Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වඳුරු පුක් රෙමඩිය - Monkey Butt Remedy

පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා අපේ කසු (කතන්දර සූරීන්) ඔප්පු කරලා, සාධනය කරලා, විච්ඡේදනය කරලා, අපෝහනය කරලා පෙන්නුවේ දැනට ටික කාලෙකට කලින්. ඔන්න ඒ පාර අපේ මාරයා උන්නැහේත් පුක බිහිඋනේ කොහොමද කියලා මේ ඊයේ පෙරේදා දාපු මාර බණ පෝස්ටුවකින් පහදලා දුන්නා. ඔන්න ඉතින් කොටුව සකස් කරලා තියෙන වෙලාවෙ බුලත්…

කෙටි යෙදුම්

ඉතින් යාළුවනේ කොහොමද කට්ටියට ? මේ අවුරුද්දට මම දාන පළවෙනි පෝස්ට් එක තමයි මේක.මම හිතන්නේ මේ අවුරුද්ද මට ටිකක් හොද මදි වගේ මොකද,පටන් ගත්ත දවසෙ ඉදලම මට පෝරියල්මයි සෙට් වෙන්නෙ. අද ඔයාලට මොනව කියන්නද කියල මම දන්නෙත් නෑ.ඒක නිසා මම කියන්නම් අපි එදිනෙදා භාවිත කරන කෙටි යෙදුම් වල තේරුම් ටිකක්. CDMA C ode D…

හන්තානේ සින්දු කිරිල්ලී - 3 කොටස

කේතකී කාර්‍යාලයේ ගේට්ටුව අසලන් වහනයෙන් බැස ගිය පසුත් ඇය ප්‍රධාන දොර පසු කර යන තුරුම සේනක වාහනය නවතා බලා සිටියේය. කේතකීව උදෑසට කාර්‍යාලයට අරලවීමත් හවස ඇය ආපසු නිවස වෙන කැඳවාගෙන ඒමත් සේනකගේ දිනචර්‍යාවේම අංගයක් විය. සකුන්තලාගේ සොයුරා වු සේනක කේතකී කුඩා කාලයේ සිට ඇයට බෙහෙවින් ආදරය කලේය. සේනකගේ සෙනෙහස…

ණය

පහුගිය දවසක ගොඩගේ පොත් හලට ගියවෙලාවේ , ගොඩගේ එකේ පරණ පොත් තියෙන තැනක තිබිලා පොතක් ගත්තා "සභ්‍යලතාගේ හිරිඔතප් බිඳි වගයි - හර්ෂ ශ්‍රී විජයසිංහ". එකේ තිබ්බ නමයි මුල පිටුවේ තිබ්බ කාටූන් ටිකයි නිසා නිල් පාට පොතක් කියලා හිතන් ගත්තට මොකද ඒක චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් වගේ පොතක් ඒත් ඒ අහලකින්වත්…

~මහිම මන්දහාසි~ 21වන කොටස

'එහෙනම් ඒකත් එහෙමලු ඈ....' මං මුළු කතාවම කියල ඉවර වෙනකන් ඉඳපු සඳු එහෙම කිව්වා. යාළුවො සෙට් එකම ආවේ අම්මි ගෙදර ඉන්න වෙලාවක නිසා කට්ටිය කතා බහ කරේ බොහොම පරිස්සමින්. 'ආ..... ඒ පාර උඹ මොනවද කල්පනා කරන්නේ?' ළඟ හිටිය දිනාදිගේ ඔලුවට පුංචි තට්ටුවක් දාන ගමන් මගේ වෙන්ඩ නෑනාන්ඩි ඇහුවා. 'නෑ බං,බලපන් පොඩ්ඩක්…

හම්මෝ....මේවගේ කාල නෑ කවදාවත්

අද තාත්ත එක්ක ගෙදර ඉස්සරහ තියන මීමැස්සො පෙට්ටියෙ මීපැණි ගන්න වැඩට සප් එකක් දුන්න....වැඩේ ඉවර උනේ මී මැස්සො 10කින් අඩුපාඩු නැතුවකොටාගෙන.,,,දැන්නම උණ හැදෙන්න වගේ....;( තාත්තට මන් ගානක්වත් නෑ.... :) මෙන්න සාම්පල් ..... වැඩිය ලියන්න බෑ,විස්තර ඕනනම් කොමෙන්ට් එකක් දෙන්නෙ...ඔන්න මම ගියා....:)

In Time චිත්‍රපටය : කාලය ජීවීතය හා වටී

ඔන්න කාලෙකට පස්සේ ආයිත් මම ආවා. අද අරගෙන ආවේ කාලෙකින් බලන්න පුලුවන් ලස්සනම ලස්සන චිත්‍රපටියක් අරගෙන. මමත් කාලෙකින් බලපු සුපිරි චිත්‍රපටියක් කියන්න පුලුවන්. මම මේක බලලා ගොඩක් කල් උනත් දැන් මම චිත්‍රපටි දෙන එක ටිකක් අඩුකරලා නිසයි මේක පරක්කු කරලා දෙන්න හිතුවේ. හරි එහෙනම් අපි මේ චිත්‍රපටිය මොකක්ද කියලා…

Google Adsense Keywords

2012 High Paying Google Adsense Keywords ඹන්න 2012 High Paying Google Adsense Keywords ටික ඹයාලට ගෙනාවා. අලුතින් Blog ලියල Adsense ගන්න ඉන්න අයටත් Adsense තියෙන පරන අයටත් වැදගත් වෙයි කියල හිතුනා. බලන්න මේ Keywords

මාරයාගෙ බයිසි මොටෝ එක

මාරයා මාමා සහ මාර බවන හෙවත් මාරපැදිය (අනවසරයෙන් බුකියෙන් උස්සන ලදී) හි හි.... දැක්ක නේද මාරයා මාමා එයාගෙ බයිසි මොටෝවෙන් දාන සෙල්ලම්. පට්ට වාහනේ... පොර මේ දවස් වල ඒකෙන් රට වටේම යනවලු... ආ? ආ.....මන් දන්නේ නැහැ තනියෙන්ද කියලනම්. :D මාරයා මාමා ඉතින් බයිසිමොටෝවත් කකුල් දෙක අස්සේ ගහගෙන හරි හරි ගමන් යනවා…