Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?

බලන්න කාට හරි මේ තියෙන ෆොටෝ එක මතකද කියලා ( දැන් ඉතින් කියවලා ඔව් ඔව් කියපල්ලාකෝ බැරි නම් :P ) ආවෙ නැති අය කලින් ගිය අය මොකද උනේ කියලා බලන්නකෝ ඉතින් මේ පොස්ට් එකෙන්වත් ටිකක් ඉතින් මේ විදිහටම මේ පාරත් තියෙනවා, තියෙන්නේ නම් බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්‍රිඩාංගනයේදී කලින් වගේම තරඟ ටිකකුත්…

මතකද ඒ මල් සමය ගෙවුනු හැටි?.......................

කාලයට පෙරින් විකසිත වූ රොබරෝසියා මල් එකින් එක හැලීම ආරම්භ වී තිබිනි.වසරක් ගත වීත් නමක් සොයාගත නොහැකි වූ,සරසවියේ සියල්ලන්ටම "කහ මල්" වූ මලින් වැල් පීරි තිබිනි.පසුගිය වසරට වඩා විශාල මල් ප්‍රමානයක් මෙවර පිපී තිබෙන්නෙ සැබෑ ලෙසම වසන්තය උදා වී ඇති බව ඉඟි කරමින්.සරසවියේ විවිද මාවත් අතරින් ඉබාගාතේ ඇවිද…

චාටර් උනාද මන්දා අපි.. :P

හලෝ ළමයි කොහොමද? ඔන්න මම අද කියන්න යන්නේ මම ඉස්කෝලේ යන කාලේ කරපු පිස්සු වැඩක් ගැන. මගේ අර පට්ටපල් බොළඳ නවකතාව කියවන එක මටම බෝරිං හේ හේ.. රයිට් පටන් ගමු කොටන්න. ඔන්න මේක වුනේ 2008 අව්රුද්දෙ. එතකොට අපි A/L කරන පොඩි උදවිය ඕන්. අර ඉස්කෝලේ 1 වසරේ ඉඳං 11 වසර වෙනකම්ම ලොකු අක්කලාට යටත්ව හිටිය නිසාද මන්දා…

විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට

ඔබ බොහෝ විට ඔබගේ පුද්ගලික පරිගනකයක් හරහා නොගොස් අන්තර්ජාල හලකින් හෝ වෙනත් පරිගනකයක් ආධාරයෙන් අන්තර්ජාලයට ගොස් විඩියෝ බාගත කර ගැනිමට උත්සහ කරන විට එම පරිගනකයේ විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් මෘදුකාංගයක් ස්ථාපිත කර නොමැතිනම් ඔබට අවශ්‍ය විඩියෝව බාගත කරගැනිමේදි ඔබ අපහසුතාවයට පත්වන්නට ඇති . එවනි අවස්ථාවකදි…

It shook my soul ... (??)

It shook my soul (?? ) brought me joy and my heart gonna burst with full of happiness and excitement I felt it's starting from the middle of my heart and spreading toward head and toes Yes I felt it I’m trying to figure it out have u ever tried to detail it’s very much decent, very much mannish,…

~දේදුනු පැහැ සිහිනයක්~ [කෙටිකතාව]

වැව් දියරැළි පිසගෙන හමන හිතුවක්කාර හීන් හුළඟට මුණ දී හුන් මා දෙනෙත් යොමු ව තිබුණේ බෝගම්බර වැ ව් මැද්දේ දඩයමේ යෙදෙන දියකා වෙකු දෙසටය. "අන්න ඔයාගේ නෑදෑයෙක්" ඈත වැව් කොනේ මසුන් දඩයම් කරමින් පසුවූ දියකාවෙක් දෙසට සුරත දිගුකරමින් ඔහු පැවසුවේ මීට කලකට ඉහතය. ඒ අප හොඳම මිතුරන් වූ අවදියයි. "ඇයි මොකද මාව දැන්…

Windows 8

WAU_tab('om6j32fckdbm', 'left-middle') මයික්‍රොසොෆ්ට් සමාගමෙන් Windows XP එලියට දැම්මට පස්සේ සෑහෙන්න ජනප්‍රිය වුනා. එතනින් පස්සේ Windows Vista ආවත් ඒක අසාර්තක වුනා. ඒත් ඊට වැඩි කාලයකට මත්තෙන් ඉතාමත් හොද ඒවගේම ඉතා ජනප්‍රියත්වයක් හිමිකරගත් Windows 7 out කරන්න Microsoft සමාගමට හැකිවුණා. එතනින්…

ජන/සත්ව සංගණන අනාවැකි,,,

පහුගිය ටිකේම ගෙදර හිටියේ නෑ. අතින් පයින් කට්ට කාගෙන යාළුවෙකුට වතුර ඇද්ද. නමුත් වෙනස් වැඩක් හින්දත් ෆීල්ඩ් වැඩ වලට පොඩි ආසාවක් තියන හින්දත් ඇගේම තියන සබ්ජෙක්ට් එකක් හින්දත් මමත් වැඩේට සෙට් උනා. වැඩිපුර බ්ලොග් ලියන්නේ කියන්නෙ කොම්පීටර ජිල්මාට් දන්න මහතැන්/මහ තැනීල හින්දත්, මේ වැඩ කොම්පීටර වැඩ වලට…

අයියා ගැන පාපොච්චාරණයක්

කොහොමද කට්ටිය?සැපෙන් සනීපෙන් ඉන්නවා නේද?අපේ අයියා මාවතේ මගේ ගැන බොරු ප්‍රචාර පතුරලා බෝ පැලයක් වගේ ඉන්න මට නොසෑහෙන්න අපහාස කරලා පොස්ටුවක් දාලා තිබ්බා ඔයාලා කියවන්න ඇති.නොකියවපු අය මෙතනින් කියවලාම බලන්නකෝ.මේ කරපු අපහාසයට ඉතාලියේ ඉහල උසාවියේ මේ වෙනකොටත් නඩුවක් පැවැත්වෙනවා. මෙහ් වැඩේ හරියන්නේ නැහැ…