විරහවේ පාට
විරහවේ පාට අවර්ණයි ඇල්කොහොල් මිශ්‍රකිරීමෙන් වර්ණ ගැන්විය හැක [මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
විරහවේ පාට අවර්ණයි ඇල්කොහොල් මිශ්‍රකිරීමෙන් වර්ණ ගැන්විය හැක [මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]
ඔන්න තාරාත් අළුත් domain name එකක් ගත්තා... ගත්තා කිව්වට මේකත් මේ නිකන් දෙන එකක්.. ඒත් මේක ටිකක් ලස්සනයි වගේ කලින් තිබ්බ එකට වඩා... thaaraa.tk තමයි තාරා බලන්න එන්න පුළුවන් අළුත්ම පාර. හරි... දැන් ගැරඬි කතාව... මම මේ ලඟදි පත්තරේක දැක්කා ආච්චිඅම්මා කෙනෙක් ළමයෙක්ව පොඩි කාලෙ සමනල්ලුන්ට බය කරවලා ඒ ළමයා…

මෙය දිවයින පුවත් පතේ මා දුටු ලිපියකි,මෙය කියවු පසු අප කොතරම් අසරණ ද කියා මට සිතුනා,අප පත් කල ජන නායකයින් අපට සලකන අයුරු...... අනික් කරනාවනම් සියලු රාජ්‍ය සේවකයින වේතනය ලබාගන්නේ අප විසින් ගෙවනු ලබන බදු වලින් (හා අනියනියම් අකාර වලිනි) මෙය ඔවුන් තමන් හදවතින් ඇසිය යුතු ප්‍රශ්නයකි, තමා ගන්න වේතනයට සදාරන…
සෑහෙන කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තෙ එන්න හම්බ වුනේ මේ දවස් වල විභාගෙත් ඉවර වෙලා ගෙදර ඉන්න එකේ මොනාහරි ලියල දාන්න හිතුව 😀 කොහොමත් මේ කාලෙ පිටරට කුරුල්ලොත් ලංකාවට එන එකේ අපේ මිදුලෙත් හරියට කුරුල්ලො වැහිවැහල. වැඩිහරියක්ම ඉන්නෙ දෙමලිච්චො තමා උන්ගෙ සද්දෙ තමා සද්දෙ ඔය ගෙදර ඉන්න පූස එහෙම පොඩ්ඩක් ලගින්…
අද කතාව ටිකක් කටකාර බුවෙක් ගැනය . මේ බුවාගේ සැබෑ නම පුබුදු උවත් පෙලපත් නාමය පුබ්බා ලෙස අපගේ බාවිතාව අනුව වෙනස් විය . ඉතින් පුබ්බා යනු අහක යන ඕනෑම සමාජ රෝග යකට උවද පස්චාත්බාගය දමා දිලීර වෙරස් සාදා ගන්න ඉතා අවන්ක ලැටි බාල්දියකට උපමා කිරීමට තරම් කාරුනික වීම ගැන මම අනුකම්පා කරමි . ඔන්න ඉතින් පුබ්බාගේ…

ඉගෙනීම පමණක්වු අපගේ විශ්වවිද්‍යාල ජිවිතයට නිවාඩුවක් විවේකයක් යනු සිතෙහි ඇති පීඩනය නිවා ගැනීමට මහඟු අවස්ථාවකි. එහෙයින් අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයට සුදානම්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපිද නිවාඩුවක් ලබා ගැනීම සඳහා සුදානම් වුනෙමු. සමහරුන් ඔවුන්ගේ ඇදුම් පොදිගසා ගම්බිම් කරා යෑමට සුදානම්…

* * * * * * * * * * Pictures were taken by - Fuji Finepix AV140 (My cam)

කැම්පස් එකට කිට්ටුම තිබුනේ පන්සල වුනේ රබුක්පොත පන්සල.අපේ සුපර් සීනියර් අක්කා කෙනෙක්ට සහ සර් කෙනෙක්ට පින් පිණිස පහන් වැටක් රබුක්පොත පන්සලේ ඉදිකරන්න එවකට සිටි බැජ් වල ළමයි අපට සහයෝගය දැක්වුවා. කට්ටියම බොහොම අසාවෙන් වැඩේට දායක වුනා.මම ඒ වගේ දේකට මුලික වෙලා කටයුතු කිරීම ගැන මට ගොඩක්ම සතුටුයි. ඒ දෙන්නටම…
කොහොමද කට්ටිය...ඔක්කොමලා හොදින් නේද?අද මලයා කියන්න යන්නේ ඔෆීසියේදි ඇහුන සින්දුවක වග තුග.ඔෆිස් එකේ වැඩ කරන ගමන් අපි ඉතින් සින්දු අහනවා.හැමදාමත් එකම සින්දු අහන නිසා කස්ටිය ගෙවල් වලින් සින්දු ගෙනැල්ලා ඒවා මාරු කරගන්නවා.ඔහොම දවසක ඔෆිස් එකේ මගේ ෆිට් එක බාර්නි ගෙනැල්ලා දුන්න සින්දු ටිකක් අහ අහ…
මේවර දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ හොදම ඉංග්‍රීසි වීඩියෝ අතරට නාම යෝජනා වුණු සේනාධි ගුරුගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද මියුසික් වීඩියෝ එක. Lyrics & Music : Mark Gresty Video Director : Senadhi Guruge