Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ... - බුදු අම්බෝ..බේරගනියෝ……!!!!!!!

Twitter කියන්නෙ මගෙ හිත ගත්ත හොඳම සයිට් එකක්... ඇත්තටම කියනවනං Twitter හින්ද මට Facebook ඕනෙම නැති තරං... ඒකට ආපු පලවෙනි දවස් වල පට්ට චාටර් මගුලක් තමයි, හැබැයි ඒකෙන් යාළුවො සෙට්වෙලා කට්ටියව අඳුනගත්තට පස්සෙ පුල් ආතල්..! ඔන්න Twitter වලදි අපි ඊයේ රෑ විග්‍රහ කරේ ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රය පිළිබඳව..!…

සඳ

කව්ළුදොර හැර අන්ධකාරයේ සිට ආලෝකමත් සඳ නුඹ දෙස බලනා මා යුග නෙත් කඳුලින් තෙමීමට කෙතරම් දරදඬු ද නුඹ හිත විටෙක සිනාසෙන විටෙක රවන තවත් විටෙක සැඟවෙන සඳ අපහසුය වටහා ගැනීමට අසාධාරණ සඳ මා නෙතු කිරණින් ගැලවීමට අඹ ගසට සැඟවෙන කුමක් කරන්නද මා නුඹ නැති නිමේශයට නොපැතුවෙමි නොබැලුවෙමි සුව හසක් තරුදෙස බැලුවේ පැතුවේ…

නටුව නොවෙයි මම මල සිඹිමී (ඇනෙස්ලි මාලේවන)

හප්පේ ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම ආයිත් සින්දුවක් අරගෙන ආවෙ. හැමෝටම ඉතින් ප්‍රශ්ණ එනවනේ. අද ගෙනාපු සින්දුවෙ මුල්මපද පේලි ටිකනම් ඔයාට ගොඩක්ම පුරුදු ඇතිකියල මම හිතනව මොකද මම පොඩිකාලේ දන්න එකම සින්දුව මේ සින්දුවෙ මුල්ම පද ටික තමයි "රෝස මලේ නටුවෙ කටූ" මෙන්න මම අද දෙන සින්දුව මේ සින්දුව ගායනා කරන්නෙ…

මටනම් බැ වයසට යන්න....

අද දවස ගෙවෙන්න තව පැය 4 යි තියෙන්නේ....මේ තවත් එක දවසක්ද? ඔබ සියළු දෙනාට එය එසේ වුවද මට නම් අද හරිම වැදගත්....ඒ ඇයි කියන්න මේ වෙනකොට ගොඩදෙනෙක් දන්නවා....නොදන්න අයත් ඇතිනේ....අද මගේ උපන්දිනේනේ....හික්ස්.... ඔන්න ඉතින් සීනි තව අවුරුද්දකින් වයසට ගියා...සෙල්ලම් නැ...දැන් 23ක්....සැහැල්ලුවෙන් නිදහසේ…

2012 සේරම Kaspersky Keys ඕනෙද?.....දැන්ම බාගන්න

ඔන්න අද අරගෙන ආවේ කැස්පර්ස්කි ට්‍රික් එකක්. කස්ටියට ඕනෙද 2012 ජනවාරි වල සියලුම කැස්පර්ස්කි කීස්.............එහෙනම් වැඩි කතාවක් නැතුව දැන්මම බාගන්න පුලුවන්. මමත් විවිධ ඇන්ටි වයිරස් මෘදුකාංග පාවිච්චි කරලා තියනවා........ඒත් කැස්පා තරම් මට එකක්වත් හරිගියෙ නෑ. ඒ නිසාම තමා තවමත් මේ කැස්පර්ස්කි ඇබ්බැහිය…

අපි බැOකු වල සල්ලි දාන එක වාසිදායකද?

රටේ සOවර්දන ක්‍රියාවලියේ වැදගත්ම අoගයක් ලෙස රටේ ඉතුරුම් සැලකිය හැකියි මේ කාර්යයේදී රටේ වානිජ බැoකු පද්දතිය දක්වන කාර්ය භාරය ඉතා වැදගත් මොකද මහජන මුදල් රටේ සoවර්ධනය උදෙසා කෙසේ පාලනය කල යුතුද යන්න මහ බැoකුව විසින්මෙම වනිජ බැoකු හරහා ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් මේ වානිජ බැoකු ක්‍රියාත්මක විය යුතුද…

අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම

ඉතින් අපි අද බලමු අන්තර්ජාලය නොමැති වූවද මුදල් උපයන්න පුලුවන් වෙනත් ක‍්‍රමයක් ගැන. අපි කාටත් අවශ්‍ය වෙන්නෙ එදිනෙදා වියදමට වැඩිපුර මුදල් ලැබෙන අමතර ආදායම් ක‍්‍රමයක්නෙ. ඔව් ඒ වගේ සාර්ථකව මුදල් හොයන්න පුලුවන් ක‍්‍රම කිහිිපයක්ම තියෙනවා. ඉන් එක ක‍්‍රමයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. ඇත්තටම මමත් මීට…

සත්ව හිංසනයෙන් තොර සංචාරක ව්‍යාපාරයක් උදෙසා සෙනහසින් ලියා තබන වගනම්..,

කුරිරු ත‍්‍රස්ථවාදයෙන් පසුව සාමයේ අරුණලූ උදා වූ ලංකාව මේ වන විට දියුණුව කරා යන ගමනේදී ඉතා ඉහල අගයක ගන්නා සාධකයන් ගණනාවක් පවතිනවා. ඒ අතරින් සංචාරක ව්‍යාපාරය ඉතා ඉහල තැනක තබන්නට පුලූවන්.., විසිවන සියවසේ පළමු දශකයේ මුල් අර්ධයේදී අපට තිස් වසරක් මේ රට පීඩා විඳි කුරිරු යුද්ධය අවසාන වූ වහාම මේ රටට පෙර…