවන ඔබෙ ආදර මතක සුවඳ හෙමි හෙමිහිට ගෙනත් සිතට කඩා හැලෙයි කඳුළු නෙතින් ගෙවුනු වසන්තෙක සුපිපුණු කුසුම් පොඩි කලා නුඹම දුන්නු ඒ සහන් එළියට අද කලුවරක් වෙලා දරාගන්න බැරි තරමට සිත ඉකිලනා තරම දන්නවනම් සැඟවෙන්නේ නෑ නුඹ මෙලෙසින් කවදාවත් ඔය රුව දකින්නට බලා හිඳින මගේ දෙනෙත් පුබුදන්නට සොඳුරු…

දෑතම දෑතේ පටලා..

දෑතම දෑතේ පටලා ළඟට වෙලා අපි උන්නත් ගෙවෙන ගෙවපු හැම මොහොතේම ආදරයෙන් ඇමතුවත් නුබ් වෙනුවෙන් පේවී මා නුබට ජීවිතේ දුන්නත් කියපන් දැන් මුළු ලෝකෙට ඒ ආදරේ නෙවෙයි කියලා.. ●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●● ●●●●●●●●●●● මේ නිර්මාණය පාරාදීසයේ ආදර පවුරට එව්වේ අමා සොයුරියයි.. ●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●…