Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ( ද ) ? - "Policiya" Best Music Video or not?

[පින්තුරේ ඉස්සුවේ ගුගල් දෙයියගෙන්] මිට අවුරුදු තුනකට පමණ කලින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ලංකාවේ සංගීත වීඩියෝ පට ඇගයීමේ උළෙලක් ආරම්භ විය.ඒ Derana Music Video Awards නම් විය.තබන ලද ආරම්භය අති සාර්ථක එකක් නම් නොවීය.පළමු උළෙල තාක්ෂණික දෝෂ , නිවේදකයන්ගේ දුර්වලතා වලින් අඩුවක් නැති විය.සම්මාන ලැබූවන්…

පෑනෙන් වීඩියෝ කිරීම

අප භාවිතා කරන පෑන වර්තමාන‍යේ දී ලිවීමට පමණක් සීමා නොවේ. වර්තමාන‍යේ දී එහි තාක්ෂණය දියුණු කරමින් නව නිර්මාණ බිහි කරයි. එසේ වෙළෙඳපොලට එන නව නිර්මාණයක් ලෙස Swann සමාගම පෑන් කැමරාවක් නිර්මාණය කර තිබේ. එහි 720 p තත්වය යටතේ දෘෂ්‍ය පටිගත කිරීමක් මෙන්ම ඡායාරූප ගැනීම ද පහසු‍වෙන් සිදුකරගත හැකිය.මෙහි…

Facebook App එකක් හදමු (2 කොටස)

මේකට අපිට ඔන වෙනව තමන්ගෙම හොස්ටින් එකක්. හොස්ටින් එකක් ගන්න සල්ලි ඕන නෑ .මොකද නොමිලේ හොස්ටින් ඕනතරම් තියන නිසා .පොඩ්ඩක් ගුගල් පාරක් දාල බලන්න (Free හොස්ටින්ග්).මම අද මේකට පාවිච්චි කරන්නෙ byet host .com/ free - hosting ඊටපස්සෙ ඕන වෙනවා අපේ files ටික Upload කරන්න ක්‍රමයක්.මේකට හොස්ටින් අඩවියේ තියන…

ඉතින් මා නවතිමි මිතුරිය......

හිජාබයෙන් වැසුණු නිසා , නුබ තවත් යුවතියක් කියා මට අමතක වූවා නොවේ, නුබේ මියුරු සිනාව සහ අහිංසක වදන් මා සිත නොගත්තාද නොවේ, නුබ තවත් එක් ජීවය සහිත ප්‍රාණියෙකු වග අමතක කලාද නොවේ, හුදකලා සිතිවිලි අතර තවත් එක පිරිමියෙකු ලෙස හැසිරුනා පමණි ඇසින් එක කදුලකදු කඩා නොවැටෙන ලෙස මා අලුගොසුවෙක් වීමි, නමුත්!…

රූපයට රැවටෙන්න එපා

රූපයට රැවටෙන්න එපා. 1960 දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා. ඒ දිනවල ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්. ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි. සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස් අන්දමකට විය…

Sims 3 - සැබෑ ජීවිතයට වඩා විනෝදජනක ජීවිතයක්

ඔන්න ඉතින් ගොඩකාලෙකට පස්සේ ආයිත් මම පෝස්ට් එකක් කොටා බාන්නයි ලෑස්තිය. කස්ටියට මතක ඇතිනේ මම සිම්ස් 3 වලට expansion pack කිහිපයක් දුන්නා. නොබලපු අය හොයලා බලන්නකෝ. (ලින්ක් දාන්න කම්මැලිකමට එහෙම නෙවෙයි හරිය) ඉතින් ඉහත දීපු expansion pack සේරම ප්ලේ කරන්න සිම්ස් 3 ඕනෙ නිසා මට හිතුනා ඒකත් දීලා දාන්න. මම…

Poll Results - December 2011

Sorry for the absence in the past few weeks. So, we decided to cover up somethings we missed during that time. From the poll we held to the end of the last year, we have decided to go more with Hacking and Programming topics since most readers feel that way. But, no, we are not going to let the…

C++ in Ubuntu for beginner [Programming]

Since I start programming (still a novice) in my institute they use fedora Linux ditro to teach us C++ . Frist programming was with the command line interface using CLI programs like vi editor and g++ compiler. Because of this command line interface many people had some hard times but with my…

අපාය

සිරිදාස මලේ හදිස්සියෙ... සිකුරාදා දවසක පාන්දර බලද්දි නින්දෙන්ම සිරිදාස පරලොව ගිහිල්ලා තිබුනා.... සිරිදාසත් ඒ බව දැනගත්තෙ තමුන්ගෙ මිනිය බදාගෙන ගෙදර උන්දලා අඬනවා දැක්ක වෙලේ. සිරිදාස ඒ වෙනකොට වහලේ යටලීයටකට වෙලා තමුන්ගෙ සරීරෙ දිහා බලාගෙන නයා නැතිවුන අහිගුණ්ඨිකයා වගේ මොනා කරන්නද කියලා හිත හිත හිටියෙ.…

කාලයේ ඔරලෝසුව

නො පෙනෙන තරමට එකඳු කටුවක් බිඳී.. සීරී.. අවර්ණව ඇත එදා සිට අද වනතුරු ජීවිතයේ යම් යම් දෙයට සාක්ෂියක් ලෙස ඉතිරිවූ කාලයේ ඔරලෝසුව .. අප මෙතෙක් නොහැකි යැයි සිතූ යම් දෑ.. සාක්ෂ්‍යාත්ය දෑස් පිට.. ඉතින් මින් මතුවටත්..