Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බොඳව ගිය දේදුනු - 7 වෙනි කොටස

කඳුළු දුම් පිහාගෙන එන අලුත් හුළඟ ඇඟට හරිම සනීපයි. ඉර එළියෙන් නැටවෙන මල්යාය මුළු හිතම සනසනවා. එත් ඒ කිසිම දෙකින් විහඟටත් කෞමදිටත් සැනසීමක් නැහැ.මේ බොඳ වෙලා ගිය දේදුන්න කවදා ආපහු විහඟ ගේ ජීවිතය එලිය කරයිද කියලා විහඟ මඟ බලාගෙනයි උන්නේ.. ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව බොඳව ගිය දේදුනු අද 7 වෙනි…

Pen එකෙන් Windows දාන්නේ කොහොමද ?

සුබ දවසක් ඔයාට ! දැන් මම කියල දෙන්න යන්නේ සරලවම පෙන් එකෙන් ඒ කියන්නේ Flash Drive එකෙන් ඔයාගේ පරිගණකයට / Computer එකට Windows XP / Vista / 7 කියන තුනෙන් ඕනම එකක් දාගන්න හැටි.සරලයි ලේසි. මේකේ Command Promot එකේ Coding එහෙම ටයිප් කරන්න නැහැ. සොෆ්ට් එකක් තියෙන්නවා. එක බාගෙන වැඩේ කරගන්න තියෙන්නේ. DVD…

පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.

පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම . මේ කතාවත් අපේ ඔඩිට් කතාවක් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පුබ්බා ගැන මේ පුබ්බා ඉරා ගත්ත තවත් අවස්ථාවක් මේ හිවල් මොටත් නා ගන්නවා කියන එකේ සීමාවක් නෑ .. මේත් ඉතින් පුබ්බා ෂැම්පු ගාලා නාගත්ත තවත් රසබර ස්ටෝරි එකක් . ඔන්න අපේ ඔඩිට් ෆර්ම් එක ලොක්කා තමා රත්නපාල…

බැටරි වයර්

මේ කතාව ඇහුවේ මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ මිතුරෙක් ගෙන්. මේ කතාවෙ කතානයකයා ඉතාම දක්ෂ ගිතාර් වාදකයෙක්. මෙයා තරුණ කාලෙ තවත් මිතුරන් කිහිප දෙනෙක් එක්ක සංගීත කණ්ඩායමක් හදාගෙන උත්සව වලට සංගීතය සැපයීම කලා. එහෙම ගිය වතාවක සිදුවෙච්චි සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ. සංගීතය සපයන්න කියල කොන්ත්‍රාත්තුව ලැබුනෙ…

My Dear Ladies | හෙවත් පෞද්ගලික ලේකම්ගේ කතාව

A Very good morning to all of you, අද මම ගොඩාක් සන්තෝස වෙනවා සභාපති තුමා වෙනුවෙන් අපේ සමාගමේ ladies ලා එක්ක කතා කරන්න ලැබීම ගැන, ones a year කෙනෙකුට ලැබෙන මේ chance එක මේ පාර ලැබෙන්නේ මට කියලා දැනගත්තහම Oh !! I couldn't believe it, any way. (ස්ට්‍රෙට් කරපු කොන්ඩේ දිගේ ඇඟිලි ටික යැවීම) අද මම ඔයාලාව…

ලොතරැයි දිණුම...

පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදීතිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැලකරසිටීමේ අවධානම පිලිඹදව සාකච්ඡා කල දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ…

කාපු බීපු වෙලාවට කියන කතා

සෙට් එක පොඩ්ඩක් සෙට්වෙලා ඉන්න වෙලාවක තවත් බැචෙක් එක්ක ගිය දුරකථන සංවාදයක්. A: අඩෝ උඹල කොහෙද බන් ඉන්නෙ අද ලෙක්චර්ස් යන්නෙ නෑ නේද? B: පිස්සුද බන් මොන ලෙක්චර්ස්ද බන් අපි **** සෙට් වෙලා ඉන්නෙ උඹත් වරෙන් A: අඩෝ බෑ බන් මම කෑල්ල එක්ක ඉන්නෙ පස්සෙ සෙට් වෙමු B: අවුලක් නෑ බන් වරෙන්, මෙහෙ ඕනතරන් […]

ඇරයුමක්

සිය දහස් අනෝරා අකුණු පහරට හසුව නොකළ පව්වලින් විඳ චෝදනා, ගිනි අරන් පිනි බින්දු දවද්දී සියක් පෙති පුදන්නට අමතක ව පාවලට පෑගෙනා, අඬන්නට තිබු කඳුළු බෝ කලින් ඉවර වුණ යෙහෙළියේ කමක් නෑ පා හිනා, තැලුණ පෙති එකතු කර රැගෙන මා වෙත එන්න හෙටත් ඉර නගින්නට රෑ වුණා

TNL අද පෝය දවසේ බුදු ධහම විකුර්ති කරයි....

මම මේ කියන්න හදන්නේ අද දවල් TNL රුපවාහිනී සේවයේ ගිය සදහම් යත්‍රා වෑඩසටහන ගෑනයි,මෙහි විකාශය වුවේ ගිහි පුද්ගලයෙක් කරන ලද දේශනයකි,මීට පෙරද මෙම පුදගලයා ගේ දේශනා මෙහි විකාශනය වනවා මා දෑක ඇත නමුත් එය සාවදානයෙන් බෑලීමට මට අවස්තාවක් ලෑබී නෑත, අද විකාශයවු දේශය තුල බුදුදහම ඉතාම තුච්ච විදියට විකුර්ති කිරීමට…

එදා , අද සහ ඔබ....

එදා , අද සහ ඔබ.... එදා, මුව පුරා, සිනා මැව්, සිත තුටින් පිරවූ, ඔබේ රුව, අද, නෙතු පුරා, කඳුළු බිඳු, පුරවා, ඒ සිත ම, හඬවයි....