මගෙත් කට කහනවට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ ලෑස්තිය. :P මහිම මන්දහාසි ..... ඒ මගේ කුලුඳුල් නවකතාව... ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මං ලියන්න පටන් ගත්ත මේ කතාවේ කොටස් 23 ක් ලියල ඉවර කරන්න මට මාස 5 ක විතර කාලයක් ගත වුණා. කොච්චර පරක්කු වුණත් පහුගිය ආදරවන්තයින්ගේ දවසේ කතාව ඉවර කරන්න මං තීරණේ කරලා…
හුග කාලෙකින් ගොඩ බෑස්සෙ මේ පෑත්තට .මොකද කියන්නේ හදමුද පොඩි facebook app එකක් .100% Free. කෑමතිනම් කියන්න වෑඩේ පටන්ගන්න.කස්ටිය කෑමති නෑත්තන් කරල වෑඩක් නෑ නේ. හෑමොටම කරන්න පුලුවන් තරමට සරලව කරන්නේ .1 කොටසට මොනවත් දාන්නේ නෑ. කෑමතිනම් හෙටම වෑඩෙට බහිමු. 2 කොටසට මෙතනින් යන්න >>…
කාර්‍යබහුල දවසක්.. ඒ වගේම හිත සැනසුන, හිත රිදුන දවසක්.. හිත සැනසුනේ පොඩි උන්ගේ දඟකාරකම් නිසා.. හිත රිදුනේ අද ක්ලාස් එකේ දවසේ බයිට් එක මම වීම නිසා.. හොම් වර්ක් නොකර අන්තිම මොහෝතේ ලියපු අකුරු ඇක්සිඩන්ට් වෙලා කියලා සර් පටන් ගත්ත නෝන්ඩි කිරිල්ල ඉවර වුනේ ඊලග සතියට ගෙදර වැඩ දේදදී කවීට අන්තිම මොහෝතේ…
යාලුවනේ මං ඔයාලට දෙන්නේ මගේ යාලුවෙක් කරපු සිංදුවක් "තරු අතරේ මා සගවාලා". ඔයාලට හොදයි කියල හිතුනොත් යාලුවන්ටත් දෙන්නකෝ.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ සිංදුව Fm එකකට දාන්න help දෙන්නකෝ.. මොනව වුනත් සිංදුවේ හොද නරක පිලිබද ඔයාලගේ අදහස් දක්වන්න පුලුවන්නම් එක ගොඩක් හොදයි. මේතනින් බාගත කරන්න
March 8, International Women's Day මාර්තු 8 වෙනිදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනුයි මේ සටහන ලියවෙන්නෙ. මේ සටහන වෙනදා වගේ හුදු විනෝදය සඳහාම නොවී, බුද්ධිමත් සංවාදයකට පෙරෙලෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අද මගේ දිනපොතේ සටහනට පාදක වුනු කතාව සිද්ධවුනේ මම වැඩකරන ඔෆිස් එකේ අලුතෙන් පිරිස බඳවගන්න යන…
කාලෙකට පස්සේ ලංකාවේ සිංහයන් නියම ෆෝම් එකට ඇවිත් තියනවා.අන්තිම ෆයිනල් එකට වෙනකන්ම ගේම ඇදිලා තියෙන්නේ,මිට කලින් අන්තිම ෆයිනල් ආපු පාර මතකද මට මතක විදියට නම් ලෝක කුසලානේ,මතක හෑන්දෑවේ අපිට දීපු ෆන් එක,කාලෙකට පස්සේ ඒ වගේ අවස්තාවක් ලෑබිලා තියන්වා ගියපාර වගේම මේ පාරත් ගෑස් ගනන් යයිද වෙන මොනවාහරි යයිද…
"පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?" "මොකද්ද?" "ඉස්සෙල්ලම හොඳ හුස්මක් උඩට ගන්න." "ඊට පස්සෙ?" "ඊට පස්සෙ මෙන්න මේ ෂොපිං බෑග් එකට කට තියල ඒ හුස්ම පිට කරන්න." "ඇයි අනේ එහෙම කරන්න කියන්නෙ?" "මට ගෙදර ගෙනියන්න." "ගෙදර ගෙනියන්න?" "ඔව්. එතකොට ඔයා ළඟ නැති වෙලාවටත් ඔයාගෙ හුස්ම මගේ ළඟ තියෙනවා." "ඔයාට පිස්සු." "ඔව්…
ලෝකේ අනිත් පැත්තට කැරකුනත්, මැච් එක වෙලාවට අපි ටී.වී එක ලග. ටීවී තියෙන්නෙ ගෙදරනේ,,, අන්න ඒ හින්ද ඔන්න මම මෝඩ වැඩක් කළා. මැච් බලන නැති පොරවල් වලටත් බලෙන්ම හරි පෙන්නල වැඩ කටයුතු කාර්යක්ෂම කරගන්න මගෙන් අහිංසක මෝඩ වැඩක්...යටින් මැච් එක පේනවා කියල හිතෙනව. (පේන්නැත් නම් විනාඩියක් ඉවසන්න ඇඩ් යනව - ඉවසලත්…
Sagara alias “Anton” and Maduranga alias “Mosquito” are my neighbors. They and another three are living that boarding place. Others are Udara alias “Tin Tin”, Niroshan alias “Public” and Chamika alias “Quarry”. One fine day there was a rat died at their boarding place. Therefore there was a bad…
අම්මේ ගොඩ කාලෙකින් බ්ලොග් ඒක පැත්තේ ආවේ. දැන් ඉතින් මේ පැත්තේ වැඩිය එන්න වෙන්නේ නැ. මොකද මේ 2012 මමත් උ.පෙ කරනවනේ. ඒක හින්ද මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. කට්ටිය තරහ නැතුව ඇති මම හිතන්නේ. මේ ලගදි පට්ට වැඩක් වෙලා තිබුනනේ. මම නිකමට වගේ බ්ලොග් එකේ pagerank බැලුවා. අම්මා ගහයි කිව්වලු ඒක පාරටම පෙන්නුවා…