ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා…
ජනේලය අද්දරට නිසොල්මනේ ඇවිදගිය ක්‍රිෂ් , ඇඳි පුටුවේ මොහොතකට දෙනෙත් පියා ඇල උනේය , ගැඹුරු හුස්මකින් ලය පුරවාගනිමින් අවටට කන් දුන්නේය. කිසිවක් නෑසිනි. ඈතින් ඇසෙන රළපහරේ දඩිබිඩිය හැරෙනනට කිසිත් නෑසුනේය. වැල්ල අයිනේ මතුවී පෙනුනු ගුප්ත මාලිගා සහ අත්භූත පිළිම නිසොල්මනේ සිටිත්දී , දඟකාරලෙස වෙරළට ඇදෙන දිය…
ගරු ස O ගයා වහන්ස , පිය තුමනි , දරුවනි , දැරියනි , මා හිතැති රට වැසියනි.. 2012.04.01 දින පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනය සදහා නාම යෝජනා බාර දීමට මමද තීරනය කලෙමි..ජාතික නායකයකු ලෙසද ජාතිමාමකු ලෙසද විටක වෙඩි කෑ ඌරකු ලෙසද ජනතා හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත්වීම මම ලද බාග්‍යක් ලෙස සලකනවා.. තවද…
බ්ලොග් කියවන්න ගියාම ලියන්න වෙලාව මදි.ඒ මදිවට මේ මැෂින් එකත් පිස්සු නටනවා.ටයිප් කරන්න ගියාම අකුරු එකට සෙට් වෙලා විකාරයක් වෙනවා.හයියෙන් ටයිප් කරන්න බෑ.ඒත් ඉතිං මේක අත් ඇරලා දාන්නයෑ..කොහොම හරි ලියන්නත් එපැයි.ඒ අස්සෙ සේව් වෙනුවට පබිලිස් බටන් එක එබිලා විකාරයක් වුනා.සමා වෙන්ට ඕනෙ ඒකට.ඔන්න දැන් කතාවට.මං…
Last week marked the conclusion of one of the biggest events of mobile technology, the Mobile World Congress (MWC) 2012, which was held in Barcelona, Spain. As the world's largest exhibition for the mobile industry, with an attendance of about 60,000 including world’s top mobile manufacturers, the…
පවත්නා ආකල්පයෙන් ඔබ්බට ගොස් දර්ශණයකින් මුස්ලිම් කාන්තාවන් ගැන හිතන කල ඔබට මොනවද හැඟෙන්නේ? ගුප්ත තිරයකට මුවාවූ, පුරුෂ පක්ෂයේ පීඩාවට ගොදුරු වූ, බටහිර ලෝකයෙන් තම නිදහස හා මුදවා ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින්නියක්ද? ඔබට මුස්ලිම් සමාජය හා බැඳීමක් නොමැති නම් මුස්ලිම් කාන්තාව ගැන ඔබට ලැඛෙනුයේ මාධ්‍ය…
-*- වැඩිය කවුරුත් නෙදෙන්නවා උනාට ඔය කෝච්චි වලට අමතරව මගේ තව තව විනෝදාංශ කිහිපයක්ම තියෙනවානේ. එයින් එකක් තමා ඔය උයන පිහන වැඩ. හැබැයි ඉතින් බ්ලොග් අවකාසෙ ඉන්න අපේ මාරයා අයිය වගේ දක්ස කෝකියෙක් වෙන්නනං මට බැරිවා ඕං.කෙහොමින් කොහොමින් හරි ඔන්න ඊයේ ගෙදර ඉන්දෙද්දි පොඩි අයිඩියාවක් ආවා මොකක් හරි කෑමක් ගෙදරදි…
පරිපුර්ණ ඉන්දුජාලිකයාගේ අසම්පූර්න ආදරය ලඟ ලතැවෙන පරිපූර්න නොවු යුවතිය මායාවී.. අසමතුලිත ලෝකයේ පුරාවට සමතුලිත සිත් සොයමින් මංවුලාවුන සමතුලිත සිතැත්තිය මායාවී....
පොඩි අක්කට පින් සිද්ද වෙන්න ගත්ත අන්තර්ජාල සම්බන්දතාවය හින්දා ආයෙමත් බ්ලොග් ලියන්නයි යන්නේ... ඒත් අවුල තියෙන්නේ ලග එන END exam එක තමයි.. මොනා උනත් ආයෙම ලියමුකො.. පළවෙනියටම ලියන්නේ FUTURE LEADERS leadership training camp එක ගැනයි... ගිය අවුරුද්දේ යද්දී එපා වෙලා ගියාට එද්දී ෆට්ට ෆන් එකේ ආවේ එත් දැන්…
ඔන්න ඉතින් ඊයේ සිම්ස් 3 දීපු නිසාත් අද දාන්නෙ 100 වෙනි මෙව්වා එක නිසා මට හිතුනා කස්ටියට පොඩි තෑග්ගක් දෙන්න. මේ මම සිම්ස් 3 වලට දෙන 3 වෙනි Expansion Pack එක. 3=3.........හික්ස්........හරි හරි මේකෙ මම කලින් දීපුවට වැඩි වෙනසක් තියනවා. එහෙනම් ඉතින් බලලාම ඉමු නේද? මේකෙ ත්‍රිමාණකරනය අනිත් සිම්ස් ගේම්…