පෙරෙ එක් භවෙක අපි මිනිසුන් වී උපන යන මං නොදැන බුදු බණ නෑසූ බැවින තිරිසන් ලෙසෙන් උපනෙමු අයෙම මෙලෙස එනිසයි මිනිසුනේ නුඹ බිම මම ඉහළ වතුසුදු , පිච්ච මල් සුවඳින් පලක් නැති ඕළු, නෙළුම් මල් අපෙ කුස ගිනි නිවති කිරි පිඬු පිදුම මහ කුසලක් එක්කෙරෙති ඉල්ලනු කෙලෙස අපෙ සිතිවිලි නොපෑහෙති බුදු හිමියනේ යලි මෙදියත…
ගිය සතියෙ ලීවා වාගෙ තවත් ඉතුරු උනු චූටි කතාටිකක් ලියන්න හිතුව.ලොකු වැඩ කරන්න වෙලාවකුත් නැති එකේ චූටි වැඩ කරන එක හොඩඉ නෙව. වයස 14යි ළමයි 9 .. එදා කට්ටිය කතාකරකර හිටියේ ස්ත්‍රි දුෂණ,ගැහැණු ළමයි වැඩිවියට පත්වීම් ගැන. මන් අහලා තියනව බන් අවුරුදු 4 පොඩි කෙල්ලක් ලොකුවෙලා තියෙනව කියලා. මගෙ යාලුවෙක් කීවා.…
Taking a panoramic shot is now not a complicated job as it used to be. It is now as simple as tossing a ball in the air. The interesting part is; the image that is taken is not an ordinary panoramic shot. Jonas Pfeil, a recent graduate of Technische Universtität of Berlin, created an amazing camera…
සුපුරුදු මා නුපුරුදු ලෙස හිටියේ ඔබ කෙලෙසද තව දෑ අවුරුදු මල ඉ ලව් වේ ගයපු ගැයුම් අමතකද තීට ඒ කාලේ කියපු කෙරුම් ඉතුරුව ඇත හදවතෙහි තව මැරුණත් මා හෙට අනිද්දා නැත යන්නේ මතකයෙන් එය කරපු කියපු ලොකු සීන් නම් කවදත් නෑ දිරවූයේ මට කැමති ඕන නැටුමක් දැන් ඕන ලෙසක නටත හැක අනේ ඉතින් මට පාන්ද අහන්න ඇත්තේ එපමණය මට…
ගායනය: නන්දා මාලනී කල්වාරියේ ලෝ පව් නිසා දෙව් පුත පිදූ ඒ යාගය මෙයයි පූ සිරුර වේ ලේ මිදි රසයි මේ නවක පූජාවේ පඬුර වේ මේ මහඟු වූ යාගය සමිඳුනේ ලෝ මුක්තියේ ලකුණ සේ ගනු මැනේ අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය | Embed Code කිතුනු ගී අංක: 107 . හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee |…
එක දවසක් හැන්දෑවක සඳුත් එක්ක එකතු වෙලා හරි හරියට එළිය දෙන්න හීන දැක්කා.. ඒත් ඒ හැන්දෑව කවදාවත් ආවෙ නෑ.. හීන දැකපු මගේ ම හිත කළුවර වුනා.. තව දවසක් හිමිදිරියක හිරුත් එක්ක හරි හරියට මලින් මලට පාට දෙන්න හීන දැක්කා.. ඒත් ඒ හිමිදිරිය කවදාවත් අවෙ නෑ.. හිතේ තිබුන හැම පාටම දියවෙලා ගියා.. තව දවසක මද්දහනක…
නැවතිල්ලක් නැතිව දුවන ගමනේ පුංචි විවේකයක් ලබන එකම දවස ඉරිදාව. ඒත් ඒ දවසටත් ටිකක් වෙලාව යනකල් නිදා ගන්න වාසනාව නැහැ. උදේ පාන්නදර පිරිත් අහන්න රේඩියෝව දැම්මහම පුරුදු වෙලාවටම ඇහැරෙනවා. පාන්දර තුනට. ඒත් නින්දත් නොනින්දත් අතර ගෙවන ඒ වෙලාවත් වෙලාවකට සුන්දරයි. ඉරිදාවේ අපේ ගෙදර රේඩියෝ කාල සටහන මෙහෙමයි.…
කොහොමද යාලුවනේ මං මාස ගානකින් තමයි.බ්ලොග් එකට අවේ. පොස්ට් එකකක් දාන්නත් බැරිඋනා. සා/පෙ නිසා තමයි ඔක්කොම දැන් එක ඉවරයිනේ. මාත් කොහොම හරි ADSL ගත්තා........ පොස්ට් එකක් දන්නා බැරි උන නිසා මං පුංචි පොස්ට් එකක් දාන්න හිතුව...මේක නම් ගොඩ දෙනෙක් දන්නවා ඇති. එත් නොදන්නා අයගේ දැනගැනීම පිණිස මං මේක දන්නා…
මිනිසුන්, සතුන්, ගස්කොළන්, ජලය ඇතුළු මේ මුළුමහත් විශ්වයේම ආරක්ෂාවට උචිත නියාමයන් තිබිය යුතු යැයි ඔබ සිතන්නේද? ඇත්තෙන්ම එවන් නියාමයන් තිඛෙන්නේය. ස්වභාවික පරිසරයේ නියාමයන් මොනවාද? ස්වභාවික පරිසරය අධ්‍යනය කිරීමෙන්, එය ක්‍රියාත්මක වන්නා වූ නියාමයන් ගැන යම් අදහසක් මිනිසුන්ට ලබා ගත හැකි වුවද, විවිධ…
මතක පොතට මේ සටහන එකතු කරන්න හිතුවෙ ළඟදි බලපු දමිළ බයිස්කෝප් එකක තිබුනු දෙබස් ඛන්ඩ කීපයක් නිසයි. බයිස්කෝප් එකේ නම ' 7 ඖම් අරිවු '. මේ චිත්‍රපටයෙ කතාව ගෙතෙන්නෙ චීනෙට කුංෆු සටන් කලාවත් වෙදකමත් 6වන සියවසේ ඉන්දියාවෙන් අරගෙන ගිය බෝධි ධර්මන් නමැති දමිළ බෞද්ධයා සතු වූ හැකියාවන් මතයි. ගතානුගතික දමිළ සිනමා…