2012.01.28 පරිපාලන කලමනාකාරතුමා හිගා කන්නන්ගේ ( ප් රයිවටි ) ලිමිටඩ් . අ O ක : 232 කොලඹ ගරු මහත්මයානෙනි . මාසික සන්තොසම් මුදල වැටුපක් කර ගැනීම සදහා ... ප් රථමයෙන්ම මා ඔබට හා ආයතනයට ලිඛිතව බැදී කට්යුතු කිරීම සම්බන්දයෙන් දැනට ලබා දෙන සන්තෝසම් මුදල ( ටිප් එක ) ගැන මාගේ හද පිරි කෘතක්නතාව පුද කර…

ළබැඳි උණුසුම ඈත දිවයන අවසනක් නොවන අවසන අතලඟ තවත් එක්විසි දිනක් වග දැන සිතේ පතුලට යගුලි ඔබමින් එබර නෙතු අග සිසිල කරමින් තටු ලැබ ඉගිලෙන වියරු කාල රකු...

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…
සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. ඒත් සමහරුනම් අහලවත් නැතුව ඇති. මොකද මේක තවම ලංකාවේ භාවිතා වෙන්නේ නැති නිසා. මේක ටිකක් විතර Bar Code වලට සමානයි. ඒත් මේ තාක්ෂණය ඊට වඩා ගොඩක් දියුණුයි. QR Code (Quick Response Code) තමයි මේ තාක්ෂණයේ නම. මේකෙන් අපිට පුලුවන් උපරිම අකුරු 4296 ක වාක්‍යයක් උනත් එක පින්තූරයකට…
.png&w=256&q=75)
ඇය කිසිත් නොදන්නී සමාජ සම්මතයෙන් පිට පැන ආදරය කරන්නී මානයේ වැහි වලාවෙන් ශුද්ධ වූ ආදරය පෙරා වෙන්කරන්නී...... වේදනාවේ කටු ඔටුනු හිසදරා සිටින්නී සත්‍යයේ පාටගෙන ජීවිතය වියන්නී..... නිස්සාර ලෝකයේ ආදරය යදින්නී නමුදු නිස්සාර ආදරයේ තරම විනිවිද දැක විරහ කවි ලියන්නී....

මහජන බැංකුවෙ 722 වෙනි ශාඛාව දෙල්තොට ප්‍රදෙශයේ පට්ටියගම පල්ලේගම දි පෙබරවාරි 28 වන දින පෙ.ව 11.00 ට සුභ මොහොතින් මධ්‍යම පලාත් මහඇමති සරත් ඒකනායක මහතා අතින් විවෘත කරන ලදි. මධ්‍යම පලාත් සභා මන්ත්‍රි හේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක මහින්ද අබේකොන් සහ ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල…

ගහක වැලක මල් පූදින පාන්දර අවුරැල්ල ඇඟට හරිම සනීපයි. ඒ අවුරැල්ලම ගින්දරක් වෙලා මධ්‍යහන ගිනියම් කරද්දී අවුරැල්ල සනීපයි කියුව හැමෝම කොහෙටහරි දුවන්නේ හෙවනක් හොයාගෙන. කෞමදිගේ ජීවිතේටත් ගිනියම් අවුරැල්ලට බයේ හැංගෙන්න උනා. විහග ඒ ජිවිතේ ලැබෙනකම් පෙරුම්පිරුවත් දෙවියන්ට බුදුන්ට කියනවා හැරෙන්න වෙන කාටවත් ඒ…

විදුලි වේගෙන් ඇදෙන දුම්රිය කවුලුවෙන් පිට අදුරු ලෝකය මවයි මා හද සොඳුරු සිතුවම් නොමැති මුත් නුඹ පෙනෙන මානෙක නමුදු හනිකට ගමන අහවර දනිමි නුඹ සුව ලැබෙයි නිසැකව රැගෙන යයි මා දිව්ය ලෝකෙට බෝ දුරක් පුර හඳත් පසු කර පසුවදන : මේ දවස් වල ටිකක් කාර්ය බහුල නිසා අලුතින් නම් මුකුත් ලියන්න බැරි වුණා . නමුත් , මම මීට…

මෙන්න මේකෙන් පුළුවන් තමන්ගේ බ්ලොග් පොස්ට් බැකප් පරල ඔනෙවෙලාවක RESTORE කරන්න , මෑතකදී හැක් වුන බොහෝ බ්ලොග් වලට ඔබේ බ්ලොග් අඩවිය උදාහරණ නොවී මම නොමිලේ දෙන සේවාව ලබාගන්න … මෙන්න සබැදිය

අද මේ කොටන්න යන්නෙ ටිකක් මතබේදයට තුඩුදුන් මාතෘකාවක් ගැන. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි. ගොඩක්ම මතබේදයට තුඩු දීපු මාතෘකාවක් මේක. කියන්න යන්නෙ මොකක් ගැනද කියල දන්නවා නෙ. මට මේක ගැන ලියන්න හිතුනේ මම දැකපු බ්ලොග් සහෝදරියක් ලියපු පෝස්ට් එකක් නිසා. පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල තමයි එයා ලියල තිබුනේ. සංවේදී…