Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අම්මා..

පුර සඳන වී එළිය විදුලන ඒ සඳින් මගෙ ලොවම හැඩවෙන හිත සනාලන පින්බරම රුව නුඹයි මගෙ අම්මේ.. ඉපිද මියයන තුරුම තුන් ලොව මා පැතුව සෙනෙහසේ ගුනකඳ නුඹේ ගුන සුවදමයි මගෙ අම්මේ.. නුඹේ ඇකයේ හිස හොවාගෙන නිදන විට නෙත් දෙක පියාගෙන අදත් දැනුනේ එදා කිරි සුවඳමයි මගෙ අම්මේ.. හිතට දිරි ගෙන හෙට සොයන්නට අතිර ලොව තුල නොසැලි…

හන්තානේ සින්දු කිරිල්ලී - 4 කොටස

“Good morning අයියේ.. ” කේතකී ගේ ඇමතුම් විලාශයෙන්ම ඇය අවුල් වී ඇති බව බවන්ත හඳුනා ගත්තේය. “Good morning කේතූ... මොකෝ.. සනීප නැද්ද.. ” බවන්ත විමසිලිමත් විය. ” ම්... න්නෑ... ඇයි එහෙම ඇහුවේ... ” යලිත් සාමාන්‍ය තත්වයට පත්වීමේ ආසර්ථක උත්සහයක යෙදෙමින් කේතකී කිවාය. “ නෑ ළමයෝ.. කට හඬ වෙනස්.. ඒකයි ඇහුවේ.. ”…

Hithannepa Ma Gana Numba (Edwad Jayakodi)

හිතන්නෙපා මා ගැන නුඹ වැරදිම තාලෙට මන් එහෙම කිව්වෙ නුඹ ගැන මට ඇති වුන ආලෙට මොන ගහේ පිපි තිබුනත් මල සුවදයි නම් මට එය නෙලා සිඹිමි මල් පෙති වල අවසර තරමට නුඹ කොහේ ඉදන් පැතුවත් මගෙ උණුහුම බිදකට මද පවන් රොදක් සේ එන්නම් ලග දැවටෙන්නට සියොලඟ දැවටෙන්නට ගායනය - එඩ්වඩ් ජයකොඩි අහන්න - හිතන්නෙපා මා ගැන.mp3

මායිමකදී

ලෙන් දොරින් ඇතුළත අන්ධකාරයේ ජීවිතය හුරුය මට නොදල්වා පහනකුදු රෑ කල පිපුණු සඳ තරු දකිනු රිසිවෙමි විටෙක ගොස් පිටතට බලමි ගන කළු කුහරය තුළ අන්ධකාරයේ ගුප්ත බව දකිමි එළිය සහ අඳුර වෙන් වෙන්ව වැතිරෙන’යුරු මෙතැන පැමිණ එතැනට සොයමි විමසමි ඇතුළත සහ පිටත

මහින්ද බොක්ෂින් ශුරයාගේ කන අත ගායි

හැබෑවටම බොක්ෂින් කියන්නේ බොහොම ජව සම්පන්න ක්‍රීඩාවක් මොකද බොක්ෂින් වලල්ල තුලට ගිහාම ප්‍රතිවාදී ක්‍රීඩකයාව කොහොමද මෙල්ල කරන්නේ කියන එක ඉතාමත් ආසාවෙන් බලා සිටින්නට සමහරුන්ට නම් පුලුවන්. අද කතාවට හේතු බූත වෙන කාරනාව උඩින් තියන පින්තූරයෙන්ම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ පින්තූරයෙන් පෙනෙන්නේ ලෝක බොක්ෂින්…

ක්‍යාහුවා තෙරා වාදා.....(මොහොමඩ් රාෆී)

ඔන්න මම අදත් ආවා අදනම් ආවේ හින්දි සින්දුවක් අරගෙන මේක තමයි මම ඔයාට දෙන පලවෙනි හින්දි සින්දුව. සින්දුව ගැන කියනවනම් කියන්න තියෙන්නේ අහන්න පුලුවන් හොඳ සින්දුවක් කියල තමයි මම මේ සින්දුවෙ තේරුම දන්නෙනම් නෑ ඒත් දන්නකෙනෙක් ඉන්නවනම් මටත් කියන්න. "මොහොමඩ් රාෆි" විසින් ගායනා කරන ලද මේ "ක්‍යාහුවා තෙරා වාදා"…

Magento අළුත් Page Layout එකක් එකතු කරන්නේ මෙහෙමයි.

මේක නම් වැදගත් වෙන්නේ මැජන්ටෝ ගැන දන්න අයට සහ දැනටමත් ඒකෙන් වැඩ කරන අයට. මැජන්ටෝ පාවිච්චි කරද්දි තියෙන අවුලක් තමා අපි ලෝක අමාරුවෙන් තියෙන ෆයිල් එඩිට් කරලා සයිට් එක හැදුවට මොකද මැජන්ටෝ එකපාරක් අප්ඩේට් කරපු ගමන් ඔක්කොම ආයි මුල ඉඳන් හදන්න වෙන එක. ඉතින් මේකට පොඩි පිලියමක් මැජන්ටෝ වලම තියෙනවා. ඒක තමා මේ…

සජිත් සහ විපක්ෂය....

දර පලා මිටි බැද තම විහාරස්ථානයේ කටයුතු කරගෙන යන භික්ෂුවක් ගැන පුවතක් උදැසන පුවත්පත් බලමින් සිටි සජිත් ප්‍රෙමදාස මහතා දැක ඒ පිලිබද සොයා බලා කටයුතු කරන ලෙස එම ප්‍රදේශයේ සංවිධායකවරුන්ට දන්වා ඇත. ආණ්ඩු බලය නොමැතිව රටට සේවයක් කරන්නේ කෙසේද....? ලෙස ප්‍රශ්ණ නගන විපක්ෂයේ නායකයන්ට සහ අනෙකුත් මන්ත්‍රිවරුනට…

සොෆ්ට්වෙයාර් වල Cracks, Keygens එහෙම හොයාගන්න අමාරුද....මෙන්න විසඳුම

ඔන්න අදත් ආවේ මට හම්බවෙච්ච තවත් පට්ටම පට්ට වෙබ් අඩවියක් ගැන විස්තරයක් කියන්න. ගොඩක් වෙලාවට අපිට ඔය සොෆ්ට්වෙයාර් වල ගේම්ස් වල හා තවත් මෙකී නොකී සියලුම දේවල් වල වැඩකරන Cracks, Keygens, Serial keys ආදිය හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවනේ. ඉතින් ඒකට විසඳුමක් හොයන කොට තමා මට මේ අඩවිය හම්බ උනේ. දැන්…