Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මලයාගේ කතාව

අපේ මලයා උපන්නේ 1990 වසරේ ඔක්තෝබර් මස 13 වනදාය .. ඒ දකුණු ලකේ අග නගරේය .. පුබුදුවා නමින් නම් තැබුන ඔහු ( අ ) වාසනාවට මගේ එක කුස උපන් සහෝදරයෙක් නොවීය .. ඒත් දැන් මට බොහෝසෙයින්ම හිතවත් පුද්ගලයාය .. මේ කියන්නට යන්නේ ඔහුගේ කතාවය .. ඉපදෙන විටත් සාමාන්‍ය බරට වඩා බොහෝ සෙයින් වැඩි බරකින් යුක්ත උන ඔහු…

My Dream Boy

He should be, A little bit crazy, A little bit rough, A son of kindness An ocean of love He could be able to bear my crazy talks, Take me to a hand to hand walk Care me as I'm the one, Share his life's beauty with mine Searching for him, where is he The cute handsome guy who fallen to me, My heart…

My dear Edward | ආදරණිය එඩ්වඩ්

එව්ඩඩ් !! .... එඩ්වඩ් ෆයර්ෆැක්ස් රොචෙස්ටර්, මීදුම් අතරින් ඇවිත් අසුපිටින් ඇවිත් මා ඉදිරියේ ඇද වැටුණු ඔබ, මද අඳුරේ නඟරය දෙසට යමින් හිටපු මාව පේත්තුකාර බැල්මකින් රිදවලා ආඩම්බරකාර කතා කියපු ඔබ, මම බලාපොරොත්තු වුනු මාන්නක්කාර නිවැසිප්‍රධානියා එලෙසින්ම මවා පෙන්නපු රදළ කුලයේ මාන්නක්කාර ඉඩම් හිමියා…

සසඳ සසඳ... - මා ගැයූ තවත් ගීයක් ඔබේ රසවින්ඳනයට...

ආයුබෝවන්! කාලෙකට පස්සෙ නේද? හ්ම්... බ්ලොග් එක ලියන්න අතපසු වෙන එක ගැන නම් සෑහෙන්න දුකයි. මොනා කරන්නද ඉතිං, ටික ටික කාර්යබහුල වෙලානෙ. මෙච්චර කාලෙකට කවදාවත් බ්ලොග් එක ලියන්න අතපසුවෙන එකට හේතුව විදියට කිසිම තැනක 'කාර්යබහුල වීම' කියන කාරණේ කිව්වෙ නැතත් දැන්නං ඒක නොකියාම බැරි වෙලා. මොකද දැන්නං ඇත්තටම…

අභ්‍යවකාශයේදී දූතකයාට ආරක්ෂාව සලසන දඬු මොණරයේ දර්පණ:: Protecting Mirrors of Ancient Dandumonra

වැඩකටයුතු අධික වෙමින් පවතින නිසා ලිපි ලිවීමේ වේගය අඩු වුණත්, ලිපි ලිවීම නවතා නැති බව කියමින්ම වෛමානික ශාස්ත්‍රහී සඳහන් වන විමානයක ඇති දර්පණ හා කාච පිළිබදව අවසන් කොටස ආරම්භ කරමු. දඬුමොණරයේ ප්‍රධාන පාලක මැදිරියේ ඇති විශ්වකාර්ය දර්පණය හා විමානයට එල්ල වන්නා වු අහිතකර ශක්තීන් උරා ගන්න ශකත්‍යාකර්ෂණ…

සුනාමියක් ආවෝ… !!

මෙච්චර කල් කුරුටුගාපු සටහන් කීපයට වඩා මේක වෙනස්… මේක පුද්ගලික සටහනක්…. ඒත් ඉතින් අර කවුද කිව්ව වගේ සිංහල බ්ලොග් අවකාසෙ ඉතින් දැන් සමාජ ජාලයක් වගේ වෙච්ච් කොට මේකත් ලියල දැම්මම හොඳයි කියල හිතුන… මේක ඉස්සරහට ලියන්න තියෙන තවත් පුද්ගලික සටහන් වලට ආරම්භයක් හැටියටත් ගන්න පුලුවන්… පහුගිය දවස්වල ටිකදවසකට…

ක්‍රිකට් - අතුරු කතා

අදත් කතාව ක්‍රිකට් ගැනම තමා.මේ සතියේ ක්‍රිකට් ගැන ලියපු දෙවනි පොස්ට් එක තමා මේක.ක්‍රිකට් ගැන ලියපු විමසුම පිටපත කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න .මේ දවස්වල පාන් , භූමිතෙල් , මානව හිමිකම් වගේම හොට් හොට් මාතෘකාවක් නේ කිරිකට් කියන්නේ. කාලයක් තිස්සෙම මැච් පැරදුන අපේ ක්‍රිකට් ටීම් එක මහේලගේ අලුත්…

බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්)

මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya මේක අයිති වෙන්නෙ tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින්…

සෙල්ලමට අයිති නැහැ...

හැම දෙයක්ම ඒ විදිහටම උනේ නැතිවුනත් සමහර දේවල් ඒ විදිහටම වෙනවා.අනාගතේ දිනක එදා ගත්ත තීරණය හරි කියල තේරුම් ගත්තට, ඒ නිසා අහිමි කරගත්ත දේවල් කවමදාවත් ආයෙ ලබා ගන්න බැරි තරම්ම ඇතට ගිහින් තියෙනවා.ලොකු බලාපොරොත්තු නැති නිසාම කිසිම දේකට ආසවක් නැහැ තමයි.ඒ උනත් හිත කියන දේ රවට්ටන්න අමාරුයි හැම වෙලාවෙම.…