නවනැලිය කොටගේපිටිය පදිංචි ඒ.ජී.අප්පුහාමි මහතාගේ නිවසට තම බෑනා විසින් තිබූ සියළු වස්තුව එයට දමා ගිනිතබා පළා ගොස් ඇත. ඒ.ජී.අප්පුහාමි මහතාගේ ගිනි තබා ඇති නිවස 19 වන දින සිදුවූ මෙම ගිනිතැබීම නිසා රුපියල් ලක්ෂ 5ක පමණ තම දේපළ විනාශ වී ගොස් ඇති බව අප්පු හාමි මහතා කියාසිටී. නිවසට ගිනිතබා පළා ගිය අය නාවික…

පහුගිය 2012 පෙබරවාරි මස 29 වැනිදා මුළු ලංකාව පුරාම වගේම අපේ පැත්තෙත් (ඒ කියුවේ තළාතුඔය පැත්තෙ) උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් අපේ රටට විරුද්ධව ගෙන එන්න උත්සාහ කරන යෝජනාවට විරුද්ධව. “ මේ රට අස්ථාවර කරන්න විවධ කණ්ඩායම්, පක්ෂ කටයුතු කරනවා. ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය…

ඉතාමත් ලේසියෙන් Folder එකක් හැංඟිමට මෙමගින් පුලුවන් වේ. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න. 1. Right click -----> New -----> Folder 2. Rename කරගැනීමේ දී Alt + 0160 යෙදීම. 3. Right click on the folder -----> Properties -----> Customize tab -----> Change icon OK කර පසුව Apply කර නැවතත් OK කර බලන්න.෴

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා. මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට…
ඉතින්, හෙට තවත් එක් අළුත් දවසක් ඒවි වෙනදා වගේම ගෙවෙන.... ඒත් ඔයාට ඒ දවස ගොඩක් වැදගත් එහෙම නේද....ඔව් හෙට ඔයාට ජීවිතේ තවත් එක් කඩඉම් විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...ඉතින් මන් දන්නවා, ඔයාට පුළුවන් ඒ කඩඉමත් සාර්ථකව ජයගන්න....ඉතින් මේ කඩඉමට සාර්ථකව, හිතේ විස්වාසයෙන් මුහුණ දෙන්න ඔයාට ශක්තිය, ධෛර්යය…

2040 පෙබරවාරි 5 වන දින පෘතුවිය කරා එන ග්‍රහකයක් පෘතුවියේ ගැටීමේ 1/625 ක පමණ සම්භාවිතයක් තියන බව ඔබට පසුගිය දවස් වල පුවත්පත් හා විවිධ මාධ්‍ය වලින් අසන්නට ලැබිලා ඇති.ඇත්තටම මේ 2011 AG5 නම් ග්‍රහකය පෘතුවියේ ගැටෙයිද?කෙටිම පිළිතුර; බොහෝ විට නැහැ.කෙසේ නමුත් මේ ගැන නිශ්චිතවම පිළිතුරක් දෙන්නට නම් තාරකා…
මේ සින්දුව සෑහෙන පරණ එකක්. ඒත් මේක මම අදටත් රස විඳින ගීයක්. කවදාවත් බෝරිං වුනේ නැහැ. බලන්නකෝ ඔබටත් රස විඳින්න පුළුවන් වෙයිද කියලා. නියම යාළුවෙකුයි, උපදෙස් ටිකකුයි :D. ඔන්න මම සින්දුවේ වචන ටිකත් පහතින් දැම්මා. Read more »
අපේ කොල්ලෝ කවදත් රජ වැඩකාරයන්ය.ඒ වග අපි දැන ගත්නේ අද ඊයෙක නොව මිට වසර තුනකටත් පෙරදීය.ඒ රුදුරු ත්‍රස්‌තවාදය විනාශ කිරීමට තොප්පිගල මහා කෑලෑවල අපේ රජ කොල්ලෝ දිවි නොදෙවැනි කොට සටන් කරන සමයේය..කොටින්ම ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුළුවන් කියා විපක්ෂය පවසද්දීත් අපේ කොල්ලෝ එකා මෙන්ම සටන් කළහ. එහෙව් පරපුරකින්…
අපි හැමෝම මිනිස්සු! ඒ කතාව ගැන කුහුලක් උපදවාගන්ට අවශ්‍යතාවයක් නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නෙ එකම මහපොළෝ තලයකයි. පැල්පතේ ජීවත් වුණත් මන්දිරේ ජීවත් වුණත් මිනිසා කියන ජීවියා තුල අබ මල් රේණුවක තරමක්වත් ව් වෙනසක් වෙන්නෙ නැහැ. පරිණාමවාදයේ ඉතිහාසය සළකා බැලූ විට , මිනිසා ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා තියෙනවා.…

හරි පුදුමයි ජිවිතේ. හැමවෙලේම වෙන්නේ අපි නොහිතන නොපතන දේවල්. අපේ ජීවිත වලටත් වෙන්නේ අන්න එහෙම දේවල්. නුලකින් මිදුණු සරුංගලයක් ඉබාගාතේ යනවා වගේ තමයි අපේ ජීවිතත් ඉබාගාතේ යන්නේ.. එත් අපි හිතුවොත් ඒ හැමදෙයක්ම අපිට වෙනස් කරගන්න පුළුවන් .. :) ආදරේ ජිව්තේම කරගත්ත කෙල්ලෙක්ගෙ කතාව. බොඳව ගිය දේදුනු.. අද 5…
