දැන් කට්ටිය Oracle Install කරලා එහෙම ඇතිනේ.... දැන් එහෙනම් hr Database 1 Unlock කරලා ඒකට Connect වෙන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම Start Menu එකේ Search programs and files (නැත්තම් Run) එකේ sqlplus.exe කියලා Type කරන්න. එන Application එක open කරන්න. දැන් මෙහෙම Window 1ක් එයි. Enter user-name: කියන…

කට්ටිය මධුවිත එහෙම පදමට සප්පායම් වෙලා වාහන එලවනවනේ, ඕං ඒක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. මේකත් ඔයවගේම බීල වාහන එලවන්න ගිය හාදයෙකුට ලැබිච්ච අත්දැකීමක්. සිකුරාදා දවසක සාදයක් ඉවර වෙලා අපේ කතානායකයා වාහනය එලවගෙන ගෙදර යනවා. පොඩ්ඩක් විතර මධුවිත එහෙම සප්පායම් වෙලත් හිටපු නිසා පොලීසිය මඟ ඉඳීදෝ කියල සැකයෙන්…

හිරු නැතිමුදු සඳ බබලන... වළා නැතිමුදු මල් වැහි වස්සන... වෙරළ නැතිමුදු රළ බිඳිති නගන... හිරු පෙර නැතිමුදු ගගන පිස දේදුනු ඇඳෙන... සෙනෙහස නැතිමුදු නුරා සිනා නංවන... ආදරණීය සිහිනය එක්ව මැවූ සිහිනයෙන් අවදිව... මා ද, අවදිකල අසංවෙදී ලියතඹරාව... සිසිර නිද්‍රාවේ යලිදු වෙලෙන්නට අවසර... මට...

මීට ටික කාලෙකට කලින් නෝමල් ප්‍රොෆයිල් වලට ටයිම්ලයින් එකක් කියලා එකක් දුන්නා මතක ඇතිනේ, කවුරු මොනවා කිව්වාත් ඒක ප්‍රොෆයිල් වලට නම් හොදයි ඊට පස්සේ ගෘප් වලත් අර තරම්ම නැති උනත් බැනර් එකක් එක්ක පොඩි අප්ඩේට් ටිකක් ආවා ඒකත් හරි අව්ලක් නෑ නමුත් මෙන්න මාර්තු 30 වෙනිදා ඉදලා තියෙන හැම පිටුවකටම ටයිම්ලයින්…

පෙරදා,... සවන් වදනින් සෙමෙන් කෙඳිරු සිතින් රහසින් සුවෙන් සැනසූ නුවන් නතුකර නිදුක් නැංවූ ලවන් පොපියන සිනහ රැන්දු කුමාරයා වෙනුවට... මෙදා, ගෙලෙන් අල්ලා ගුවනේ රැන්දු නෙත් විදාහා වදන් විසිවූ නොතිර සියල් රහසේ දුරුවූ "කු" සැඟවිලා කතරේ හැංගු මාරයා පමණි... .
මෙය සමහර විට කැසිනි විසින් මේ වසරේ දැනට ලබාගෙන ඇති හොඳම ඡායාරූපය වන්නට ඉඩ තියෙනවා.වළාකුළු වලින් වැසුණු ටයිටන් සහ කුඩා ප්‍රොමිතියස් (දකුණු පස වළලු වලට මඳක් උඩින් ඔබට දැකගත හැකිද?) සිය මවු ග්‍රහලොව හමු වේ කුරුමිට්ටන් වී තිබෙන ආකාරය මෙයින් දැකගත හැකියි.මෙම ඡායාරූපය ලබා ගෙන ඇත්තේ පසුගිය ජනවාරි 5…
අද මම කියන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරහම මම ඉන්ස්ටෝල් කරන මගේ කැමතිම softwares ටික ගැන මම හිතනව තවත් ගොඩක් අයට මේක වැදගත් වේවි කියල විශේෂයෙනම වින්ඩෝස් වලම හිරවෙලා ඉන්න අයට. 1.මුලින්ම ඉන්ස්ටෝල් කරන්නෙ නම් Restricted extras කියන package එක. දන්නවනෙ Linux based Os එකක් ඉන්ස්ටෝල් කරගමන් Mp3 එකක් වත්…

"දසුන්.. අපේ තාත්තා කැමති නැහැ දසුන් ඔයා අපේ ගෙදරවත් එනවට.." අවුරුදු ගණනක ආදරයෙ ලස්සනම දවස ගැන කතා කරන හැම දවසකදිම දිලූට කියන්න තිබුණෙ ඒ වගේ දෙලොවක කතාවක්.. "ඔයාගෙ තාත්තා මට අකමැති වෙන්න හේතුව මොකද්ද දිලූ.." ඒ හැම වෙලාවෙමත්.. නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවෙත් දසුන්ගෙ හිතෙන් අහන එකම ප්‍රශ්නයට පිළිතුරු…

මෙම රෑපය gossip lanka වෙතින් උපුටා ගතිමි. ළදක් ගොස් අග පසග විදා දන තුටින් හොරැහින් බලා ලොල් වඩා යටැසින් ගියා ඈ සොයා ඈතින් සුවද දන මන පිනනා ඈ යනෙන විටදි තුටිනා රකිනු තව කිමා පන්සිල් ඇයයි අංගනා…………. ඇයම ගොඩදමා දිය වලකින් ඉදිමුනා ඇගේ වත සැරොවින් හමා කුනු ගදක් එදෙසින් දනා රැස්වුනා 1 හැමු […]